පල්_හොරු අහුවෙන්න එපා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    පල්_හොරු අහුවෙන්න එපා

    බොරුවක් අතටම අහුවුණු අපූරු සිදුවීමක් ගැන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා සිය මුහුණුපොතේ දමා තිබුණා.

    ඒ මෙවැනි සටහනක්…

    මම වාහනේ …මාර්ග සංඥා අසල නවත්තපු හැටියේ පාරෙ හිටපු කෙනෙක් ඇවිත් රෝහල් ලිපි ලේඛණ පෙන්නමින් ශල්‍යකර්මයක් කරන්න ලක්ෂ ගානක් යනවා කියලා සල්ලි ඉල්ලුවා..

    මම කිව්වා මම ඉස්පිරිතාලෙ වැඩ කරන්නේ එන්න ඒක නොමිලයේ කරල දෙන්නම් කියලා,

    පුදුමෙ කියන්නෙ….

    එයා මට හොදටම ඔරවලා ගස්සලා ගියානේ…. අනේ මන්දා…..???

    9Qo3nHP.jpg

    fKpz42t.jpg
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලස්සන මිසී කෙනෙක්. :D ඔව් බන් දැන් ගොඩක් හිගන්නෝ , ඔය අධාරකාරයෝ බොරු කරන්නේ. මම නම් දැන් ප්‍රතිපත්තියක් විදිහට හිගන්නන්ට සල්ලි දෙන්නේ නැහැ. ඒවගේම අධාරකාරයින්ට දෙන්නෙත් නැහැ. ඔය ළමයි වඩන් එන ගෑනුන්ට නම් දෙන්න එපා කවදාවත්. උන් ඔය ළමයින්ව කුලියට අරන් එන්නේ. ඔය ළමයින්ට නිදිමත එන්න නිදිපෙති වගේ ඒවා පොවලා ගේන්නේ. එකයි පොඩි උන් නිදි හැම තිස්සෙම.

    ඔය ශල්‍යකර්ම සඳහා ටිකට් එකක් අරන් එන මිනිස්සු ගැන ටිකක් විපරම් කරලා බලල තමයි මම නම් සල්ලි දෙන්නේ. මේකෙන් වෙන්නේ හරි කෙනා කවුද බොරු කරන කෙනා කවුද කියලා අඳුර ගන්න බැහැ. එකෙන් ඇත්තටම ශල්‍යකර්මයක් කරගන්න සල්ලි නැති මිනිහා අසරණ වෙනවා.
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    මේ මිස් අපේ බ්‍රාන්ච් එකටත් එනවා. දවසක් මගේ පීසා හදන අවන් එකට මගේ මහපට ඇඟිල්ල පිච්චුනා. මම ගණන් ගත්තෙ නැහැ. මම ඒ මිස්ට පීසා සර්ව් කරන්න යනකොට ඒ මිස් මගේ පිච්චුන ඇඟිල්ල දැක්කා. "පුතා ඔය ඇඟිල්ලට මොකක් වෙලාද ?"කියලා ඇහුවා. මම කිව්වා පිච්චුනා කියලා. මාව ළඟින් වාඩි කරන් මගේ ඇඟිල්ල එයාගේ කටේ දාන් සූප්පු කරා. :love:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,277
    17,264
    113
    මේකේ ඉන්න අසහනකාරයො බලපංකො.නෙදකින්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,031
    8,364
    113
    Kotahena
    ලංකාවේ නර්සස් ලට කාර් තියනවද මචන් ?

    ඉස්සර තිබ්බේ නෑ. UNP ආණ්ඩුවෙන් පස්සේ හැමොටම දැං කාර් තියෙනවනෙවැ :love:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,031
    8,364
    113
    Kotahena
    මේ මිස් අපේ බ්‍රාන්ච් එකටත් එනවා. දවසක් මගේ පීසා හදන අවන් එකට මගේ මහපට ඇඟිල්ල පිච්චුනා. මම ගණන් ගත්තෙ නැහැ. මම ඒ මිස්ට පීසා සර්ව් කරන්න යනකොට ඒ මිස් මගේ පිච්චුන ඇඟිල්ල දැක්කා. "පුතා ඔය ඇඟිල්ලට මොකක් වෙලාද ?"කියලා ඇහුවා. මම කිව්වා පිච්චුනා කියලා. මාව ළඟින් වාඩි කරන් මගේ ඇඟිල්ල එයාගේ කටේ දාන් සූප්පු කරා. :love:

    නැග්ග :(

    මගෙත් දවසක් ජුන්ඩ අහු උනා zipper එකට කලිසමේ.
    මම කඳුළු පෙරාගෙන අඬන කොට මෙයා ඇහුව ළඟට ඇවිත් පුතා ඔයාට මොකද උනේ කියල. මම සිද්ධිය කිව්වම මිස් හිනා වෙලා එවේලේම දනගහගෙන මගෙ අැස් දෙක දිහා බලාගෙන කටේ දාලා ඉරැව. මාර හිත හොඳ මිස් කෙනෙක් මාර ආදරෙයි මිනිස්සුන්ට මෙයා :love:
     
    Last edited:

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    නැග්ග :(

    මගෙත් දවසක් ජුන්ඩ අහු උනා zipper එකට කලිසමේ.
    මම කඳුළු පෙරාගෙන අඬන කොට මෙයා ඇහුව ළඟට ඇවිත් පුතා ඔයාට මොකද උනේ කියල. මම සිද්ධිය කිව්වම මිස් හිනා වෙලා එවේලේම දනගහගෙන මගෙ අැස් දෙක දිහා බලාගෙන කටේ දාලා ඉරැව. මාර හිත හොඳ මිස් කෙනෙක් මාර ආදරෙයි මිනිස්සුන්ට මෙයා :love:

    සිපර් එකද ඉරුවේ ? කටේ දාගන්න උබට එකක් තිබුනෙ නැතුව ඇති. ඒකනේ මිස් හිනා වුනේ. :eek:
     
    • Like
    Reactions: 50KG

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවේ නර්සස් ලට කාර් තියනවද මචන් ?

    ඔව් ඇයි උබලගේ වික්කාමසිංහ ගේ වොක්සාවැගන් කොම්පැනියෙන් හැමෝටම පුංචි කාර් ලැබුනානේ :lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සිපර් එකද ඉරුවේ ? කටේ දාගන්න උබට එකක් තිබුනෙ නැතුව ඇති. ඒකනේ මිස් හිනා වුනේ. :eek:

    හුකෑස් . ජබුක් ....කොහොමද ඒක .............. :lol:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,031
    8,364
    113
    Kotahena
    හුකෑස් . ජබුක් ....කොහොමද ඒක .............. :lol:

    හුකීස් ජිබුකි ද.. කියපු ලතාවට නැග්ග :rofl: උබේ කෝමල හිනාවට වඳය හරි ආස ඇති :rofl:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,031
    8,364
    113
    Kotahena
    සිපර් එකද ඉරුවේ ? කටේ දාගන්න උබට එකක් තිබුනෙ නැතුව ඇති. ඒකනේ මිස් හිනා වුනේ. :eek:
    එතකොට අහු උනේ උබේ තාත්තගෙ එකද? :lol: උබේ අගමැති ගෙ වගේමයි logic උත් :lol:

    රනිල් ගෙ වගේ නම් එහෙම කරනවා ඇති :lol: අගමැති පොන්නය උනාට අපි මොනා කරන්නද :(
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ මිස් අපේ බ්‍රාන්ච් එකටත් එනවා. දවසක් මගේ පීසා හදන අවන් එකට මගේ මහපට ඇඟිල්ල පිච්චුනා. මම ගණන් ගත්තෙ නැහැ. මම ඒ මිස්ට පීසා සර්ව් කරන්න යනකොට ඒ මිස් මගේ පිච්චුන ඇඟිල්ල දැක්කා. "පුතා ඔය ඇඟිල්ලට මොකක් වෙලාද ?"කියලා ඇහුවා. මම කිව්වා පිච්චුනා කියලා. මාව ළඟින් වාඩි කරන් මගේ ඇඟිල්ල එයාගේ කටේ දාන් සූප්පු කරා. :love:

    :love::D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ලස්සන මිසී කෙනෙක්. :D ඔව් බන් දැන් ගොඩක් හිගන්නෝ , ඔය අධාරකාරයෝ බොරු කරන්නේ. මම නම් දැන් ප්‍රතිපත්තියක් විදිහට හිගන්නන්ට සල්ලි දෙන්නේ නැහැ. ඒවගේම අධාරකාරයින්ට දෙන්නෙත් නැහැ. ඔය ළමයි වඩන් එන ගෑනුන්ට නම් දෙන්න එපා කවදාවත්. උන් ඔය ළමයින්ව කුලියට අරන් එන්නේ. ඔය ළමයින්ට නිදිමත එන්න නිදිපෙති වගේ ඒවා පොවලා ගේන්නේ. එකයි පොඩි උන් නිදි හැම තිස්සෙම.

    ඔය ශල්‍යකර්ම සඳහා ටිකට් එකක් අරන් එන මිනිස්සු ගැන ටිකක් විපරම් කරලා බලල තමයි මම නම් සල්ලි දෙන්නේ. මේකෙන් වෙන්නේ හරි කෙනා කවුද බොරු කරන කෙනා කවුද කියලා අඳුර ගන්න බැහැ. එකෙන් ඇත්තටම ශල්‍යකර්මයක් කරගන්න සල්ලි නැති මිනිහා අසරණ වෙනවා.

    මිනිස්සු ජීවත් වෙන්න ගොඩාක් අමාරුවෙන් බන් ඒකයි හිඟාකන්න වෙලා තියෙන්නෙ. රීලෝඩ් එක කීයද..? හාල් මිළ පොල් මිළ ලුණු මිළ බස් ගාස්තු ගෑස් බෙහෙත් ඒ මදිවට අහස උසට බදු මාසෙකට වෙඩින් දෙකක් විතර සෙට් වුනොත් කම්මුතුයි... ඒකයි බන් හේතුව... ලොකු අයිය නංගිලාගෙ මල්ලිලාගෙ සාක්කු පුරවනකන් බලාගෙන ඉන්න වෙනව ඉතින්....