පල්සර් 135 LS උදව්වක්
කොල්ලනේ, කෙල්ලනේ, මා ලග තියෙනවා පල්සර් 135 LS එකක්...අලුත් භාණ්ඩයක්...අරන් ටික කාලයයි..මේකේ බන් හරියට ගියර් මාරු වෙන්නේ නැනේ? කරදරයක් නැතිව දාන්න පුළුවන් එකම ගියර් එක 1ස්ට් එක විතරයි...
නියුට්රල් කරන්න හෙන ගේමක් දෙන්න ඕනේ..යටට දැම්මම 1 වැටෙනවා...ආයේ උඩට කරොත් එක්කෝ 2 වැටෙනවා...නැත්තම් සමහර වෙලාවට ගියර් එක හිර වෙලා වගේ..කකුලත් රිදෙනවා...පිස්සු ලෝකයක්..ක්ලච් එකෙත් එහෙමට අවුලක් නැහැ හැබැයි..ඒ කියන්නේ ගානට බැලන්ස් කරන්න පුළුවන්..එක පාර නවතින එහෙම සීන් අඩුයි..1ට දාල හෙමීට ක්ලච් එක දෙනකොට ශේපට යනවා...යන කොටත් ගියර් කේස් එක තියෙනවා...සමහර වෙලාවට 4th ඉදන් තර්ඩ් එකට දැම්මොත් සෙකන්ඩ් එකට වැටෙනවා...ඒ වගේ කේස් තියෙනවා...
තාම කිලෝ මීටර් 1500ක් වත් දුවල නැහැ..ඒ නිසා මම 45, 50 වගේ තමයි ස්පීඩ් එක යන්නේ..එක පාරක් හැටට වගේ ගියා හැබැයි...මේ ලඟදි ඉදන් දැන් හැබැයි එක සැරේට බයික් එකේ RPM එක 4-5 වගේ ප්ලේස් එකට ඇවිත් කටුව නතර වෙලා වෙලා හිටිනවා...හෝ හෝ ගාල බයික් එකත් දෙදරනවා...කොචර කරත් අඩු වෙන්නේ නැහැ...
ගියර් එකක එහා මෙහා කරාම සමහර වෙලාවට හරියනවා හැබැයි..එත් සමහර වෙලාවට එහෙම නැහැ..ගියර් එක දාල ක්ලච් එකෙන් තමයි මම අරන් යන්නේ ස්පීඩ් එක කන්ට්රෝල් කරන් එහෙම උනාම..ටිකකින් ඊට පස්සේ හරියනවා..
ඇයි මෙහෙම වෙන්නේ? මේවට මොනවද විසදුම්? මේකද යහපාලනේ? එළකිරියේ ගොඩක් වාහන සහ බයික් සම්න්බන්දව thread යන නිසා අනිවා මම දන්නවා මේකට උත්තර ගොඩක් උන් ලග ඇති..
මේක මගේ පලවෙනි බයික් එක..කලින් පැදලා නැහැ වෙන එකක්..බයික් ගැන එචරම දන්නෙත් නැහැ...
දන්නා කෙනෙක් මට උදව්වක් කරයි කියල බලාපොරොත්තු වෙනවා..බම්ප් එකක් දාල සහයෝගයක් දෙන්න හැමෝම..කැරකිලා...

ara race wela hitina eka gana mokada hithanne?? 