පල්ලමක යද්දී වාහනේ break paddle එක ඉබේම ටිකක් පහළ යනවා...

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Got any error codes?
    එක හැදුවා..ස්කෑන් කලාම වයර් ටික බඩු කියලා හොයපුවා ම මීය කාල කියලා දැක්ක. වයර් හයි කලාම හරි

    Money Crypto GIF by Baby Doge Coin
    එකම එක දවසක් පපුව කිචි කැවිල ගියා break එක පෑගිලා පාල්ලමක 😨
    ------ Post added on Oct 5, 2024 at 4:24 PM
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,579
    3,149
    113
    Line wala hulan wath thiyanawada Danna...
    Strat wenakotama kohomaty pedal eka yatata yanawa neda....

    Line wala hulan wath thiyanawada Danna...
    Strat wenakotama kohomaty pedal eka yatata yanawa neda....
    ------ Post added on Oct 5, 2024 at 4:48 PM
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,763
    113
    Gampaha
    Paddle කරනවා කියන්නේ අර හුලං පොම්ප කරනවා වගේ break pedal එක එක දිගට ගහන් එකද? එක neutral දාලා කලාම තමා ඊටපස්සේ break හරියන්නේ.
    එහෙනං එයා බ්ලීඩ් කරාම හරි යයි ගොඩක් දුරට...
    ඔයිල් වල පාට සවුත්තු වෙලාද...