පල්ස් ඔක්සිමීටර් එකක් ගත්තා සිංහලු

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    ඔකේ පෙට්ටියේ විතරයි නේද බන් උන්ගේ ට්‍රේඩ් name ගහල තියෙන්නේ ?? ඇතුලේ මීටර් එකේ නෑ නේද ?? ඔකේ අපට ඕන නමක් පෙට්ටියේ ගහන්න පුළුවන් කියල තිබ්බා අලිබබා එකේ. (කස්ටම් ට්‍රේඩ් name).
     
    • Like
    Reactions: DragonT

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මම එකක් ෆාමසියෙන් ඇහුවා 7000 ගානක් කිව්වා තව දෙදහක් දැම්මනම් mi band එකක්ම ගන්නවා
     
    • Like
    Reactions: NRTG and DragonT

    DragonT

    Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    make fake ekak enawa...design eka same....IMDK brand eka witarak enne na.....hodata hoyala balala ganna.....

    meke advance model ekak enawa Bluetooth ekka...eka phone eketa sync karanna puluwan..
    fake eka anduraganne kohomada

    ඔකේ පෙට්ටියේ විතරයි නේද බන් උන්ගේ ට්‍රේඩ් name ගහල තියෙන්නේ ?? ඇතුලේ මීටර් එකේ නෑ නේද ?? ඔකේ අපට ඕන නමක් පෙට්ටියේ ගහන්න පුළුවන් කියල තිබ්බා අලිබබා එකේ. (කස්ටම් ට්‍රේඩ් name).
    na meke yata paththe brand eka gahala thiyanawa. serial no ekkama.
    ------ Post added on Aug 21, 2021 at 4:06 PM