පලාත් පාලන ඡන්දය හෙටින් ඇරබේ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    ඔන්න පලාත් පාලන ඡන්දය හෙටින් ඇරබෙනවා.
    ඇල්පිටිය ප්‍රාදේශිය සබා ඡන්දෙ හෙට.

    Npp එක දිනන පලවෙනි ප්‍රාදේශිය සබාව මේක වෙන්න පුලුවන්.

    මේක කේවල මිශ්‍ර ඡන්දයක් නේ. පක්ශෙට ඡන්දෙ ගහන්නෙ. කොට්ටාශෙ වාට්ටු ගානකට බෙදලා තියනවා. ඒ ඒ වාට්ටු දිනන පක්ෂය, ඒ ඒ වාට්ටුවට පෙරදි නම්කල අපේක්ෂකයා ඇතුලේ.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    Elpitiya ai special? oka gana mara widiyata news yanawane
    2018දි ර⁣ටේම පලාත් පාලන ඡන්දේ තියද්දි මේක තියන්න බැරි වුනා. හේතුව නාමයෝජනා පිලිබද නඩුවක් දැම්මා. පස්සේ නඩුව අහවර වෙලා තියද්දි අවුරුද්දක් පැනලා. ඕක නිසා ඇල්පිටියේ කාලය අවසන් වෙන්නේ අනිත් සබා වල කාලය අවසන් වෙලා අවුරුද්දකට විතර පස්සේ.
    ඉස්සරහට දින ඒකානතියකට ගත්තෙ නැත්තම් මේ සභාව හැමදාම වෙනම තියන්න වෙන්නේ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    2018දි ර⁣ටේම පලාත් පාලන ඡන්දේ තියද්දි මේක තියන්න බැරි වුනා. හේතුව නාමයෝජනා පිලිබද නඩුවක් දැම්මා. පස්සේ නඩුව අහවර වෙලා තියද්දි අවුරුද්දක් පැනලා. ඕක නිසා ඇල්පිටියේ කාලය අවසන් වෙන්නේ අනිත් සබා වල කාලය අවසන් වෙලා අවුරුද්දකට විතර පස්සේ.
    ඉස්සරහට දින ඒකානතියකට ගත්තෙ නැත්තම් මේ සභාව හැමදාම වෙනම තියන්න වෙන්නේ.
    Ehkota dinana ayge duration eka ganne 2018 idan d, nttn 2024 idan d? Okt chande danna puluwanuth 2022 list ekta ne.
     
    • Like
    Reactions: emoji diaries

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430

    Ethakota anith saba dissolve wela one year gihinda dan, ewa vecant da thiyenne mechchara kal?

    2018 Elpitiye eka thibune auduruddak passe nam, ai dan mulinma thiyanne? Island wide palath palana election ekak thibune nane :confused:
     
    • Like
    Reactions: emoji diaries

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    ඔන්න පලාත් පාලන ඡන්දය හෙටින් ඇරබෙනවා.
    ඇල්පිටිය ප්‍රාදේශිය සබා ඡන්දෙ හෙට.

    Npp එක දිනන පලවෙනි ප්‍රාදේශිය සබාව මේක වෙන්න පුලුවන්.

    මේක කේවල මිශ්‍ර ඡන්දයක් නේ. පක්ශෙට ඡන්දෙ ගහන්නෙ. කොට්ටාශෙ වාට්ටු ගානකට බෙදලා තියනවා. ඒ ඒ වාට්ටු දිනන පක්ෂය, ඒ ඒ වාට්ටුවට පෙරදි නම්කල අපේක්ෂකයා ඇතුලේ.
    නෑනෙ තිස්සමහාරාමෙ දිනුව එක පාරක්
     
    • Like
    Reactions: emoji diaries

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,194
    6,678
    113
    East Blue (Goa Kingdom)
    පළාත් සභා කියන පිල්ලිය අහෝසි කරන්න ඕන ,

    ඔය පළාත් සභා පිල්ලිය නිසා රටේ ළමයි මිලියන ගානක් හරියට ඉගෙන ගන්නේ නැහැ, රටේ ඉස්කෝල සෙට් එකක්ම පළාත් සභා යටතේ පාලනය වෙන්නේ .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    @emoji diaries ☝️
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    Ehkota dinana ayge duration eka ganne 2018 idan d, nttn 2024 idan d? Okt chande danna puluwanuth 2022 list ekta ne.
    නඩුවෙන් පස්සේ 2019දි මේක විතරක් ඡන්දයක් තිබ්බා. ඒක දින්නේ පොහොට්ටුව.

    2024 ඉදන්. ඔව් පරන ලැයිස්තු භාවිතා කරන්නේ.
    Ethakota anith saba dissolve wela one year gihinda dan, ewa vecant da thiyenne mechchara kal?
    ඔව් බං. ලංකාවේ නෙවේද හිටියේ. ඇයි රනිලා ඡන්ද තියන්න සල්ලි නැ කියලා ඡන්ද තිබ්බේ නැත්තේ.
    2018 Elpitiye eka thibune auduruddak passe nam, ai dan mulinma thiyanne? Island wide palath palana election ekak thibune nane :confused:
    ඉතින් ඒක සල්ලි නැ කියලා කල් ගියා. මේක ඒ සෙට් එකට අහුවුනේ නැ, පරක්කු වෙලා පස්සෙන් එන නිසා.
    රනිලාගේ චන්ද හොර මගඩියෙන් පස්සෙනේ මේකෙ කාලය ඉවර වුනේ. ඉතින් අනිත්වා නඩුවක් නිසා මේ පාර කල්ගියා, හිමිට පස්සෙන් ආපු මේ ඇල්පිටියට දින සෙට් වුනා.

    නෑනෙ තිස්සමහාරාමෙ දිනුව එක පාරක්
    NPP ලෙස දිනන
    පළාත් සභා කියන පිල්ලිය අහෝසි කරන්න ඕන ,

    ඔය පළාත් සභා පිල්ලිය නිසා රටේ ළමයි මිලියන ගානක් හරියට ඉගෙන ගන්නේ නැහැ, රටේ ඉස්කෝල සෙට් එකක්ම පළාත් සභා යටතේ පාලනය වෙන්නේ .
    බොලාට නම් කියලා වැඩක් නැ. පලාත් සභා පලාත් පාලන වෙනස දන්නැනේ
    ------ Post added on Oct 25, 2024 at 2:05 PM

    කලින් ඡන්දෙ දිනලා තියෙන්නෙ කවුද ආයිබෝං...?
    වාට්ටු 17ම පොහොට්ටුව ගැහුවේ
    ------ Post added on Oct 25, 2024 at 2:06 PM
     
    • Love
    Reactions: poopoo

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    පළාත් සභා කියන පිල්ලිය අහෝසි කරන්න ඕන ,

    ඔය පළාත් සභා පිල්ලිය නිසා රටේ ළමයි මිලියන ගානක් හරියට ඉගෙන ගන්නේ නැහැ, රටේ ඉස්කෝල සෙට් එකක්ම පළාත් සභා යටතේ පාලනය වෙන්නේ .
    palath sabha wenai pradesiya sabha wenai
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා, පළාත් පාලන ඔය ඡන්ද ඔක්කොම එකට තියන්න ක්‍රමයක් ගේන්න ඕනෙ. නැත්නම් මොන කෙහෙල්මලක්ද මේ හැමදාම ඡන්ද ඡන්ද ඡන්ද.. රටේ මිනිසුන්ගෙ කාලය, සල්ලි ඔක්කොම ඉවරයි. ඇමරිකාවේ වගේ නියමිත දිනයකුත් දාගන්න ඕනෙ.
     
    • Like
    Reactions: emoji diaries

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඉතින් ඒක සල්ලි නැ කියලා කල් ගියා. මේක ඒ සෙට් එකට අහුවුනේ නැ, පරක්කු වෙලා පස්සෙන් එන නිසා.
    රනිලාගේ චන්ද හොර මගඩියෙන් පස්සෙනේ මේකෙ කාලය ඉවර වුනේ. ඉතින් අනිත්වා නඩුවක් නිසා මේ පාර කල්ගියා, හිමිට පස්සෙන් ආපු මේ ඇල්පිටියට දින සෙට් වුනා.
    Ethakota nonstop loop ekak wage meka hama dama maruwen maruwata yanawane, maru rata :rofl:
    Covid nisa school exam kal dala okama wuna, thama e gap eka thiyenawa
     
    • Like
    Reactions: emoji diaries

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113

    හේමා පේ‍්‍රමදාසට ලක්‍ෂ 32ක් ඉන්ධන දීලා…

    දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මයට ඉකුත් 2023 වසරේ සිට මේ දක්වා රුපියල් තිස් දෙලක්ෂ පන දහසක (3,250,000) ඉන්ධන කුපන්පත් නිකුත් කර තිබේ.

    මෙය 2023.01.01 සිට 2024.10.07 දක්වා කාලය තුළ නිකුත් කරන ලද ඉන්ධන කුපන්පත් වටිනාකම වේ.

    විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අනුව ඩීසල් ලීටර 1200ක් සහ පෙට්‍රල් ලීටර 750ක් මාසිකව හිමි වන අතර මාසයේ පළමු දිනට ඉන්ධනවල පවත වෙළෙඳපොළ වටිනාකම අනුව උපරිම වටිනාකම ඉක්ම නොයන පරිදි අදාළ කාලසීමාව තුළ ඉන්ධන කුපන්පත් නිකු කරනු ලැබේ.

    ඒ අනුව 2023 වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා නිකුත් කර ලද ඉන්ධන කූපන්පත් වටිනාකම රුපියල් 3,250,000ක් වේ.

    පෙට්‍රල් ඩීසල් වැඩි වෙන්න හේතු මෙන්න. මේ නාකි ආර්‍යා හුත්තිට මේතරම් පිනට සැප දිදී තියාගෙන ඉන්නේ මේකි ජාතික වස්තුවක් ද? නැත්නම් ලංකාව වටේ යන සැමගේ බඩුවද? තුක් විතරක් පිනට කන සක්කිලි. @nevermindNevergiveup මීක් මීක්
     
    මගේ අවංක අදහස හැටියට ඔය මැති ඇමති හිටපු ජනපතිලට නිල වශයෙන් හම්බෙන එව්වාවල වටිනාකම උන් කොමිස් ගහන හොරාකන එව්වල වටිනාකමත් එක්ක බැලුවාම සොච්චමක්. එව්වා කපන එකට වඩා වැදගත් වෙන්නෙ නීති රීති වෙනස් කරලා හොරාකන්න තියෙන පාරවල් වහන එක.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා, පළාත් පාලන ඔය ඡන්ද ඔක්කොම එකට තියන්න ක්‍රමයක් ගේන්න ඕනෙ. නැත්නම් මොන කෙහෙල්මලක්ද මේ හැමදාම ඡන්ද ඡන්ද ඡන්ද.. රටේ මිනිසුන්ගෙ කාලය, සල්ලි ඔක්කොම ඉවරයි. ඇමරිකාවේ වගේ නියමිත දිනයකුත් දාගන්න ඕනෙ.
    කරන්න බැ බං. ජනාධිපතිවරණයයි, මහමැතිවරණයකයි, පලාත් සභාවකයි පාලනෙයි ඡන්ද කැම්පේන් කරන විදිහ වෙනස්.
    ජනාධිපතිවරණයක් කියන්⁣⁣නෙ සංධාන ගාන එකතුවක්, මහා ඡන්දෙදි එයාලා වෙනව යනවා. පලාත් පාලනයක් කියන්නෙ හැමොම උපරිමයටම බෙදෙන තැන.

    ඔයිට වඩා හොදයි ඔය හැම ඡන්දයක්ම පවත්වන නිශ්චිතම දිනය, දිනයක් ලෙස ව්‍යවස්ථාවට දාන එක. අනවශ්‍ය අපේක්ෂකයන්ට එන්න දීම වළක්වන එක.