1.පළාත සභා
2.ප්‍රාදේශීය සභා/නගර සභා
කියන්නේ නැත්තේ ඇයි ?
ඔය වචන 60s වල රටේ පවට maths bio වල English වචන පල් මෝඩ විදිහට සිංහල පර්වර්තනය කරපු මෝඩයෝ කරපු වැඩ වගේ වචන
නියමිත වචනයක් තියනව නිසා
2. ට කියන නම තමා පලාත් පාලන කියන්නේ.
ප්‍රාදේෂිය සභා නගර සබා වලට අමතරව මහනගර සබාත් තියනවා. ඔය ඔක්කොම එක වාක්‍යයේ කියන්නද කියන්නෙ.
අනික පලාත් පාලන ක්ශේත්‍රය, පලාත් සභා වලටත් වඩා ගොඩක් පරණයි. නිදහස ලබාගන්න පෙර සිටම තිබ්බ ඒවා. ඕවායේ නීති ආඥාපනත් වල තිබ්බේ. 60 කතාව කියනවා කියන්නේ මේ කිසිම දෙයක් නොදන්න කම පෙන්වන එක.
වචන වල තේරුම් දන්නැතුව, වචන වලට බැනලා වැඩක් නැ. ඒක පරිවර්තන දෝශ නෙවෙයි. පරිවර්තන දෝශ කියන්තේ මේවා නෙවෙයි.