පලාත් අතර සන්චරන සිමා ඉවත් නොකෙරේ. #BREAKING

Amilap1

Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    Wdding gnnth puluwn wdata yna okktma ynnth puluwn palath athra :sorry: ethkota corona bo wan nadda bn? Nrml ekkt bus ekk ngla plath athra ynn ba ethkota wthrai corona bownne :rofl:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොන උට්ටක්ද මේ.එක්කො ඇරපන් නැත්නම් වහපන්.ජෝක්ස් එකක් වෙනවනෙ ස
    මුන් ඔක්කොටම පයිත්තියෙන්
    ජනාධිපති ලේඛම් අලුතින් ගහපු සෑර්කියූලර් එකෙන් 2020 ඉදල ගහපු ගයිඩ්ලයින් සේරම කැන්සල්. සේවකයො යාපනේ හිටියත් හෙට ඉදල කෝච්චියෙ වහලෙ හරි එන්න ඕන.

    එතකොට මේ පලාත් සීමා තියෙනවයි කියන්නෙ හරක් බූරුවො බස් කෝච්ච් වලින් මායිම් පනින එකටද. අලුත් සෑර්කියුලර් අනුව සියලු කොවිඩ් වෛරස් අද රෑ දොලහට මේ රටින් යනවා මේකයි හොදටම කරපු රට ඇමරිකාවටඇපත් නෑලු😂😂😂

    සියලු රාජ්‍ය සේවකයන් හෙට ඉඳල වැඩද මචංළ
    මුන් ඔක්කොටම පයිත්තියෙන්
    ජනාධිපති ලේඛම් අලුතින් ගහපු සෑර්කියූලර් එකෙන් 2020 ඉදල ගහපු ගයිඩ්ලයින් සේරම කැන්සල්. සේවකයො යාපනේ හිටියත් හෙට ඉදල කෝච්චියෙ වහලෙ හරි එන්න ඕන.

    එතකොට මේ පලාත් සීමා තියෙනවයි කියන්නෙ හරක් බූරුවො බස් කෝච්ච් වලින් මායිම් පනින එකටද. අලුත් සෑර්කියුලර් අනුව සියලු කොවිඩ් වෛරස් අද රෑ දොලහට මේ රටින් යනවා මේකයි හොදටම කරපු රට ඇමරිකාවටඇපත් නෑලු
    ------ Post added on Aug 1, 2021 at 7:34 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,179
    113
    34
    Kalutara
    පළාත් අතර සංචරණ සීමා තියෙන්නේ බස් වලට විතරනේ. මිනිස්සුන්ට අවුලක් නෑනේ. මේ පැත්තෙන් බැහැලා එහා පැත්තට පයින් ගිහින් අනිත් බස් එකේ නැගලා යනවා. මුන්ට පිස්සු..

    මොනවා වුනත් යාපයියා කාගේ හරි ලනුවකට රැවටිලා.. අපේ හෙලකුරු එකේ නම් මෙහෙම නිව්ස් එකක් නෑ.
    ------ Post added on Aug 1, 2021 at 8:17 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බොරු සීමා දාලා වැඩක් නෑ පලාත් ටික ඇරෙන්න හැම එකාම සංචාරන සීමා කඩනවා
    කාටද පිස්සු මේ වගෙ මිනිස්සුමාරයට බාරදෙන මෝඩ තීරන ගන්න
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කාටද පිස්සු මේ වගෙ මිනිස්සුමාරයට බාරදෙන මෝඩ තීරන ගන්න
    මොලේ කලදක් නැතුව වැක්සීන් ගහන් ඉස්සර වගේ පඩශෝ දාගෙන ආතල් එකේ ජීවත්වෙන්න දගලන චී ලංකාවේ ගොබ්බයෝ තමයි ඉතින්. ඒ වගේ උන් ඉද්දි මොන සංචාරක සීමා තියා ඇදිරිනීතිය දැම්මත් වැඩක් නෑ
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මමත් අද කුරුණෑගල ගිහින් හෙට නුවරඑළියට යන්න ඕන...දන්න එකෙක් කියපන් බස් තියෙයි ද අද කුරුණෑගල පැත්තට යන්න