පල්ලෙවත්ත මහතා ගැන
මතකද 2004 අවුරුද්දේ මහා මැතිවරණයට ජාතික හෙළ උරුමය කියලා ස්වාමින් වහන්සේලා එකතු වෙලා පක්ෂයක් හදාගෙන ඉදිරිපත් උනා.සෝම හාමුදුරුවන්ගේ හදිසි අපවත් වීමත්,ජනප්‍රිය ස්වාමින් වහන්සේලා ඉදිරිපත් වීමත් නිසා ඒකාලේ ඒ පක්ෂය නාගරික මද්‍යම පන්තිය අතර විශාල ජනප්‍රියත්වයක් ලැබුවා.
ජාතික හෙළ උරුමය මැතිවරණ වේදිකාවේ ප්‍රධාන ලෙසම විවේචනය කලේ ඒ කලේ අලුතෙන්ම බිහිවෙච්ච එකසත් ජනතා නිදහස් සන්ධානයයි.සන්ධානයත් එකසත් ජාතික පක්ෂයට අමතරව ප්‍රධාන ලෙසම විවේචනය කලේ ජාතික හෙළ උරුමයයි.හෙළ උරුමය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නං ලොකුවට වෙවේචනය කලේ නෑ.එකසත් ජාතික පක්ෂය නං අලුතෙන් බිහිවෙච්ච පක්ෂය ගැන සතුටින් හිටියා.මොකද එයාල හිතුවේ හෙළ උරුමය සන්ධානේ චන්ද කඩයි කියලා.
නමුත් 2004 මහා මැතිවරණ ප්‍රතිපල වලින් පෙනුනේ කුමක්ද.නාගරික මධ්‍යම පන්තිය අතිරින් එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප වෙච්ච බවකුයි.මහරගම මැතිවරණ කොට්ටාශයේ එකසත් ජාතික පක්ෂය 3 වන තැනට වැටි තිබුනා.හෙළ උරුමයට ලක්ෂ 6 ක චන්ද ප්‍රමාණයක් වැටිලා තිබ්බා.හරියට හිතුවොත් ඕකෙන් ලක්ෂ 5 ක් විතර එක්සත් ජාතික පක්ෂයට අයත් චන්ද.හොදම වැඩේ කියන්නේ ඊට වසරකට පක්ෂේ හෙළ උරුමයේ බලය චම්පිකලා වගේ ගිහි පිරිස් අයත් කරගත්තා විතරක් නෙමේ සන්ධාන ආණ්ඩුවට එකතු වෙලා ඇමති කමුත් ලබා ගත්තා.හෙළ උරුමයේ මුල් අරමුණු ඒ පක්ෂේයේ යට මතකත් නැ.චන්දෙ දීපු යට මතකත් නැ.
අවසානේ කාටත් හිතුන දෙයක් තමයි හෙළ උරුමය කලා තියෙන්නේ එවකට ආණ්ඩු බලය තිබ්බ එකසත් ජාතික පක්ෂයේ චන්ද බව.
මධ්‍යම පන්තිකයා කියන්නේ ලේසියෙන්ම දේශපාලන රැලි වලට ගසාගෙන යන ජාතියක්.තමුන් හරි බුද්දිමත් උගත් කියලා හිතාගෙන ඉන්න අමු ගොබ්බ සෙට් එකක්.
සිරිසේන පස්සෙන් වැටුනෙත් ඔය මධ්‍යම පන්තියම තමයි.
රොහාන් පල්ලෙවත්ත කියන හදිස්සියේ පහල වූ චරිතය පස්සේ යන්නේත් ඔය කියන මධ්‍යම පන්තියම තමයි.
මම නම් කියන්නේ රොහාන් පල්ලෙවත්ත කියන පුද්ගලයා ඉස්මතුවීම ගැන ගොටගේ සෙට් එක පොඩ්ඩක්වත් කලබල වෙන්න ඕන නැ.මොකද පල්ලෙවත්තට චන්දෙ දෙන්නේ එකසත් ජාතික පක්ෂයට කොහොමත් චන්දෙ දෙන හැබැයි පසුගිය වසර 3 කරපු මරි මොන්ගල් වැඩ නිසා අපහු චන්දේ උන්ටම දෙනවා කියලා හිත හදාගන්න බැරි අයට පොඩ්ඩක් නවතින්න හදපු නවාතැනක් වගේ එකක්.
උදාහරණයක් විදියට බලන්න එලකිරියේම රොහාන් පල්ලෙවත්තව උඩ දාන්නේ කව්ද කියලා.
සිරිසේන රනිල්ව උඩ දාන සෙට් එකම තමයි.

දැන්මම පටන් අරං තර්ජනය කරන්න.බලු තට්ටයා..