පල්ලෙවත්ත මහතා ගැන

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා මේ ප්‍රශ්නය අසන්නේ කිසිදු අගතියකින් නොවේ. හුදෙක් දැනගැනීම සදහාය......


    19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයෙන් විධායක ජනාධිපති ධුරයේ බලය අඩු වූ බව අප දනිමු. කොටින්ම කියනවා නම් දැන් මරා ගේ කෙලි කරන්නට බැරිය. බලය දැන් වැඩිමනත් පවතින්නේ කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයා අතය. එබදු වාතාවරණයකදී රොහාන් පල්ලෙවත්ත මහතා ජනාධිපති වීමෙන් පසුව, ඔහුට හෝ ඔහුගේ පක්ෂයට ඔහුට සහය දෙන බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක්, කැබිනට් මණ්ඩලයක් හෝ අගමැතිවරයෙක් පත්කර ගැනීමට ඇති සම්භාවිතාවය කොතෙක් ද? එවන් තත්ත්වයක් යටතේ මෙතුමා ජනාධිපති වීම මෙරටේ දැවෙන ප්‍රශ්න විසදීමට පිළිතුරක් වේද? ඔහු නය ගෙවීම වැනි රටට බලපාන ක්‍රියාවකදී පසුව පත්වන කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයා එයට සහයෝදය නොදක්ව සිට එය ප්‍රතිෂේප කළහොත් ඇතිවන තත්ත්වය රට අරාජික කිරීමක් නොවේද?


    ඒ නයින් බලන විට කලයුතු වන්නේ ජනාධිපති වරයා පමණක් පත් කර ගැනීම නොව ජනාධිපතිවටය සහ පාලක පක්ෂයම නියම මිනිසුන් පත්කර ගැනීම නොවේද?


    පවතින වාතාවරණය යටතේ ජනාධිපති වරයා පමණක් පත්කර ගැනීමෙන් වැඩේ ගොඩ දම ගත හැකි යයි ඔබල සිතනවාද?


    උපුටා ගැනීමකි.
     
    • Like
    Reactions: Siyalla dath

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උපුටා ගැනීමකි.

    එක තමා බන් වෙන්න ඕනේ. මිනිහ ජනාධිපති උනොත් මුලින්ම කරන්න ඕනේ කොහම හරි පාර්ලිමේන්තුව විසුරවල හරින එක. එය පැහැදිලිව කියල තියෙනවා දැන් ඉන්න අයත් එක්ක මේක කරන්න බෑ කියල සහ ඒ ඒ විෂයන්ට දක්ෂ වගේම උගත් බුද්ද්තිමත් පිරිසක් පත් කරගන්න ඕනේ කියල.. රටේ වෙනසක් දකින්න නම් අපි හැමෝම එක මතයකට එන්න ඕනේ මචං.
    මේක මේ ජනාධිපතිවරණය විතරක් සම්බන්ධ දෙයක් නෙවෙයි.

    ජනාධිපති වරනේ දින්නොත් මහා මැතිවරණය දිනන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි.
    නමුත් මේ රටේ අවාසනාවට ඒ දෙකම වෙන්නේ නෑ.

    මෙච්චර කල් රට හොරා කාපු කලකන්නියෙක්ම පත් කරගෙන. අරුගේ කලේ මිට වඩා නරකයි. අරු මෙහෙම කළා ඒ නිසා අපි කලාම මොකද. මට මතක නෑ. මම දන්නේ නෑ.
    වගේ නාට්ටි බල බල ඉමු.

    ඒ නයින් හෝ බී තර්ටීන් හෝ බලාගෙන පත්කල යුතු නියම මිනිසුන් සිටින වෙන විකල්පයක් තියෙනවාද? කල්යුහ්හේ අදුරට ශාප කිරිමද නැතිනම් එක පහනක් හෝ දැල්වීමද ?
    අනික ජනාධිපතිවරණයකින් වහාම පසුව පවත්වන මහමැතිවරණයකින් අලුතින් පහ්වු ජනාධිපතිවරයා පරාද වේ යැයි සිහිමට හේතු බෑගයේද්?

    උපුටා ගැනිම් දෙකකි .
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මහින්ද මහත්තයා හොරාකාපු සල්ලි වලින් රටේ ණය ගෙවා රට තුන් ගුණයකින් සන්වර්ධනය කරනව කියල කට්ටියක් බලයට ආව වගේ මතකයි මොකෝ දන්නේ නේද දැන් තත්ත්වය
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මහින්ද මහත්තයා හොරාකාපු සල්ලි වලින් රටේ ණය ගෙවා රට තුන් ගුණයකින් සන්වර්ධනය කරනව කියල කට්ටියක් බලයට ආව වගේ මතකයි මොකෝ දන්නේ නේද දැන් තත්ත්වය
    :lol::lol: thawath mun kade yanawane:lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රඹා;23440420 said:
    :lol::lol: thawath mun kade yanawane:lol:

    ubata kade yanna puluwannam anith eka kade yana eka gana ubata tirana amma mokadda. ai ubalat VIP permission da ane palayan yako Yanne thuttu deke hinanno tama anith eunge weradi hoyanne
     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    සුභ සහ යස නාට්‍ය බලපු අය ඉන්නවා නම් මතක ඇති දොරටුපාල විප්ලවයක් කරලා රජ උනාට පස්සේ බදු අඩු කරලා රට දියුණු කරන්න ගියාම මොකක්ද අන්තිමට වෙන්නේ කියල. ජනාධිපති උනාම ඔය හැමදේම කරන්න පුළුවන් අපි තමයි මෝඩයෝ.
     
    • Like
    Reactions: Siyalla dath

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    මතකද 2004
    මම නම් කියන්නේ රොහාන් පල්ලෙවත්ත කියන පුද්ගලයා ඉස්මතුවීම ගැන ගොටගේ සෙට් එක පොඩ්ඩක්වත් කලබල වෙන්න ඕන නැ.මොකද පල්ලෙවත්තට චන්දෙ දෙන්නේ එකසත් ජාතික පක්ෂයට කොහොමත් චන්දෙ දෙන හැබැයි පසුගිය වසර 3 කරපු මරි මොන්ගල් වැඩ නිසා අපහු චන්දේ උන්ටම දෙනවා කියලා හිත හදාගන්න බැරි අයට පොඩ්ඩක් නවතින්න හදපු නවාතැනක් වගේ එකක්.
    උදාහරණයක් විදියට බලන්න එලකිරියේම රොහාන් පල්ලෙවත්තව උඩ දාන්නේ කව්ද කියලා.
    සිරිසේන රනිල්ව උඩ දාන සෙට් එකම තමයි.

    හරි දැන් ඔබතුමා කාටද චන්දෙ දෙන්න කියන්නේ... ? ? ? හරි හමන් එක්කෙනෙක් ඉන්නවද... ? ? ?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඝෝටගේ තප්පදෝරු උන් හිතන් ඉන්නේ මරාට ගහපු ඉන් 100% ඊලග චන්ඩ්ගේ ගොඨව පත් කරයි කියලා . එක ගෝඨ එන්නේ නෑ කොටින්ම එලියට බහින්න දෙන්නේ නෑ , ඈතුලේ කචල් කෝමත් . රනිල් මහින්ද ලව් එකේ ගෝඨ කියන චරිතය නෑ හේතුව ඌව මහින්දවත් කොන්ට්‍රෝල් නෑති පිස්සෙක්. ඝෝට එනව කියන්නේ මහින්දගේ බලාඈනියේ සෑහෙන ගොඩක් එලියට බහිනව ඒක දෑනටම වෙලා උන් උන් අස්සේ මරාගන්න ටෝක් දෙනවා. රනිල් අනිත් පෑත්තෙන් උන්ව හිර කරනවා ෆයිල් පෙන්න පෙන්න. 2015 සිරාව ගේන්න ලංකාවේ මෑද පන්තියට පුලුවන් ණම් මේ පාර වෙන්නේ චන්ද 3ට කෑඩිලා එකෙක්ටවත් 50% හම්බෙන්නේ නෑ. ලංකාවේ වසන්තය එන්නේ ඊට පස්සෙ. ඛවුද බන් අවුරුදු 5 දේශපාලන ගේම් ගහන්නේ ඉතිහාසේ අරන් බලහන් 1990 පස්සේ එකම ආන්ඩුවක්වත් අවුරුදු 20 බලයේ හිටියේ නෑ 10 ගෙදර. මිනිස්සු වෙලාව ආවම මේ මරිමෝඩ 225 ගොන් බානට ෆුල්ස්ටොප් තියනවා

    මරා ගැන කලකිරිල මිනිස්සු තුන් ගුණයකින් සංවර්ධනය වැඩි කරගන්න හුටන් පොනිල් ඩබල පත් කරගත්තනේ... දැන් උන් මිනිස්සුන්ට දුන්න පොරොන්දු වලින් මොනවද ඉටු කරල තියෙන්නේ.... සංවර්ධනේ? ඇමති මණ්ඩලේ? රැකියා? ... ආර්ථික සංවර්ධනේ?...... මරා ගැන කලකිරෙන්න අවුරුදු 10 ක් ගියානම් මාසෙන් මුන්ගැන තිබුණ විශ්වාසේ බිදවැටුනා..... ජනතාව ගෝඨා ගැන හිතන්න හේතුව මේකයි.....
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    හරි දැන් ඔබතුමා කාටද චන්දෙ දෙන්න කියන්නේ... ? ? ? හරි හමන් එක්කෙනෙක් ඉන්නවද... ? ? ?

    තව කල් තියනවනේ.තාම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා නෑනේ.අපේක්ක්ශකයෝ ගැන තාම කියන්න බෑනේ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    විහිලුවට කියන ඒව ගනන් ගන්ඩ එපා..

    ai ban eka vihiluwak une ai uba kamati nedda namal thema raja karanawa dakinna. Rata k watina Raja paramaparawane ban oka issarahata yana epai mahindayage ayu kalaya dan iwarawigena Yanne danata otunna himi kumaraya
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    මරා ගැන කලකිරිල මිනිස්සු තුන් ගුණයකින් සංවර්ධනය වැඩි කරගන්න හුටන් පොනිල් ඩබල පත් කරගත්තනේ... දැන් උන් මිනිස්සුන්ට දුන්න පොරොන්දු වලින් මොනවද ඉටු කරල තියෙන්නේ.... සංවර්ධනේ? ඇමති මණ්ඩලේ? රැකියා? ... ආර්ථික සංවර්ධනේ?...... මරා ගැන කලකිරෙන්න අවුරුදු 10 ක් ගියානම් මාසෙන් මුන්ගැන තිබුණ විශ්වාසේ බිදවැටුනා..... ජනතාව ගෝඨා ගැන හිතන්න හේතුව මේකයි.....

    එහෙමයි කියල පරන හොරෙක්ට දෙන්න තරම් පිස්සුවන් නෑ බන්. පරන උන් කොරපු එකම දේ යුද්දේ හේතුව අවුරුදු 30 ඒක හෑමෝට ඈනයක් වෙලා තිබ්බ නිසා . ඇනික ඔක්කම උන් කරේ රුයිතෙට . ලංකාවේ සල්ලි වලින් කොරපු දෙටක් නෑ. ළොකුවට දේවල් කරාට ඔක්කම ගිනි පොලී ණයට. ඊලටග උබල උජාරුවෙන් ගේන ඒකා ඉතින් හරි හොද එකා ලංකාව ගෑන වගේ වගක් නෑතුව ඈමෙරිකාව ඉදාලා උන් අහසින් අහස් යන්ත්‍රයෙන් පාත් උනාම උබලට ආතල් ඒ කාලේ. ඌ කොරපුව ප්‍රසිද්ද රහස් නේ . මේ කරගන්න යන්නේ සිංහල රජා පෘතුගීසි පන්නන්ඩ ලංදේස් ගෙනාව වගේ මරි මෝඩ වෑඩක්. මිලිටරි මොලයක් ඈරෙන්න මූ දන්නේ කපුටෙක් උඩින් ගියත් මරන්න අතුරුදහන් කරන්න අඩුම බිස්නස් එකක් කරලා දෑනුමක් තියනවද නෑ, ඉගෙනීමකුත් නෑ, ලංකාවට එක තම සතයක් දීල නෑ කෝටි ගනන් ඇරන් නම් තියන්වා. ‍යකෝ උබලට සිරාවට මොලේ අවුල්ද උබලට දියුණුවක් ඕනේ නෑද්ද? පෙනී පෙනී අපේ සල්ලියි මනුශ්යත්වයයි හොරා කාල තලා පෙලා අමු අමුවේ වෙඩි තියපු උන්ව රටේ මහ එකා කරන්න? එකක් කියන්නම් පවතින ආන්ඩුව ගූ 70 ඒත් උන් ඊට කලින් උන් වගේ මිනිස්සු මෑරුවේ නෑ. උබල ඔය බුකියේ හිටන්ට දෙන ආතල් ඒ කාලේ දුන්නනම් එකෙක් ඉතුරු වෙලා නෑ. උබලව හරක් වගේ දක්කන්න ඕනේ නෑ හරි දේට. ඉස්කෝලේ ගිහින් ඉවරනේ ජන්දේ දෙන උන්, ඉස්සල තොපිල විනයක් හදාගනින් මහා එකෙක් දලා උබලව පාලනය කරන තෑනට වෑඩ නොකරගෙන. ඒකෙන් වෙන්නේ උන් උබලව නොමර මරණව. ඔය 225 ඈති බලයක් නෑ උබල හෑදියාවක් තියන විචාර බුද්ධියෙන් චන්දේ දීල හරි හමන් රටට වෑඩක් කරන්න පුලුවන් හොරු නොවෙන මොලයක් තියන මිනිස්සු ගෙනාවනම්. ඇහල පහල රටවල පල ගිහින් බලපන් උන් කොච්චර දියුණුවක් කියල. ‍යකෝ උදේ පාරට බෑස්සම ඒ නෑවුම් ගතිය තියනවා ඒක අපේ පාර පුරා කුනු හෝන් ගහනව්ත් හරක් වගේ පාරේ පේමන්ට් එකෙත් යනවා. බට දාන්න කඩනවා. උබලට ඕනේ මේක දියුණුවක් නෙමෙයි ඇර කාලකන්නි වේස පුත්තු ටික්කට සෑප දීල උන් කියන මෑරි මෝඩ කතා රෑට වාද පිටිවල බලන්න. ලංකාව වගේ රටක් කෝම හදන්න බෑරිද ආගමයි සංකෘතියයි දේශපාලනයක් ඕක්කම පටලවන් පිස්සින්ග් කෙලින අමුම අමු ගොබ්බ ජනවර්ගයක් වෙලා. පිට උන්ට අපේ රට ගෑන කිව්වම දන්නේ සුද්දාගේ සීලෝන් ටී වලින් විතරයි අවුරුදු 70 පොල් ගෑවද ? වෑඩක් නෑ ඕයි. හිටපු හොරු තක්කඩි ආයේ ආයේ බලයට ගේන්න හදනවා මේ වගේ මරි ජනාතාවක් . ලංකාව තියෙන්න තිබ්බේ අප්‍රිකාවේ බන්. ඒ නාම්බොත් අපි වගේ. මේක වහල් කම් කරන පුක කලු අප්‍රිකාවේ උන් රෙප් කෑපුවට කමක් නෑ. එකෙන් රට දියුණු වෙන්නේ නෑ. උනට පුලුවන් 2020 උන්ගේ මහ එකා ආවම ලිංගික වහල්ලු වෙන්න. උබලව බේරගන්න පොරොන්දු දේශයක් දීල මෝසස් වගේ එකෙක් එව්වත් උබල ඒතෙර් අර වහල්ලු වෙලා ඉන්නනවා ශුවර්
     
    Last edited:
    • Like
    Reactions: wingman and Durotan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    අනිව 2020ට ඉල්ලන්නෙ නාමල්, එදත් ඇහුව රනිලුයි නාමලුයි ඉල්ලුවොත් කවුද දිනන්නෙ..කෝ උත්තර..

    taraha wenna epa machan...

    gota ta nan chande denna puluwan.

    eth namal ta chande denna wenawa nan chanda nama lekanaya puka pihidanna gannawa..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    taraha wenna epa machan...

    gota ta nan chande denna puluwan.

    eth namal ta chande denna wenawa nan chanda nama lekanaya puka pihidanna gannawa..

    නාමල් ඉල්ලන් නැ බන් ..ඒක විහිලුවට කියපු එකක්..