නෑ , දෙන්නෙක්.
ග්‍රාමසේවක -MS
පුස්තකාලෙ - MR
MS නේ පුස්තකාලෙ වැඩ කළෙත්

නෑ , දෙන්නෙක්.
ග්‍රාමසේවක -MS
පුස්තකාලෙ - MR

රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් එයාබෑග් සෙන්සර් එකක් ගන්න හදාගත්ත සම්බන්ධකම් වලට සෑහෙන වෙනස්
මෙන්න මේක මට තේරෙන්නේ නෑ...
ලංකාව චීනයට විතරක් ඩොලර් බිලියන 6 විතර ණයයි 2014 දි, දැන් ඒක ඩොලර් බිලියන 7-8 අතර ඇති. ඔච්චර ණය මුදලක් අපිට සහන පොලියට දෙන්න ඉදිරිපත්වෙන රට මොකක්ද?
රොහාන් පල්ලෙවත්තගේ මේ ණය ගෙවන ප්ලෑන් එක ගැන හරි විස්තරයක් කොහෙහරි තියෙනවද?
හිටන් පුස්තකාල අධිපතිනෙ. අරය ඇසිස්ටන්



හිටපු එවුනුයි.ඉන්න එවුන්ටයි මහ ලොකුවට ඔය සම්බන්ධකන් තිබුනට රටට එක ඩොලරයක් ගෙනාවද බන්..![]()
ණයට ඩොලර් ගෙනාවෙThiyenwa ban ona tharam. youtube 1 porage videos tikak balapanko hama ekatama uthara deela thiyenwa.
නඩු කතාවත් බොරු කියල තිබුනා වීඩියෝ එකක(ඇත්ත බොරු දන්නේ නෑ)
මේකේ මුලින්ම කියන ණය කතාව ඇත්තටම ඒ මනුස්සය කියපු කතාවෙන් කොච්චර වෙනස්ද කියල බැලුවම ඉතුරු ටික ගැන විස්වාස කරන්න හේතුවක් නෑ මටනං
හිටපු එවුනුයි.ඉන්න එවුන්ටයි මහ ලොකුවට ඔය සම්බන්ධකන් තිබුනට රටට එක ඩොලරයක් ගෙනාවද බන්..![]()

1. රොහාන් පල්ලේවත්ත සාර්ථක ව්‍යාපාරිකයෙකි. කම්කරු උසාවියේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව වැඩිම නඩු ගණනක් පවතින්නේද රොහාන් පල්ලේවත්තට එරෙහිව ය. ඔහුගේ සේවකයන්ට අයිතීන්, වරප්‍රසාද හිමිකර දීම සහ ව්‍යාපාරික ආචාර ධර්ම පිළිපැදීම ඒ තරම් ඉහළය.
2. රොහාන් පල්ලේවත්ත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රීක්කයට යමින් දේශපාලන වැඩ සටහන් පවත්වයි. ඔහුගේ එම සියලු රැස්වීම් සංවිධානය කරන්නේ එම පළාතේ එජාප මන්ත්‍රීවරුන් විසින් ය. පසුගිය දින ඔහුගේ රත්නපුර දිස්ත්‍රීක් වැඩමුලුව පැවති අතර එය සංවිධානය කළේ රත්නපුර දිස්ත්‍රීක් එජාප මන්ත්‍රී හේෂා විතානගේ විසින් ය.
3. රොහාන් පල්ලේවත්තගේ දේශපාලන ඇදුරා සහ මිතුරා රුවන් ෆර්ඩිනැන්ඩස් ය. මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන රුවන් ෆර්ඩිනැන්ඩස් ලාංකේය දේශපාලනයේ ප්‍රකට නූල් සූත්තරකරුවෙකි. 2015දී මහින්ද රාජපක්ෂ පැරදවූ මහා මෙහෙයුමේ සුලු ජාතික ඡන්ද කැඩීමේ ප්‍රධාන මෙහෙයක් සිදු කළ බොදු බල සේනාවේ ජාතික සංවිධායක දිලන්ත විතානගේද රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ ඉත්තෙකි.
4. රොහාන් පල්ලේවත්තගේ ඉලක්කය, ස්වමතයක් නොමැති රැලි වලට පහසුවෙන් හසු වෙන මධ්‍යයම පන්තිය බව පෙනේ. විමසා නොබලන පහසුවෙන් රැවටිය හැකි ශ්‍රී ලංකාවේ මධ්‍යයම පංතියේ තරුණයන්ට ප්‍රායෝගික නොවන පොරොන්දු ඔස්සේ බලාපොරොත්තු ලබා දීම ඔහු සිදු කරයි. මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයද මෙයට අතිශය සමානය. බොහෝවිට මෙම මැතිවරණ ව්‍යාපාරයේද මෙහෙයුම්කරු රුවන් ෆර්ඩිනැන්ඩස් විය හැක.
හිටංට 1989 මන්ත්‍රීකම හම්බෙන්න කලින් කරපු අන්තිම රස්සාව ඕක
මහින්ද 1977 චන්දෙන් පැරදුනාට පස්සේ 1989 මන්ත්‍රීකම හම්බ වෙනකං ලෝයර් කම කළානෙ.![]()
එහෙම බැලුවොත් අපේ රටින් මැදපෙරදිග ගිහිං ඉන්න ගෘහපාලිකාවෝ දැන් ඉන්න දේශපාලකයන්ට වඩා රට පාලනය කරන්න සුදුස්සෝ වෙන්නෝන නේ![]()
ප්‍රැක්ටිස් කරාද දන්නෙ නෑ
මම ඔය ෆොටෝ දාපු මෛත්‍රීගේ චරිතාපදානය වගේ මහින්දගේ තියෙනව චරිතාපදානයක් "කුරහන් සාටකයේ කතාව" කියල, හොයාගෙන කියවලා බලන්න පුළුවන් නම් ඉස්සල්ලම උඹ පිට රටක වැඩ කරලා තියෙනවද?.මම UAE වල අවුරුදු 2ක් වැඩ කරා,මමත් ලංකාවට සල්ලි එව්වා,එහෙම කියලා මට රටේ නායකයෙක වෙන් පුලුවන්ද බන්මේ මනුස්සයා තමන්ගෙ උත්සහයෙන් දියුනු වෙලා දැන් එතුමාගෙ නායකත්වයෙන් යුතු සමාගමක් පවත්වාගෙන යනවා.අන්න ඒකයි රට යන් එවුනුයි,රටේ ඉදලා රටට ඩොලර් ගේන එවුන් ගෙ වෙනස්.මෙ මනුස්සයා ව්‍යසායකයෙක්,හැම වෙලාවෙම නව අදහස් පිරිලා,ඔය දැන් ඉන්න එකෙක් වත් ඉන්නවද කියපන්කෝ මේ වාගේ.
බලපන්කෝ ඇමරිකාවෙ ජනාදිපතිලා උනේ මොන වගේ පොරවල්ද කියලා,ගා්‍රම සේවකයෝ,පුස්තකාලාධිපතිල වගේ කබරයෝ නෙවේ,ලෝක යුද්ධෙ යුධ විරුවෝ. තෙල් ආකර අයිතිකාරයෝ වගේ ව්‍යසායකයෝ.ඒකයි ඒ රටවල් හැමදාහ ඉස්සරහට යන්නෙ ,![]()
පාර්ලිමේන්තුවේ දැනට කොච්චර ව්‍යවසායකයෝ ඉන්නවද බං (උදා 1: දයා ගමගේ. මිනිහට ඇඳුම් පිටරට පටෝන ඇපරල් එකක් තියෙනවා... උදා 2. ලක්ෂ්මන් වසන්ත පෙරේරා. මිනිහට පිටරටවල පවා ඇඟලුම් කර්මාන්තශාලා තියෙනවා. ලංකාවෙත් වී මෝල්, ඩිස්ටිලරි, ෆාම්...)
උං කියල ඔය පිරිලා තියෙන නව අදහස් වලින් රටට කියල දෙයක් කරල නෑ තමන්ගෙ බිස්නස් එක තව දියුණු කරගත්ත මිසක්



හදයා;23970963 said:ජනවාරි 8 වෙනසක් කොරන්න රෙද්ද උස්සන් ගිය විදිහ මතකෙයි?
පල්ලිවත්ත පස්සේ දුවන්නේ පත්තරයක් ,ප්‍රවෘත්තියක් බලන්නේ නැති, දේශපාලනේ ගැන මෙලො හසරක දැනුමක් නැති ,සමාජය නම් වූ සරසවියේ උපාධි නැති , සමාජ අත්දැකීම් නැති ,ඉතිහාසය ගැන මෙලොහසරක් දන් නැති , මිනිස්සු කවුද කියලා අදුරගන්න බැරි, සිගිති චරිත ........අඩුම තරමින් දේශපාලන විද්යාවවත් පාසල් වලට අනිවාර්ය කලොත් මේ වගේ සිගිති චරිත නැති හොද පරපුරක් බිහිවේවි .. හොද චන්ද දායකයෙක් බිහිවේවි. 
පල්ලිවත්ත පස්සේ දුවන්නේ පත්තරයක් ,ප්‍රවෘත්තියක් බලන්නේ නැති, දේශපාලනේ ගැන මෙලො හසරක දැනුමක් නැති ,සමාජය නම් වූ සරසවියේ උපාධි නැති , සමාජ අත්දැකීම් නැති ,ඉතිහාසය ගැන මෙලොහසරක් දන් නැති , මිනිස්සු කවුද කියලා අදුරගන්න බැරි, සිගිති චරිත ........අඩුම තරමින් දේශපාලන විද්යාවවත් පාසල් වලට අනිවාර්ය කලොත් මේ වගේ සිගිති චරිත නැති හොද පරපුරක් බිහිවේවි .. හොද චන්ද දායකයෙක් බිහිවේවි.
![]()
