පල්සර් එන්ජින් සද්දෙ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පල්සර් එන්ජින් සද්දෙ

    මචන්ලා සමහර පල්සර් වල එන්ජින් එකෙන් අමුතු රොකට් සද්දයක් එනවා නෙද .ටර්බො එකක් සෙට් කරලා වගෙ.එහෙම සද්දෙ එන බ්යික් හොදයි කියලා කතාවක් අහලා තියනවා.මොකක්ද එකෙ ඇත්ත:eek:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    oya indian labu gedi walata mona turbo da ban. cylinder 3-4 bike ekak hadaganna bari kota.
    balapan kohe hari hulan yanawada kiyala hil wechcha thanakin.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොහෝ දුරට ක්‍රෑන්ක් බෙයාරින් වලින් ඔය සද්දෙ එන්නේ..:yes:

    ඒ හැටි.. :yes: එහෙම සද්දෙ එන එක හොඳයි කියන්නම බෑ මොකෝ බෙරාරින් සද්ද එනව කියන්නේ අවුල් ඩිසයින් එකක්.. සද්දෙ එන බයික් අවුල් කිව්ව නෙමේ.. :no: ඉන්දියන් තාක්ෂනේ නිසා තමා ඔය..:P ඒ හැටි ඉතින්.. :)150න් උඩ සෙට් එකේ ඕක තියනවා..:yes:

    කට්ටිය හොඳයි කියල කියන්නේ සමහර විට අලුත් ඒවගෙ ඔය සද්දෙ පැහැදිලිව ඇහෙන නිසා වෙන්න ඇති. එන්ජිමේ සද්දෙ හොඳයිනම් අවුලක් නෑ ඉතින්.:)
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    මචන්, Turbo කියන්නේ මොකක්ද බන්? ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ?
    බයික් ගැන ඉගෙන ගන්න කලින් ලයිසන් ගනින් කුකුලොහ්.. ලයිසන් ගන්න කලින් වැස්සට තෙමෙන බයික් එකක්වත් ගෙට දාගන්න පුරුදු වෙයන්.. :lol::lol: