බයියන්ට මේ දවස් වල රෙවිල ඉන්නෙ බන්
මොකද මහින්දගෙ ඡන්ද කැඩිල හෝල් සේල් එකේ
Poll: මෙවර ඔබගෙ චන්දය කාටද?
මේ මොන ජෝක්ස් එකක්ද බන්?
දාපංකෝ ඇලඩින්ගේ පුදුම පහන හරි ගොපළු යකාගෙ රන් කෙවිට හරි තියෙන අලුත් පක්ෂෙකට දෙනව කියලත් ඔප්ෂන් එකක්, හාඩ් කෝ බයි ඇන්ඩ් ටොයි ඇර ඔක්කොම මෙම්බර්ස්ල වෝට් කරයි, ඇමරිකාවත් සරෙන්ඩර් කෙරුවහැකි නේ දිනපු දවසට පස්සේ දවසේ

මෙ ආණ්ඩු දෙක දැක්කම තේරෙනවා තව මෙයාලා ඉන්න සුදුසුද නැද්ද කියන එක.
මට ඕනේ වෙන කෙනෙක්ට අවස්තාවක් දෙන්න. 

