

ගුඩ් පෝස්ට්...
ඔටෝ ගියර් වල "D" එකේ පල්ලම බැස්සට වැඩක් නෑ. නියුට්රල් වගේ තමයි... මොකද ගියර් ශිෆ්ට් වෙන නිසා.. ඒකට අඩු ගියර් එකක ඩ්රයිව් කරන්න ඕනි. ටොයොටා වල තියනවා "S" කියලා එකක්. එකේ එන්ජින් බ්රෙකින් තියනවා. ඩවුන් හිල් යන්නම හදල තියෙන්නේ..
ලීෆ් එකෙත් Eco මෝඩ් එකේදි මේක වෙනවා... බැටරියත් හොඳට චාර්ජ් වෙනවා...