පලස්තීන ශ්‍රී ලංකා ත්‍රිවිල්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    183602416_4159230650764935_4622950568728355545_n.jpg


    මුන් කවුද බන් මේ
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    183602416_4159230650764935_4622950568728355545_n.jpg


    මුන් කවුද බන් මේ
    බයියෙක් ගෙන් ඇහුවොත් කියයි සංහිදියාවේ මුස්ලිම් සහෝදරවරු කියලා මොකද උන් සපෝර්ට් කරන්නෙත් හාමස් ලටනේ,
    මයිනගේ නමින් පාරක් එහෙමත් තියනවනේ
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    බයියෙක් ගෙන් ඇහුවොත් කියයි සංහිදියාවේ මුස්ලිම් සහෝදරවරු කියලා මොකද උන් සපෝර්ට් කරන්නෙත් හාමස් ලටනේ,
    මයිනගේ නමින් පාරක් එහෙමත් තියනවනේ
    Ta hudu.. Ehemada. What's the name of the road? AL Maina Avenue da? 😁
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මේවනම් ගොන් වැඩ..රටක් තරහ කරගෙන තවත් රටකට හුරේ දාන එක...මේවා ජාතියන්තරේට ගිහාම ලංකාව ගැන හැදෙන ඉමේජ් එක හොඳ නෑ...
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ගේරි හම්බයෝ... Al ජසිරා එකට ගැහුවා වගේ අනික් උන්ටත් ගහන්න ඕනේ... :love:
     
    • Like
    Reactions: War Fighter

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේවනම් ගොන් වැඩ..රටක් තරහ කරගෙන තවත් රටකට හුරේ දාන එක...මේවා ජාතියන්තරේට ගිහාම ලංකාව ගැන හැදෙන ඉමේජ් එක හොඳ නෑ...

    ⚠️⚠️️ ඊශ්‍රායලයට වැඩිපුර හුරේ දාන්නත් එපා මේවා කලෙත් එයාලම තමා....

    🔺 යුද්ධෙ කාලෙ ඊශ්‍රායලය අපේ හමුදාවට හමුදා පුහුණුව දුන්නා. ඒ පුහුණු කඳවුරේම අනික් පැත්තෙ LTTE එකටත් පුහුණුව දුන්නා.

    🔺 ඊශ්‍රායලය අපේ NAVY එකට Dvora ප්‍රහාරක යාත්‍රා විකුණුවා. ඒවාට ගහන හැටි LTTE එකට පුහුණු කළා.

    🔺 ඊශ්‍රායලය අපිට Kfir ජෙට් යානා විකුණුවා. ඒවට ගහන්න SAM මිසයිල LTTE එකට වික්කා.

    🔺 යුද්ධෙ අවසානයක් කරගෙන යනකොට Kfir යානා වලට Spare Parts සැපයීම නතර කළා.

    🔺 ජිනීවා වල ලංකාවට 🇱🇰 එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල වෙනකොට, අපිට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා.

    කිසිම දෙයක් කළුත් නෑ සුදුත් නෑ....

    ප.ලි -

    සදා සැමරිය යුතු සදාතණික විරුවෙක්..

    ලංකාවට මුලින්ම මල්ටි බැරල් අවිය ගේනකොට ඒක ලංකාවට ආවේ කපලා දාපු වයර් ගොඩක් එක්ක. අපිට පාවිච්චියට ගන්න ඕනි උනා නම් ආයෙත් ඊශ්‍රායලයට යවන්න උනා. එහෙම උනා නම් යාපනය අල්ලන් ඉන්න බැරි වෙනවා. ඒ වෙලාවේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අමිත් මුණින්දද්‍රාස් එම මල්ටි බැරල් අවි දෙක අලුත් වැඩියා කරලා කෝටි ගණනක මුදල් ඉතුරු කරනවා රටට..

    එතුමා එම අවිය විතරක් නෙමේ අවි වර්ග, යුධ රථ බොහොමයක්ම ලංකාවෙදි අලුත් වැඩියා කරනවා. කෝටි ගණන් මුදල් ලංකාවට ඉතුරු කරලා දීලා.

    එතුමා තමා ලංකාව ආයුධ මිලට ගන්නකොට තාක්ෂණික පරීක්ෂාවට යවන පුද්ගලයා. ඔහු මිය ගියෙත් එලෙස ඊශ්‍රායලයට දූත මෙහෙවරකට ගියවෙලාවක නිව්මෝනියාවෙන්. නමුත් යුධ රහස් හෙලි වීම නිසා කුමන්ත්‍රණයක් මගින් ඔහුගේ මරණය වූවා යැයිද කියවෙනවා.

    මෙතුමා පරිසරයට ඉතා ආදරය ලංකාවෙ එවක සිටි හොඳම පරිසරවේදියෙක්. මිය යනකොට අලින්ගේ සවිකල හැකි සංඥා උපකරණයක් ගැන පරීක්ෂණ කරමින් සිටියේ. ඔහු එයින් අලි මිනිස් ගැටුම නවත්වන්න උත්සහ කලේ.

    මෙතුමාගේ දක්ෂකම් නිසා ඔහුට විදේශ රටවල් රැසකින් ආරාධනා ආවා. නමුත් ඔහු පිලිතුරු දුන්නේ "අර තියන පුංචි රටේ මිනිස්සු තමා වියදම් කර මට ඉගැන්නුවේ ඔවුන්ට සේවය කල යුතුයි" කියායි.

    උපුටා ගැනීමකි
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    ගොන් පාර්ට් එකක් වුනාට ඊස්‍රයලය ලංකාවේ මිත්‍රයෙක් කියලා හිතන එකත ගොන් පාර්ට් එකක්