පලවෙනි JOB එක

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මචන්ලා දාමුද බලන්න ඔයාල කරපු පලවෙනි JOB එක මොකක්ද කියල

    1. JOB එක මොකක්ද?
    2. වයස කියෙදිද JOB එකට ගියේ?
    3. මොන අව්රුද්දෙදිද JOB එකට ගියේ?
    4. පලවෙනි Salary එක කීයද?

    1. Finance Assistant :dull: (< 01 Week :P)
    2. 19
    3. 2011
    4. Rs. 15,000/- (හම්බුනේ නැහැ :lol:)
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    mama nam maradane spare parts kadayaka stock ganna sudda kala kota kalisam ghana kalu wela mulu munama attama eka kuli wadak wage ekkak
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1. JOB එක මොකක්ද? වාහන එලෙව්වා සිංගර් එකේ
    2. වයස කියෙදිද JOB එකට ගියේ? 21
    3. මොන අව්රුද්දෙදිද JOB එකට ගියේ? 2014
    4. පලවෙනි Salary එක කීයද? 10000 විතර සෙට් වුනා :) කෑම බිම හොරෙන් ගානකුත් හෙව්වා :lol:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm


    1. JOB එක මොකක්ද?
    2. වයස කියෙදිද JOB එකට ගියේ?
    3. මොන අව්රුද්දෙදිද JOB එකට ගියේ?
    4. පලවෙනි Salary එක කීයද?


    1. Account Assistant [මම පටන් ගත්තේ Finance පැත්තෙන්. දැන් නම් IT]
    2. After A/L
    3. 2006
    4. Rs. 6000/-