පල්_හොරු අහුවෙන්න එපා
බොරුවක් අතටම අහුවුණු අපූරු සිදුවීමක් ගැන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා සිය මුහුණුපොතේ දමා තිබුණා.
ඒ මෙවැනි සටහනක්…
මම වාහනේ …මාර්ග සංඥා අසල නවත්තපු හැටියේ පාරෙ හිටපු කෙනෙක් ඇවිත් රෝහල් ලිපි ලේඛණ පෙන්නමින් ශල්‍යකර්මයක් කරන්න ලක්ෂ ගානක් යනවා කියලා සල්ලි ඉල්ලුවා..
මම කිව්වා මම ඉස්පිරිතාලෙ වැඩ කරන්නේ එන්න ඒක නොමිලයේ කරල දෙන්නම් කියලා,
පුදුමෙ කියන්නෙ….
එයා මට හොදටම ඔරවලා ගස්සලා ගියානේ…. අනේ මන්දා…..???

ඔව් බන් දැන් ගොඩක් හිගන්නෝ , ඔය අධාරකාරයෝ බොරු කරන්නේ. මම නම් දැන් ප්‍රතිපත්තියක් විදිහට හිගන්නන්ට සල්ලි දෙන්නේ නැහැ. ඒවගේම අධාරකාරයින්ට දෙන්නෙත් නැහැ. ඔය ළමයි වඩන් එන ගෑනුන්ට නම් දෙන්න එපා කවදාවත්. උන් ඔය ළමයින්ව කුලියට අරන් එන්නේ. ඔය ළමයින්ට නිදිමත එන්න නිදිපෙති වගේ ඒවා පොවලා ගේන්නේ. එකයි පොඩි උන් නිදි හැම තිස්සෙම.

උබේ කෝමල හිනාවට වඳය හරි ආස ඇති