පල්ලමේ නිවුට්‍රල් ඉන්ධන ඉතිරි කරනවද?

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    Gd post Rep +++ (You must spread some Reputation around before giving it to manjulabw again.)
     
    Last edited:
    • Like
    Reactions: manjulabw

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    ගුඩ් පෝස්ට්...:yes::yes:
    ඔටෝ ගියර් වල "D" එකේ පල්ලම බැස්සට වැඩක් නෑ. නියුට්‍රල් වගේ තමයි... මොකද ගියර් ශිෆ්ට් වෙන නිසා.. ඒකට අඩු ගියර් එකක ඩ්‍රයිව් කරන්න ඕනි. ටොයොටා වල තියනවා "S" කියලා එකක්. එකේ එන්ජින් බ්‍රෙකින් තියනවා. ඩවුන් හිල් යන්නම හදල තියෙන්නේ..
    ලීෆ් එකෙත් Eco මෝඩ් එකේදි මේක වෙනවා... බැටරියත් හොඳට චාර්ජ් වෙනවා...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎

    True