පලවෙනි වාහනේට ගන්න හොඳ...

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    සිහලු. මගෙ පලවෙනි වාහනේ ගන්න හදන්නෙ.. හිතාගන්න බෑ තවම ගන්න එකක්. බජට් එක 35යි. ඒ ගානට යන්න පුලුවන් හොඳ මොකක්ද? තව මාස තුන හතරක් හිටියොත් තව අඩුවෙයිද?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ගරාජ් ගානෙ රස්තියාදු නොවෙන ඒකක් ගනින්. අත්දැකීම් නැතුව වාහන හදන්න ගියාම සල්ලිත් ඉවරයි නිදහසත් ඉවරයි. )
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙමද? මට ඇහුන විදිහට moratorium extend කරන්නේ නහනේහ්. මිනිස්සුන්ට ගෙවාගන්න අමාරු scene එකේ ඉන්නේ.
    ඔව් දැනටම ගෙවන්න බැරුව හිර වෙලා නම් කියනවා.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    maintain adu ekak ganin. man recommend karanne ALTo ekak. habai ube first vehicle eka nisa race duwanna hithena nisath alto ganna epa. airbag thiyena, abs thiyena ekak ganin japan.
     
    • Like
    Reactions: Cypress and vj3660

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම පහු ගිය ටිකෙ ෆිට් එකක් බැලුව 2013 ෆිට් එකක් 44ට දෙන්නම් කිව්වා CAL ද මොකක් ද නම්බර් එකක් තිබ්බෙ.

    ෆිට් වැගන් R තමා නෙ බන්. ඔය ආසන්නව තියෙන්නෙ. 35ට නම් අමාරු වෙයි 40 ක් වත් සෙට් කරගන්න
     
    • Like
    Reactions: Cypress

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    මම පහු ගිය ටිකෙ ෆිට් එකක් බැලුව 2013 ෆිට් එකක් 44ට දෙන්නම් කිව්වා CAL ද මොකක් ද නම්බර් එකක් තිබ්බෙ.

    ෆිට් වැගන් R තමා නෙ බන්. ඔය ආසන්නව තියෙන්නෙ. 35ට නම් අමාරු වෙයි 40 ක් වත් සෙට් කරගන්න
    ගත්තද, මාවත් රවුමක් එක්ක යන්නකො
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace

    Toyota CYNOS​

    Toyota RAV4 එකක් අරන් celica engine එකක් තියපන්​

    Toyota Marino​

    Toyota Starlet​

    Nissan March​

    Nissan Bluebird​

    Nissan N16​

    Nissan FB15​

    Mitsubishi Galant​

    Mitsubishi Mirage​

    Mitsubishi Lancer Ck1/ck2​

    Mitsubishi Lancer Cs3​

    මගෙ මතේ කියන්නම් සල්ලි තියේ නම් පළවෙනි වාහනේ විදිහට මරලයක් අරන් හදන්න එතකොට වාහන කියන්නෙ මොනාද වාහන එක්ක ජීවත් වෙන්නෙ කෝමද කියලා හොද අත්දැකීමක් ගන්න පුලුවන්,සල්ලි නැති සමාන්‍ය කෙනෙක් නම් අනාත වෙන්න වගේ බයයි නම් හොද තත්වේ එකක් ගන්න,මම ඔය උඩ දාල තියෙන්නෙ මගේ තේරීම් ටිකක්,ඔයාගෙ රස ඊට වඩා වෙනස් වෙන්න පුලුවන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    දැන් බං නඩත්තු වියදමයි පාට්ස් ගනනුයි තෙල් වියදමයි එක්ක උබ ඩේලි දුවන එකෙක් නං 2015 වගේ ඉන්දියන් ඇල්ටො එකක් ගනින් 28 කට වගේ.ඉතුරු සල්ලි ටික ෆික්ස් එකක් දාපන්. ඩේලි දුවන්නෙ නැති ඉදහිට ගමනක් ෆැමිලි කාර් එකක් විදිහට ගන්න නං හිතන් ඉන්නෙ ඇල්ටො එකට වඩා ලුක් එක status එක ඕන නං 2002 විතර Fb15 එකක් ගනින්. පාට්ස් සුලබ හින්දා ඒ ගැන බය වෙන්න දෙයක් නෑ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් හොදටම හොදයිනෙ. හැබැයි පරණ හින්දා ලෙඩ එන්න පුලුවන්. උබේ පලවෙනි වාහනේ හින්දා ලෙඩ ආවොත් සංසාරෙ එපා වෙයි. ඒ හින්දා හොදට වාහන ගැන දන්න යාලුවෙක් හරි මැකෑනික් කෙනෙක් හරි සෙට් කරගෙන ගිහිං බලලා 32කට විතර හොයාගනිං බොඩි කන්ඩිශන් සුපිරිම හොදට නඩත්තු කරපු හැප්පිලා චොර නොවිච්ච වාහනයක්. ඒකරලා හොද ජෙනුවින් ගරාජ් එකක් හොයලා දාල වාහනේ ෆුල්ම චෙක් කරලා එන්ජින් සස්පෙන්ශන් බ්‍රේක් රේඩියේටර් ඔක්කොම බලලා මාරු කරන්න ඕන හැම රෙද්දම මාරු කරලා බැට්‍රි ටයර් වයිපර් බ්ලේඩ් පවා පොඩ්ඩක් හරි අවුල් නං මාරු කරලා ඒසී සර්විස් එක, යට බොඩිය වොශ් කරන එක, සෙන්සර් ටික චෙක් කරන එක ඔක්කොම එකපාර කරහන්. ඊටපස්සෙ වාහනේ ශීට් ගලවල ශීට් කවර හිටන් හෝදලා සර්විස් කරන තැන් තියනවා. ඒවගේ ප්ලේස් එක්කට දාල ශීට් ගලවලා කවරත් ක්ලීන් කරගෙන ෆුල් ඉන්ටීරියර් ක්ලීනප් එකක් දාගෙන වාහනේ බොඩියටත් කට් ඇන්ඩ් පොලිශ් එකක් දාගෙන ෆුල් සර්ව්ස් එක්කුත් කරලා වාහනේ ෆුල් ස්කෑන් එකකුත් කරලා වීල් එලයිමන්ට් එකක් එහෙමත් කරගනිං. ඔය ටික කරන්න ලක්ශ 2+ යයි. ෆුල් ඉන්ශුරන්ස් එකත් දැම්මම උබේ 35 හරි 😁 හැබැයි අර ඔක්කොම ටික චෙක් කරලා ඔක්කොම හරියටම කරගත්තොත් අවුරුදු 4ක් විතර කිසිම ලෙඩක් නැතුව දුවාගන්න පුලුවන් වෙයි. තනිකර ෆුල් රීස්ටොරේශන් එකක් දෙනවා වගේ සීන් එකක්නෙ කරන්නෙ 🙂👍
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    ජපන් පුකවල් ගන්නෙ නැතුව ඉන්දියන් අල්ටො එකක් ගනින්. ජපන් පුකවල් නඩත්තු කරන්න ලේසි නෑ

    Toyota CYNOS​

    Toyota RAV4 එකක් අරන් celica engine එකක් තියපන්​

    Toyota Marino​

    Toyota Starlet​

    Nissan March​

    Nissan Bluebird​

    Nissan N16​

    Nissan FB15​

    Mitsubishi Galant​

    Mitsubishi Mirage​

    Mitsubishi Lancer Ck1/ck2​

    Mitsubishi Lancer Cs3​

    මගෙ මතේ කියන්නම් සල්ලි තියේ නම් පළවෙනි වාහනේ විදිහට මරලයක් අරන් හදන්න එතකොට වාහන කියන්නෙ මොනාද වාහන එක්ක ජීවත් වෙන්නෙ කෝමද කියලා හොද අත්දැකීමක් ගන්න පුලුවන්,සල්ලි නැති සමාන්‍ය කෙනෙක් නම් අනාත වෙන්න වගේ බයයි නම් හොද තත්වේ එකක් ගන්න,මම ඔය උඩ දාල තියෙන්නෙ මගේ තේරීම් ටිකක්,ඔයාගෙ රස ඊට වඩා වෙනස් වෙන්න පුලුවන්
    ජපන් පුකවල් ගන්නෙ නැතුව ඉන්දියන් අල්ටො එකක් ගනින්. ජපන් පුකවල් නඩත්තු කරන්න ලේසි නෑ
    ------ Post added on Oct 28, 2022 at 9:28 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මම පහු ගිය ටිකෙ ෆිට් එකක් බැලුව 2013 ෆිට් එකක් 44ට දෙන්නම් කිව්වා CAL ද මොකක් ද නම්බර් එකක් තිබ්බෙ.

    ෆිට් වැගන් R තමා නෙ බන්. ඔය ආසන්නව තියෙන්නෙ. 35ට නම් අමාරු වෙයි 40 ක් වත් සෙට් කරගන්න
    Wagon R එකත් 40+ නෙහ්
     
    • Like
    Reactions: SK29 and lasankandy

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,567
    6,150
    113
    සිහලු. මගෙ පලවෙනි වාහනේ ගන්න හදන්නෙ.. හිතාගන්න බෑ තවම ගන්න එකක්. බජට් එක 35යි. ඒ ගානට යන්න පුලුවන් හොඳ මොකක්ද? තව මාස තුන හතරක් හිටියොත් තව අඩුවෙයිද?
    311569812_5464609876985421_2289560689062614911_n.jpg