පල්සර් උදව්

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මට පල්සර් එකේ ,
    *LED brake light එකයි
    *Digital මීටර් එකයි
    *switch set දෙකයි ගන්න ඕනි.කොහෙන්ද මේවා අඩුවට ගන්න පුලුවන් ? මේ කෑලි ටිකට කීයක් විතර යයිද ?
    (මං ලොකු අමාරුවක වැටිලා ඉන්නේ.උදව් කරන්න)
     

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    ඩේවිඩ් පිරිස් හයිඩ් පාර්ක් කෝනර් එකෙන් ගනින්, බඩු ෂුවර්. කොහොමත් 15 කට එහා යයි ඔය ටිකට.
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මෙන්න මෙයාගෙන් අහපං. පොර පාර්ට්ස් ඩිලර් කෙනෙක්.

    http://www.elakiri.com/forum/member.php?u=255559

    මම කිව්වා කියපං 20% ඩිස්කවුන්ට් එකක් දෙයි

    තෑන්ක්ස් මචං.මං බැලුවෙ මස් කරපු කෑලි ටිකක හොයා ගන්න කියලා.අලුත් කෑලි දාන එක පාඩුයි වගේ මට පේන විදිහට
     

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    තෑන්ක්ස් මචං.මං බැලුවෙ මස් කරපු කෑලි ටිකක හොයා ගන්න කියලා.අලුත් කෑලි දාන එක පාඩුයි වගේ මට පේන විදිහට

    මස් කරපු කෑලි දාපන්, දාලම බලපන්.. :rofl: මමත් එක පාරක් මරදානෙ ටවර් එක ඉස්සරහ පාරෙන් අඩුවට ඩිජිටල් මීටරයක් ගත්තා, සතියයි වැඩ කලේ. ගිහින් දුන්නහම උන් කියනව වොරන්ටි සතියලු. :rolleyes:

    මට 5000 පාඩුයි. අන්න ඒ නිසයිමම උඹට කිව්වේ ඔරිජිනල්ම දාපන් කියල. පොඩි ලාබයක් හොයන්න ගිහින් අතින් පාඩු කර ගන්න ඕනෙ නැහැනෙ. :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    තෑන්ක්ස් මචං.මං බැලුවෙ මස් කරපු කෑලි ටිකක හොයා ගන්න කියලා.අලුත් කෑලි දාන එක පාඩුයි වගේ මට පේන විදිහට

    එල උබ මස් කරපු ඒවා ගත්තොත් ගානයි ප්ලේස් එකයි මට කියන්න

    ගන්න කලින් චෙක් කරල ගනින් පුටෙ