පල්ලෙවත්ත හොදයි වගේ නේද ???

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    බයියන්ට මේ දවස් වල රෙවිල ඉන්නෙ බන්
    මොකද මහින්දගෙ ඡන්ද කැඩිල හෝල් සේල් එකේ


    Poll: මෙවර ඔබගෙ චන්දය කාටද?

    මේ මොන ජෝක්ස් එකක්ද බන්?

    දාපංකෝ ඇලඩින්ගේ පුදුම පහන හරි ගොපළු යකාගෙ රන් කෙවිට හරි තියෙන අලුත් පක්ෂෙකට දෙනව කියලත් ඔප්ෂන් එකක්, හාඩ් කෝ බයි ඇන්ඩ් ටොයි ඇර ඔක්කොම මෙම්බර්ස්ල වෝට් කරයි, ඇමරිකාවත් සරෙන්ඩර් කෙරුවහැකි නේ දිනපු දවසට පස්සේ දවසේ :lol:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    uba gana mama danne na habai personally danna hama jeppama dan ohoma thamai kiyawa kiyawa yanne.

    මිනිස්සු ඔහොම තමා අනිකා තමන් අකමැති එකාට ගැහුවම එකාව ලේබල් දාලා හංවඩු ගහනවා. මයිත්‍රී බලපන් එජාපෙ ඉද්දි පොන්නයා පඹයා , මහින්ද අගමැති කළා විතරයි අතිගරු ජනාධිපති. :D මෙ ආණ්ඩු දෙක දැක්කම තේරෙනවා තව මෙයාලා ඉන්න සුදුසුද නැද්ද කියන එක. :rolleyes: මට ඕනේ වෙන කෙනෙක්ට අවස්තාවක් දෙන්න. :yes:

    මේ කතා එහෙම ඇහුවේ නැත්තං අහපන් :rolleyes:






     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොකද කට්ටිය හිතන්නේ ? පරණ හනමිටියෝන්ට කඩේ ගිහින් එපා වෙලා තියෙන්නේ

    ගාසා මහත්තයෝ මේපාරත් දාමුද ස්කයිපි කෝල් එකක් ?:lol::lol:

    අමරණිය ට්‍රේඩ් සපයන්නාට හිමි සම්මානේ දෙන්න ඕන ඔබතුමාට :lol::lol:

    ජයවේවා :love:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මරුසිරා;23917845 said:
    ගාසා මහත්තයෝ මේපාරත් දාමුද ස්කයිපි කෝල් එකක් ?:lol::lol:

    අමරණිය ට්‍රේඩ් සපයන්නාට හිමි සම්මානේ දෙන්න ඕන ඔබතුමාට :lol::lol:

    ජයවේවා :love:

    hapo mekatath awada Walhalla Ube wahal kama karapan paduwe anith ayagana wada wenna one ne :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පල්ලෙවත්ත හොදයි වගේ නේද ???

    මොකද කට්ටිය හිතන්නේ ? පරණ හනමිටියෝන්ට කඩේ ගිහින් එපා වෙලා තියෙන්නේ

    ඔව් ඔව් .....ටිකක් විතර
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ගාසා මහත්තයෝ මේපාරත් දාමුද ස්කයිපි කෝල් එකක් ?:lol::lol:

    අමරණිය ට්‍රේඩ් සපයන්නාට හිමි සම්මානේ දෙන්න ඕන ඔබතුමාට :lol::lol:

    ජයවේවා :love:
    උබ කිව්ව දේම වුනා අන්තිමට :love::love:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    hari ban gota 2020 awoth loweth dinanawa, pallewatta wage aluth ekek wa try karanna oni naha.


    eth eeta kalin ena general election eke muge pakshe and UPM eke ewun 10k 20k yawala balanna puluwan parliament ekata mun aththatama genuine ewun da? nattam wena pakshayakata kade yanawada kiyala balanna :D

    2018 predict kale sir dinanawa kiyala :lol: