පල්ලියෙන් කරදරයි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මුන් ලවුඩ්ස්පීකර් බැදලා හයියෙන් ගීතිකා දාලා ගම දෙවනත් වෙන්න.දැන් පැය ගානක ඉදන් කනක් ඇහිලා ඉන්න නෑ. පල්ලියේ පාදර් කාරයො එකෙක් දෙන්නෙක් කුරුසෙ ගහන්න හිතෙනවා ගිහින්.
    විශාල කරදරයක් මේක. පොන්න නිරාගමිකයො.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ශබ්ද දූශනය හැම ආගමෙන්ම නවත්තන්න ඕනි
    ඔව්. පන්සලේ පාන්දරට පිරිත් දාන්නෙ නෑ දැන්. පෝය දවසට විතරයි.
    පල්ලියෙත් එක දවසක්නම් කමක් නෑ. තව දවස් දහයක් තියනවලු මේ කරුමෙ
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔව්. පන්සලේ පාන්දරට පිරිත් දාන්නෙ නෑ දැන්. පෝය දවසට විතරයි.
    පල්ලියෙත් එක දවසක්නම් කමක් නෑ. තව දවස් දහයක් තියනවලු මේ කරුමෙ
    පන්සලේ කටිනෙටත් ඔය වගේ තමයි
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,006
    1
    15,785
    113
    පොලිසියට කම්ප්ලෙන් කරන්න පුලුවන්...
    නීති විරොධියි ලවුඩ්ස්පිකර් සෙල්ලම
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,291
    1
    59,351
    113
    Kaduwela
    පල්ලියට බෝම්බයක් ගහපන්. වැඩේ කරන්න ඕනි නම් දෙන්නෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නම්.

    1697425283725.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,034
    34,522
    113
    අසල්වැසි පල්ලියට ප්‍රේම කරන්න දරුව. ආමේන්!
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,006
    1
    15,785
    113
    පොලිසියට හරියට ටෝක් කරන්න මෙන්න අන පනත්

    එසේ ම ශබ්ද දූෂණය ඇතිකිරීම වළක්වාලීම සඳහා ආඥා පනත් සම්මත කර ඇත.
    1895 අංක 16 පොලිස්‌ ආඥා පනතේ 90 වගන්තිය,
    1939 අංක 61 දරන පීඩන ක්‍රියා ආඥා පනත හා
    1946 අංක 57 ආඥා පනතට අනුව කිසියම් පුද්ගලයකුට හානියක්‌,
    සෞඛ්‍යයට තර්ජනයක්‌ වන පරිදි පරිසරය පවත්වා ගෙන යැම වරදකි.

    1939 අංක 61 දරන පීඩන ක්‍රියා ආඥා පනතට අනුව අසල නිවෙස්‌වල සිටින ජනතාව පීඩාවට පත් වන ලෙස ශබ්දය උපදවීම වරදකි.

    ශ්‍රී ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ 261 වගන්තිය අනුව අසල්වැසියන්ට ශබ්දයෙන් සිදු කරන පීඩාව මහජන කරදරය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.

    1946 අංක 57 ආඥා පනත,
    1895 අංක 16 පොලිස්‌ ආඥා පනතේ 90 වගන්තිය හා ශබ්ද දූෂණය පිළිබඳව ආඥා පනත්,
    දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය, පොලිස් ආඥා පනත
    හා ජාතික පරිසර අධිකරිය පනත යන පනත් අනුව ජනතාව ශබ්ද දූෂණයෙන් පීඩාවට පත් වීම වලකාලීමට නීති සම්මත කර ඇත.

    එමෙන්ම,
    හුණුපිටිය විහාරයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේට අදාලව පොලිස් ආඥා පනත යටතේ ගොනු කරනු ලැබු මාර්ෂල් එරෙහිව ගුණරත්න උන්නාන්සේ (1 NLR 179) නඩුවේදීත්,
    එසේම වැලිගම ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක ශබ්ද විකාශනය සදහා පොලීසිය විසින් අවසර නොදීමට එරෙහිව ගොනු කරන ලද ආශික් එරෙහිව බන්දුල හා වෙනත් අය (2007(1) SLR 191) නම් මූලික අයිතිවාසිකම් පෙත්සමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ මහජනතාවට හෝ අසල ජීවත් වන පොදු ජනතාවට පීඩාවක් ඇති කරන "මහජන කරදරය" සදහා අවසරයක් නොවන බවයි.
    මෙම නඩු තීන්දුව ඉතා වැදගත් තීන්දුවක් වන නිසාම මෙම නඩුව "ශබ්ද දූෂණ නඩුව" ලෙස ද හඳුන්වන අතර ඒ දක්වා පැවති පීඩාකාරී ශබ්ද දූෂණ ක්‍රියා විශාල ලෙස සීමා කිරීමට මෙම නඩු තීන්දු මහත් රුකුලක් විය.

    owwata කට වහන් ඉන්න එපා
    ඇක්ශන් ගනින්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    පන්සලක් කියල බුකියේ පෝස්ට් එකක් දාපන් ලොකේෂන් එක්ක. හෙට උදේ වෙනකොට ප්‍රශ්නේ විසදෙයි..
    Muslim warunge Muslim Dewasthanayak kuyala dammath ehemai.

    Waligama Muslim palli siddiya Ehe SaamPraDayika kiyaganna (Naanasarage Set eke) muslim set ekak uthsawayak thiyala muslim ekek akata wiruddawa nadu daapu case eka.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,006
    1
    15,785
    113
    Muslim warunge Muslim Dewasthanayak kuyala dammath ehemai.

    Muslim palli siddiya Ehe Saamlradayika kiyaganna (Naanasarage Set eke) muslim set ekak uthsawayak thiyala muslim ekek akata wiruddawa nadu daapu case eka.
    ------ Post added on Jan 11, 2024 at 7:07 PM
    muslimda , sinhalada, tamil da, bus kaarayoda, allapu gedara ekada adala naa
    sadde wadi nm case itin
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113

    ලොල්ලා හුකෑස්..බාර් ලොල්ලා...... හුකෑස්බාර්.... 💣💥