පලස්තීනයට_ශ්‍රී_ලංකාවෙන්_ආධාර

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    кσяη ησρє;17012024 said:
    අමු කෑවිලද බන්...
    අර අනුරාධපුරය,පොළොන්නරුවට වතුර ටිකක් යෑව්වනම් හොද නෑත්ද...?
    :confused:

    :yes::yes:
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    кσяη ησρє;17012024 said:
    අමු කෑවිලද බන්...
    අර අනුරාධපුරය,පොළොන්නරුවට වතුර ටිකක් යෑව්වනම් හොද නෑත්ද...?
    :confused:

    අමු නෙමේ බොලවු අල්ලාගෙ ගූ කැවිල තියෙන්නේ!!
    :rofl::rofl::rofl::rofl: :P:P:P:P :rofl::rofl::rofl::rofl:
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,934
    2,072
    113
    අපි වගේ ගෝත්‍රික මිනිසුන් සිටින රටක රාජපක්‍ෂලා වගේ අය නායකයන් වීම වඩා සුදුසුය.
     

    Mr-IDM

    Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    кσяη ησρє;17012024 said:
    අමු කෑවිලද බන්...
    අර අනුරාධපුරය,පොළොන්නරුවට වතුර ටිකක් යෑව්වනම් හොද නෑත්ද...?
    :confused:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,745
    2,217
    113
    Nugegoda
    පිස්සු නැත්තං ශෝක්

    නොදකින් විතරක් ඇයි හත්වලාමෙ පලස්තීනෙට ආධාර දෙන්න සවුදි, එමිරේට්ස්, කටාර් වගේ රටවල් හැටහුටාමරක් තියෙද්දි.....

    مجنون ماهيندا
    الجنون المطلق
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පිස්සු හුට්ටෝ මෙහේ එකෙක් ණයයි ලක්ස ගානක්. කොහෙවත් ඉන්න එවුන්ට ආධාර දෙනවා. මහින්ද ගේ රෙද්ද පල්ලෙන් අරන් දෙන ඒවද දන්නේ නෑ :angry::angry::angry::angry:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අඩු ගානේ ඉස්රායාලේ ෆ්රෝන්ට් එන්ඩ් එකේ යුද්ධ කරන සෙබල සෙබළියන්ට පිසා ගන්න තියෙන පිසා කැම්පේන් එකට සල්ලි දුන්නන්නම් කෑමක් නෑ.ට්‍රස්ත්ර්වාදින්ටනේ උදව් කරන්නේ රජා

    793084230722390
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේක පුන්චි අරාබියක් වෙනවා දකින්න අකමෑති එකෙක්වත් මහින්දයා සහ උගේ ගෝලයන්ට එකම චන්දයක්වත් දෙන්න එපා.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    අහරේ අනුරාධපුර පොළොන්නරුවේ වතුර නැතිව ඇට්ටිම්බෙන් ඉන්නවාලු ..... සංවේදී නායකයා , කැරලි කාරයන්ට අහිංසක මිනිසුන්ගෙන් හුරලා ගත්ත සලිවලින් තෑගි යවනවා ...

    ඕව මොනවද නේද ? විදුලි බිල වැඩි කරන්න කියලා පෙළපාලි ගිය රටක්නේ මේක
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    api paw oiiiiiiiiiiii....
    ada patthare dakka highway 1ta giya idam walata thawama wandhi deela na kiyala.oya salli walin wandi tika gewwanam mkda....
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අහරේ අනුරාධපුර පොළොන්නරුවේ වතුර නැතිව ඇට්ටිම්බෙන් ඉන්නවාලු ..... සංවේදී නායකයා , කැරලි කාරයන්ට අහිංසක මිනිසුන්ගෙන් හුරලා ගත්ත සලිවලින් තෑගි යවනවා ...

    ඕව මොනවද නේද ? විදුලි බිල වැඩි කරන්න කියලා පෙළපාලි ගිය රටක්නේ මේක

    යේම කියන්ඩ යෙපා අය්යා.... යෙකා යුද්දේ ඔක්කොම යිවර කොරනේ.....


    0511-0906-1405-3831_Cartoon_of_a_Boy_Mooning_With_His_Pants_Down_clipart_image.jpg


    මහරජා බංග වේවා!
    මහරජා බංග වේවා!
    මහරජා බංග වේවා!
    මහරජා බංග වේවා!
    මහරජා බංග වේවා!
    මහරජා බංග වේවා!
    මහරජා බංග වේවා!
    මහරජා බංග වේවා!
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොන මගුලක්ද බන් මේ? රටේ මෙච්චර සල්ලි උතුරනවද? අපේම බදු සල්ලි කොහෙවත් නැති හම්බයොන්ට යවන්නේ? උදව් කරපංකෝ අර වතුර නැති පලාතවල් වලට. අනික අරාබියේ කොච්චර සල්ලි තියන රටවල් තියනවද උන්ට උදව් කරන්න? මහින්දගේ මොලේ පස්ස පැත්තේද කොහෙද. කෝ මේ හෙන කෝටි ගානක් සල්ලි නාස්ති කරලා නඩත්තු කරන ජනාධිපති උපදේශක සෙට් එක? උන්ටවත් දෙයි හාමුදුරුවනේ මොළයක් නැද්ද? මේ UN එකෙන් එන කේස් වලින් බේරෙන්න අපිට වෝට් එක ගන්න අරාබි රටවල් ටික ලන් කරගන්ඩ වගේ මේ යන්නේ. අනේ හුකේ මුන්ට චන්දෙ දෙන මැටි හරක්ට උන්ගේම ගූ පෝලිමේ තියලා කවන්න ඕනේ. තූ විතරක් අපේ සිංහලයාගේ නිවට කම. :angry::angry::angry::angry::angry:
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    ලොකෙට පරකාසේ
    ගෙදරට මරගාතෙත් නෑ ඔයි


    උන්මත්ත්ක රජතුමා හා කාලකන්නි රට වැසියො
    නාට්ටිය පටන් ගත්තා විතරයි