පල්සර් 135 LS උදව්වක්

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;18064396 said:
    නියුට්‍රල් කේස් එක නම් ඕවා වල ආවේනික ප්‍රශ්න මචං...ඕක හරියන්නේ නෑ..වෙන්නේ උබ ඒ විදියට හැඩගැහෙන එකයි...රේස් වෙලා හිටින එක නම් මොකක්ද කියන්න බෑ හරියටම..ඊලග සර්විස් එකේදී එක චෙක් කර ගන්න වෙයි..

    ou math oka use karanne...purudu unama hari.......:yes::yes::yes::yes::yes::yes:dedaranne yakoo thama engine eka duwala nane....anika uba ithin 60 gihin eka para gear adu kalama dedaranne nathuwa pawennada:eek::eek::eek::eek::eek::eek::lol::lol::lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    mama kiwwe 60ta gihin adu karama nemei ban :lol: dan tika dawasaka idan eka nikamma rpm eka 4 withara hariye katuwa nikan hitala thiyenawa bike eka acelerate wela..:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    mama kiwwe 60ta gihin adu karama nemei ban :lol: dan tika dawasaka idan eka nikamma rpm eka 4 withara hariye katuwa nikan hitala thiyenawa bike eka acelerate wela..:yes:

    :eek::eek::eek::eek::eek: mokakda bun e case eka?????oka devid piris genichchata wada ka bun..ubata laga inna bane..un amu horu...danna service ekakata palayan......maligawaththe nalin ekanan hodai...man yanne ethana,,,,uba koheda???????rpm eka balaganin..gear nan smooth na bun...mala jarawa....habai bike eka hodai,,,petrol karanawa hodata., lassanath thiyenawa...bara tikak adui,,,parisamata padinawanan maru,,,,:yes::yes::yes::D:D:D:D:D:D:D:D mage eka dan 17k diwwa...thama kisima aulak awe na...light walata ena relay eka giya echcharai...ahh warranty claim karanna devid prsma yanna ona na,,claim karana eka thama keliya:growl::growl::growl::growl::growl::growl::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඕව කොහොමත් Pulsar, Discovery වල එන ලෙඩක් බන්.. ගොඩක් බයික් වල ඔය ලෙඩේ තියනවා.. සර්විස් කරන තැනට ගිහින් කියපන් උන් හදල දෙනවා... (ගොඩක් වෙලාවට බයික් එක ටික කාලයක් පාවිච්චි කරනකොට ඔය ලෙඩේ නිකම්ම හොඳවෙලා යනවා) :) එත් දරුනුවටම තියනවනම් සර්විස් කරන තැනකට ගිහින් හදාගන්න..
     
    wassampath

    Junior member
  • May 26, 2007
    31
    18
    8
    මචන් ඔය gear case එක pulsar වල උපතින්ම එන ලෙඩක්

    මචන් ඔය gear case එක pulsar වල උපතින්ම එන ලෙඩක් ! සමහර වෙලාවට යද්දී nutral වෙනවා, gear shift අමාරුයි. bike එක start කරපු ගමන්ම නම් race වෙලා htinne ඕක autochoke නිසා. ඔය මගුලේ chainspoket & chain එක ගෙවෙනවා 15000Km යද්දී. ඊට පස්සේ කටස් කටස් ගගා තමා දුවන්න වෙන්නේ. කෝකටත් david peries අරන් පලයන්.. :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් ඔය gear case එක pulsar වල උපතින්ම එන ලෙඩක් ! සමහර වෙලාවට යද්දී nutral වෙනවා, gear shift අමාරුයි. bike එක start කරපු ගමන්ම නම් race වෙලා htinne ඕක autochoke නිසා. ඔය මගුලේ chainspoket & chain එක ගෙවෙනවා 15000Km යද්දී. ඊට පස්සේ කටස් කටස් ගගා තමා දුවන්න වෙන්නේ. කෝකටත් david peries අරන් පලයන්.. :yes:

    dan nam rpm case eka na wage..shape :yes: gear daaddi neautral wena ekanam thiyenawa hiti gaman..

    :D :D

    ඕව කොහොමත් Pulsar, Discovery වල එන ලෙඩක් බන්.. ගොඩක් බයික් වල ඔය ලෙඩේ තියනවා.. සර්විස් කරන තැනට ගිහින් කියපන් උන් හදල දෙනවා... (ගොඩක් වෙලාවට බයික් එක ටික කාලයක් පාවිච්චි කරනකොට ඔය ලෙඩේ නිකම්ම හොඳවෙලා යනවා) :) එත් දරුනුවටම තියනවනම් සර්විස් කරන තැනකට ගිහින් හදාගන්න..

    dannam awulak na wage machan :)

    :eek::eek::eek::eek::eek: mokakda bun e case eka?????oka devid piris genichchata wada ka bun..ubata laga inna bane..un amu horu...danna service ekakata palayan......maligawaththe nalin ekanan hodai...man yanne ethana,,,,uba koheda???????rpm eka balaganin..gear nan smooth na bun...mala jarawa....habai bike eka hodai,,,petrol karanawa hodata., lassanath thiyenawa...bara tikak adui,,,parisamata padinawanan maru,,,,:yes::yes::yes::D:D:D:D:D:D:D:D mage eka dan 17k diwwa...thama kisima aulak awe na...light walata ena relay eka giya echcharai...ahh warranty claim karanna devid prsma yanna ona na,,claim karana eka thama keliya:growl::growl::growl::growl::growl::growl::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ow bike ekanam hodai :love: :love: thanks sup ekata :yes: rpm case ekath dan tikak hari wage :yes:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    mage 135 discover eketh oya wage thama thamath ehemai dan 4 years wage aran. habai uba kiyana tharam nam na gear smooth na. mata nam hurui dan
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18064343 said:
    පල්සර් වල ස්ටාර්ට් එකේදී ගියර් නිව්ට්‍රල් කරන එක හෙන අමාරු කේස් එකක්..ඒ ඕවා වල හැටි,ගණන් ගන්න එපා..ගියර් කේස් එක නම් බයික් එකේ නෙමෙයි උබේ වරදක් වගේ පේන්නේ..ලොකු ගියර් එකකින් අඩු ගියර් එකකට මාරු වෙනකොට ගියර් පැඩල් එක සොෆ්ට් පාගන්න..තව ටික කාලයක් ඕක හුරු වෙනකොට ඉබේම ඔය ප්‍රශ්න ටික මග ඇරිලා යයි..

    :yes::yes:

    මට නම් නියුට්‍රල් කරගන්න එක අවුලක් නෑ ඒත්..... :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    oke machan 1st eke edan ekak udata kaduwama neutral wena wane ? Etha kota 1st eke idan 2k kaduwama neda 2nd ekata watenne. neutral eka thiyenne 1st ekai 2nd ekai atharane.

    Ow machan..ehema thamai..yatata dammama 1st eka..ita passe ekak udata dammama neutral..aye ekak udata dammamama 2nd :yes: mata eke awulak na..neutral karana eka yhamai case..habai tikak issarahata passata karala karama neutral wenawa ( kunuharupa nemei..:rofl: )
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Ow machan..ehema thamai..yatata dammama 1st eka..ita passe ekak udata dammama neutral..aye ekak udata dammamama 2nd :yes: mata eke awulak na..neutral karana eka yhamai case..habai tikak issarahata passata karala karama neutral wenawa ( kunuharupa nemei..:rofl: )

    discover walath oya parshne thiyenawa clutch eka allala pata gala gear tika maru karala neutral karanna ba.magadi kohedi hari hira wenawa ethakota bike eka essarahata passata thallu karala thamai neutral karanna wenne.
    Oka bajaj bike walata podu ledak da koheda.