
එහෙම සද්දෙ එන එක හොඳයි කියන්නම බෑ මොකෝ බෙරාරින් සද්ද එනව කියන්නේ අවුල් ඩිසයින් එකක්.. සද්දෙ එන බයික් අවුල් කිව්ව නෙමේ..
ඉන්දියන් තාක්ෂනේ නිසා තමා ඔය..
ඒ හැටි ඉතින්..
150න් උඩ සෙට් එකේ ඕක තියනවා..

බයික් ගැන ඉගෙන ගන්න කලින් ලයිසන් ගනින් කුකුලොහ්.. ලයිසන් ගන්න කලින් වැස්සට තෙමෙන බයික් එකක්වත් ගෙට දාගන්න පුරුදු වෙයන්..මචන්, Turbo කියන්නේ මොකක්ද බන්? ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ?


sayilansaren ene wisil sadde gena neda kiyane