පලාත් පාලන ඡන්දය හෙටින් ඇරබේ.

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    බොලාට නම් කියලා වැඩක් නැ. පලාත් සභා පලාත් පාලන වෙනස දන්නැනේ
    1.පළාත සභා

    2.ප්‍රාදේශීය සභා/නගර සභා

    කියන්නේ නැත්තේ ඇයි ?

    ඔය වචන 60s වල රටේ පවට maths bio වල English වචන පල් මෝඩ විදිහට සිංහල පර්වර්තනය කරපු මෝඩයෝ කරපු වැඩ වගේ වචන
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    1.පළාත සභා

    2.ප්‍රාදේශීය සභා/නගර සභා

    කියන්නේ නැත්තේ ඇයි ?

    ඔය වචන 60s වල රටේ පවට maths bio වල English වචන පල් මෝඩ විදිහට සිංහල පර්වර්තනය කරපු මෝඩයෝ කරපු වැඩ වගේ වචන
    නියමිත වචනයක් තියනව නිසා
    2. ට කියන නම තමා පලාත් පාලන කියන්නේ.
    ප්‍රාදේෂිය සභා නගර සබා වලට අමතරව මහනගර සබාත් තියනවා. ඔය ඔක්කොම එක වාක්‍යයේ කියන්නද කියන්⁣නෙ.

    අනික පලාත් පාලන ක්ශේත්‍රය, පලාත් සභා වලටත් වඩා ගොඩක් පරණයි. නිදහස ලබාගන්න පෙර සිටම තිබ්බ ඒවා. ඕවායේ නීති ආඥාපනත් වල තිබ්බේ. 60 කතාව කියනවා කියන්නේ මේ කිසිම දෙයක් නොදන්න කම පෙන්වන එක.

    වචන වල තේරුම් දන්නැතුව, වචන වලට බැනලා වැඩක් නැ. ඒක පරිවර්තන දෝශ නෙවෙයි. පරිවර්තන දෝශ කියන්තේ මේවා නෙවෙයි.
     
    • Haha
    Reactions: Tricle_Buwa