සිහලු. මගෙ පලවෙනි වාහනේ ගන්න හදන්නෙ.. හිතාගන්න බෑ තවම ගන්න එකක්. බජට් එක 35යි. ඒ ගානට යන්න පුලුවන් හොඳ මොකක්ද? තව මාස තුන හතරක් හිටියොත් තව අඩුවෙයිද?
35,000 or 3,500,000 or 35,000,000?බජට් එක 35යි
35,000 or 3,500,000 or 35,000,000?350
35,000 or 3,500,000 or 35,000,00
ලක්ස 3535,000 or 3,500,000 or 35,000,000?
ඕක නම් sure නෑ බං.As I heard, there will be a massive seize of the vehicles from Jan so wait till Jan.
එහෙමද? මට ඇහුන විදිහට moratorium extend කරන්නේ නහනේහ්. මිනිස්සුන්ට ගෙවාගන්න අමාරු scene එකේ ඉන්නේ.ඕක නම් sure නෑ බං.
ඔව් දැනටම ගෙවන්න බැරුව හිර වෙලා නම් කියනවා.එහෙමද? මට ඇහුන විදිහට moratorium extend කරන්නේ නහනේහ්. මිනිස්සුන්ට ගෙවාගන්න අමාරු scene එකේ ඉන්නේ.
ගත්තද, මාවත් රවුමක් එක්ක යන්නකොමම පහු ගිය ටිකෙ ෆිට් එකක් බැලුව 2013 ෆිට් එකක් 44ට දෙන්නම් කිව්වා CAL ද මොකක් ද නම්බර් එකක් තිබ්බෙ.
ෆිට් වැගන් R තමා නෙ බන්. ඔය ආසන්නව තියෙන්නෙ. 35ට නම් අමාරු වෙයි 40 ක් වත් සෙට් කරගන්න
ජපන් පුකවල් ගන්නෙ නැතුව ඉන්දියන් අල්ටො එකක් ගනින්. ජපන් පුකවල් නඩත්තු කරන්න ලේසි නෑToyota CYNOS
Toyota RAV4 එකක් අරන් celica engine එකක් තියපන්
Toyota Marino
Toyota Starlet
Nissan March
Nissan Bluebird
Nissan N16
Nissan FB15
Mitsubishi Galant
Mitsubishi Mirage
Mitsubishi Lancer Ck1/ck2
Mitsubishi Lancer Cs3
මගෙ මතේ කියන්නම් සල්ලි තියේ නම් පළවෙනි වාහනේ විදිහට මරලයක් අරන් හදන්න එතකොට වාහන කියන්නෙ මොනාද වාහන එක්ක ජීවත් වෙන්නෙ කෝමද කියලා හොද අත්දැකීමක් ගන්න පුලුවන්,සල්ලි නැති සමාන්ය කෙනෙක් නම් අනාත වෙන්න වගේ බයයි නම් හොද තත්වේ එකක් ගන්න,මම ඔය උඩ දාල තියෙන්නෙ මගේ තේරීම් ටිකක්,ඔයාගෙ රස ඊට වඩා වෙනස් වෙන්න පුලුවන්
Wagon R එකත් 40+ නෙහ්මම පහු ගිය ටිකෙ ෆිට් එකක් බැලුව 2013 ෆිට් එකක් 44ට දෙන්නම් කිව්වා CAL ද මොකක් ද නම්බර් එකක් තිබ්බෙ.
ෆිට් වැගන් R තමා නෙ බන්. ඔය ආසන්නව තියෙන්නෙ. 35ට නම් අමාරු වෙයි 40 ක් වත් සෙට් කරගන්න
සිහලු. මගෙ පලවෙනි වාහනේ ගන්න හදන්නෙ.. හිතාගන්න බෑ තවම ගන්න එකක්. බජට් එක 35යි. ඒ ගානට යන්න පුලුවන් හොඳ මොකක්ද? තව මාස තුන හතරක් හිටියොත් තව අඩුවෙයිද?