kollek athi oii
එහෙම කියන්න එපා යකෝ!
try karapan, try karapan.
අද අහන්න කියලා ගියේ..කරුමෙටම අද නැගිටිද්දී වෙලා ගියා!!
ඇයි උබ ඉන්න ස්කොලේ ලස්සන කෙල්ලෝ නැද්ද

bump

bump

හදයා;22249744 said:මුලින් ශිස්සත්වේ කරලා හිටු, කෙල්ලෝ දාගන්න කලින්...

ලස්සනයිත් නම් කොල්ලෙක් ඉන්න තියන චාන්ස් එක වෑඩී... මොනවා උනත් අපායට යන්නත් ඉස්සර වෙන්න ඕනේ.. උබ මෙතන ලතවෙන ටිකට කොල්ලෙක් අහල ඒකි කෑමති වෙලා .. උබ කවදා හරි අහපු දවසට ... අනේ මට කෙනෙක් ඉන්න්වා නේ... අපරාදේ ඔයා කලින් ඔය ගෑන කියන්න එපයි කිඋවම කොහොමද ආතල් එක...
එක සැරේටම අහන්න බැහැනේ බන් බයයි!
Dare-devil:22251370 said:ඇයි උබ ඉන්න ස්කොලේ ලස්සන කෙල්ලෝ නැද්ද
Boys College එකකට යන්නේ බන් කරුමෙටම ෂිට්!
අද එනකොට අපේ අම්මත් එක්ක කෙල්ලෙක් කතා කර කර හිටියා...ඒ කෙල්ලව දැක්කට පස්සේ මට අමුතුම මෙව්වා එකක් ආවා!
අපේ අම්මගේ ඉස්කෝලේ කෙල්ලෙක්...අම්මගෙන් එන ගමන් ඇහුවා එයා ගැන, වැඩි දෙයක් කිව්වේ නැහැ...
දැන් නිකන් මට ආයෙත් එයාව දකින්න ආසයි වගේ!!මීට කලින් මට කෙල්ලෙක් ඉදලත් නැහැ, දා ගන්න ඕනේ කමක් තිබ්බෙත් නැහැ....කොටින්ම මට කෙල්ලොන්ව පේන්න බැරුව හිටියේ...එත් අද ඔක්කම කුඩු උනා වගේ!!
මම හිතන්නේ මට ඒ කෙල්ල ගැන ආසාවක් ඇති වෙලා වගෙයි!
.......මටත් හරි වගේ මෙච්චර කල් ලස්සනට හිටියා
අද උදේ ඔක්කොම වෙනස් උනා ..මට කෙල වේගෙන එන්නෙ 
