පල්ලෙවත්ත මහතා ගැන

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    පල්ලෙවත්ත මහතා ගැන

    මතකද 2004 අවුරුද්දේ මහා මැතිවරණයට ජාතික හෙළ උරුමය කියලා ස්වාමින් වහන්සේලා එකතු වෙලා පක්ෂයක් හදාගෙන ඉදිරිපත් උනා.සෝම හාමුදුරුවන්ගේ හදිසි අපවත් වීමත්,ජනප්‍රිය ස්වාමින් වහන්සේලා ඉදිරිපත් වීමත් නිසා ඒකාලේ ඒ පක්ෂය නාගරික මද්‍යම පන්තිය අතර විශාල ජනප්‍රියත්වයක් ලැබුවා.
    ජාතික හෙළ උරුමය මැතිවරණ වේදිකාවේ ප්‍රධාන ලෙසම විවේචනය කලේ ඒ කලේ අලුතෙන්ම බිහිවෙච්ච එකසත් ජනතා නිදහස් සන්ධානයයි.සන්ධානයත් එකසත් ජාතික පක්ෂයට අමතරව ප්‍රධාන ලෙසම විවේචනය කලේ ජාතික හෙළ උරුමයයි.හෙළ උරුමය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නං ලොකුවට වෙවේචනය කලේ නෑ.එකසත් ජාතික පක්ෂය නං අලුතෙන් බිහිවෙච්ච පක්ෂය ගැන සතුටින් හිටියා.මොකද එයාල හිතුවේ හෙළ උරුමය සන්ධානේ චන්ද කඩයි කියලා.
    නමුත් 2004 මහා මැතිවරණ ප්‍රතිපල වලින් පෙනුනේ කුමක්ද.නාගරික මධ්‍යම පන්තිය අතිරින් එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප වෙච්ච බවකුයි.මහරගම මැතිවරණ කොට්ටාශයේ එකසත් ජාතික පක්ෂය 3 වන තැනට වැටි තිබුනා.හෙළ උරුමයට ලක්ෂ 6 ක චන්ද ප්‍රමාණයක් වැටිලා තිබ්බා.හරියට හිතුවොත් ඕකෙන් ලක්ෂ 5 ක් විතර එක්සත් ජාතික පක්ෂයට අයත් චන්ද.හොදම වැඩේ කියන්නේ ඊට වසරකට පක්ෂේ හෙළ උරුමයේ බලය චම්පිකලා වගේ ගිහි පිරිස් අයත් කරගත්තා විතරක් නෙමේ සන්ධාන ආණ්ඩුවට එකතු වෙලා ඇමති කමුත් ලබා ගත්තා.හෙළ උරුමයේ මුල් අරමුණු ඒ පක්ෂේයේ යට මතකත් නැ.චන්දෙ දීපු යට මතකත් නැ.
    අවසානේ කාටත් හිතුන දෙයක් තමයි හෙළ උරුමය කලා තියෙන්නේ එවකට ආණ්ඩු බලය තිබ්බ එකසත් ජාතික පක්ෂයේ චන්ද බව.
    මධ්‍යම පන්තිකයා කියන්නේ ලේසියෙන්ම දේශපාලන රැලි වලට ගසාගෙන යන ජාතියක්.තමුන් හරි බුද්දිමත් උගත් කියලා හිතාගෙන ඉන්න අමු ගොබ්බ සෙට් එකක්.
    සිරිසේන පස්සෙන් වැටුනෙත් ඔය මධ්‍යම පන්තියම තමයි.
    රොහාන් පල්ලෙවත්ත කියන හදිස්සියේ පහල වූ චරිතය පස්සේ යන්නේත් ඔය කියන මධ්‍යම පන්තියම තමයි.
    මම නම් කියන්නේ රොහාන් පල්ලෙවත්ත කියන පුද්ගලයා ඉස්මතුවීම ගැන ගොටගේ සෙට් එක පොඩ්ඩක්වත් කලබල වෙන්න ඕන නැ.මොකද පල්ලෙවත්තට චන්දෙ දෙන්නේ එකසත් ජාතික පක්ෂයට කොහොමත් චන්දෙ දෙන හැබැයි පසුගිය වසර 3 කරපු මරි මොන්ගල් වැඩ නිසා අපහු චන්දේ උන්ටම දෙනවා කියලා හිත හදාගන්න බැරි අයට පොඩ්ඩක් නවතින්න හදපු නවාතැනක් වගේ එකක්.
    උදාහරණයක් විදියට බලන්න එලකිරියේම රොහාන් පල්ලෙවත්තව උඩ දාන්නේ කව්ද කියලා.
    සිරිසේන රනිල්ව උඩ දාන සෙට් එකම තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes: ඔය දාල තියෙන තෙර්ඩ් එකකට මොකක් හරි කියනව මිසක් රොහාන් කියන්නෙ විකාරයක් විතරයි..අර පහුගිය ගම්සබාවෙදි මතකද ජෙප්පන්ට දෙමු අරක මේක අනික මොකෝ උනේ අන්තිමට ....ඒ වගේම තමයි...
     
    • Like
    Reactions: Siyalla dath

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    oka yahapalana nadagamak sinhala baudda chanda tika kadanna. meparanam okuta kelawenawa. oya kiyana airbag sensor eka hadanne japanese company ekak ban net eke hoyala balapan
     
    • Like
    Reactions: Siyalla dath

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,706
    113
    සිරාවටම බන් මුන් මේ බොරුවට කලබල වෙලා. අනික අපි කවද්දාවත් නාමල්ගෙ අනාගතය අනතුරේ දාන ජාතියක් නෙවේනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවටම බන් මුන් මේ බොරුවට කලබල වෙලා. අනික අපි කවද්දාවත් නාමල්ගෙ අනාගතය අනතුරේ දාන ජාතියක් නෙවේනේ.

    අනිව 2020ට ඉල්ලන්නෙ නාමල්, එදත් ඇහුව රනිලුයි නාමලුයි ඉල්ලුවොත් කවුද දිනන්නෙ..කෝ උත්තර..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,706
    113
    අනිව 2020ට ඉල්ලන්නෙ නාමල්, එදත් ඇහුව රනිලුයි නාමලුයි ඉල්ලුවොත් කවුද දිනන්නෙ..කෝ උත්තර..

    නාමල්
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    පල්ලෙවත්ත මහතා ගැන 07-21-2018 10:32 PM උඹේ අම්මනම් ආස මම කැරි ගාලා හුජ්ජ කරනවට. හැ&#3

    හපොයි හපොයි පල්ලෙවත්ත
     
    • Like
    Reactions: Silly point

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    පල්ලෙවත්ත මහතා ගැන 07-21-2018 10:32 PM උඹේ අම්මනම් ආස මම කැරි ගාලා හුජ්ජ කරනවට. හැ

    හපොයි හපොයි පල්ලෙවත්ත

    :lol:දැන්මම පටන් අරං තර්ජනය කරන්න.බලු තට්ටයා..:growl:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    තට්ටයා ලගින් එන්නේ සිරිකොතේ පඩ සුවදයි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    37396582_414687809041544_3704671388884271104_n.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    whole post is based on the assumption that rohan pallewaththa= hela urumaya.
    because it just a factless assumption your total post become nullified.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටේම ණය දවසෙන් ගෙවනවා කිව්ව ගමන් මන් දැනගත්ත මිනිහා සිරිසේන 2 ක කියලා. පාවෙන චන්ද ටික කඩාගන්න දගලන්නේ :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ඝෝටගේ තප්පදෝරු උන් හිතන් ඉන්නේ මරාට ගහපු ඉන් 100% ඊලග චන්ඩ්ගේ ගොඨව පත් කරයි කියලා . එක ගෝඨ එන්නේ නෑ කොටින්ම එලියට බහින්න දෙන්නේ නෑ , ඈතුලේ කචල් කෝමත් . රනිල් මහින්ද ලව් එකේ ගෝඨ කියන චරිතය නෑ හේතුව ඌව මහින්දවත් කොන්ට්‍රෝල් නෑති පිස්සෙක්. ඝෝට එනව කියන්නේ මහින්දගේ බලාඈනියේ සෑහෙන ගොඩක් එලියට බහිනව ඒක දෑනටම වෙලා උන් උන් අස්සේ මරාගන්න ටෝක් දෙනවා. රනිල් අනිත් පෑත්තෙන් උන්ව හිර කරනවා ෆයිල් පෙන්න පෙන්න. 2015 සිරාව ගේන්න ලංකාවේ මෑද පන්තියට පුලුවන් ණම් මේ පාර වෙන්නේ චන්ද 3ට කෑඩිලා එකෙක්ටවත් 50% හම්බෙන්නේ නෑ. ලංකාවේ වසන්තය එන්නේ ඊට පස්සෙ. ඛවුද බන් අවුරුදු 5 දේශපාලන ගේම් ගහන්නේ ඉතිහාසේ අරන් බලහන් 1990 පස්සේ එකම ආන්ඩුවක්වත් අවුරුදු 20 බලයේ හිටියේ නෑ 10 ගෙදර. මිනිස්සු වෙලාව ආවම මේ මරිමෝඩ 225 ගොන් බානට ෆුල්ස්ටොප් තියනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    රටේම ණය දවසෙන් ගෙවනවා කිව්ව ගමන් මන් දැනගත්ත මිනිහා සිරිසේන 2 ක කියලා. පාවෙන චන්ද ටික කඩාගන්න දගලන්නේ :lol:

    නිකන් හරක් වගේ තපුල්ලන්න එපා බන්. කතාව අහපන් ණය ප්‍රති විහුහගත කරල ගෙවන්නේ . ඔය කෙඩිට් කාඩ් 5 විතර අරන් රෙවිල උන් කරන්නේ ලොකු නයක් එක පාර අරන් අර කාඩ් පහම ගෙවල එක ණයට එනවා. ඒල ලේසින්ග් වගෙම සල්ලිත් ඉතුරුයි.මූ කියන්නේත් උබලගේ මහ උන් කොමර්ශල් රෙට් වලට ගට්ට ණය ඔක්කම අඩු පොලි අනුපාතික ණයකින් ගෙවල එක පාර අර අඩු පොලි ණය ඉස්සරට ගෙවන එක. දියුණු රටකට අපේ ණය ටික නිකන් කෑලණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ උන්ගේ බංකුවට පුලුවන් අපේ සමස්ථ ණය ගෙවන්න. පල්ලේවත්ත ණය ගෙවන්න ඌට පිස්සුද ඌ කියන්නේ වෙලාවේ හෑටියට කරන්න පුලුවන් හොදම දේ. ඇපේ මීඩියා කුපාඩියෝ වෑරදි හෙඩ් ලයින් දාල මේ වගේ සීනි බෝල ජන්ද දායකයෝ කඩේ යවනවා. To
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඝෝටගේ තප්පදෝරු උන් හිතන් ඉන්නේ මරාට ගහපු ඉන් 100% ඊලග චන්ඩ්ගේ ගොඨව පත් කරයි කියලා . එක ගෝඨ එන්නේ නෑ කොටින්ම එලියට බහින්න දෙන්නේ නෑ , ඈතුලේ කචල් කෝමත් . රනිල් මහින්ද ලව් එකේ ගෝඨ කියන චරිතය නෑ හේතුව ඌව මහින්දවත් කොන්ට්‍රෝල් නෑති පිස්සෙක්. ඝෝට එනව කියන්නේ මහින්දගේ බලාඈනියේ සෑහෙන ගොඩක් එලියට බහිනව ඒක දෑනටම වෙලා උන් උන් අස්සේ මරාගන්න ටෝක් දෙනවා. රනිල් අනිත් පෑත්තෙන් උන්ව හිර කරනවා ෆයිල් පෙන්න පෙන්න. 2015 සිරාව ගේන්න ලංකාවේ මෑද පන්තියට පුලුවන් ණම් මේ පාර වෙන්නේ චන්ද 3ට කෑඩිලා එකෙක්ටවත් 50% හම්බෙන්නේ නෑ. ලංකාවේ වසන්තය එන්නේ ඊට පස්සෙ. ඛවුද බන් අවුරුදු 5 දේශපාලන ගේම් ගහන්නේ ඉතිහාසේ අරන් බලහන් 1990 පස්සේ එකම ආන්ඩුවක්වත් අවුරුදු 20 බලයේ හිටියේ නෑ 10 ගෙදර. මිනිස්සු වෙලාව ආවම මේ මරිමෝඩ 225 ගොන් බානට ෆුල්ස්ටොප් තියනවා

    අපෙ ගෙවල් තිබුනේ කුරුනැගල.ගෙදර ඉදියේ අම්මයි තාත්තයි මායි අයියයි.අපේ ගෙදර තිබුනේ පොල් අක්කර දහයක් මැද.
    ගෙදර නිකම් මාලිගාවක් වගෙ...

    ඔය දවස් වල තමයි කුරුනැගල හයිවේ එක හදන්න මැදමුලනේ මහින්ද මහත්තයා අපෙ ගමට ආවේ.එ ඇවිත් කුරුම්බා ගෙඩියක් බිලා යන්න අපේ වත්තටත් ආවා..

    අපෙ වත්ත දැකලා ආසා හිතිලා.අපෙ ඇහුවා විකුනනවද කියලා.අපෙ තාත්තා නැ කිව්වම...මම මෙක කොහොම හරි ගන්නවා කියලා යන්න ගියා..

    ඊට සති දෙකකට පස්සෙ අපෙ තාත්තා නැති වුනා...පස්සෙ අපිට ඉඩම් බලාගන්න බැරි නිසා විකුනන්න තිරනේ කරා... අපි ඒක රුපියල් දෙදාස් පන්සියකට විකුනලා ආවා...

    අපි විකුනලා එලියට එනකොට ගෙට්ටුව ගාව කොල පාට ඩිෆෙන්ඩර් එහෙක ඉදියා එ මනුස්සයා...මං දිහා කුරිරු විදියට බලලා හිනා වුනා...

    යාලුවනේ එ හිනාව දැකලා මම තාම රැට හිනෙන් බය වෙනවා ...ඒකට මොකද කරන්නෙ?
     
    තව 2500 හොයන් ගිහින් ඌට පුක දියන් .