මට පල්සර් එකේ ,
*LED brake light එකයි
*Digital මීටර් එකයි
*switch set දෙකයි ගන්න ඕනි.කොහෙන්ද මේවා අඩුවට ගන්න පුලුවන් ? මේ කෑලි ටිකට කීයක් විතර යයිද ?
(මං ලොකු අමාරුවක වැටිලා ඉන්නේ.උදව් කරන්න)
*LED brake light එකයි
*Digital මීටර් එකයි
*switch set දෙකයි ගන්න ඕනි.කොහෙන්ද මේවා අඩුවට ගන්න පුලුවන් ? මේ කෑලි ටිකට කීයක් විතර යයිද ?
(මං ලොකු අමාරුවක වැටිලා ඉන්නේ.උදව් කරන්න)

මමත් එක පාරක් මරදානෙ ටවර් එක ඉස්සරහ පාරෙන් අඩුවට ඩිජිටල් මීටරයක් ගත්තා, සතියයි වැඩ කලේ. ගිහින් දුන්නහම උන් කියනව වොරන්ටි සතියලු. 