පලාත් සබා එපා

laka007

Well-known member
  • Oct 18, 2008
    7,580
    5,829
    113
    ආණ්ඩුව- තිබ්බොත් චන්ද අඩුවෙනවා, පට්ට නොන්ඩිය.
    විපක්ශේ- ආණ්ඩුවට ටොක්කක් අනින්න හොද අවස්තාව, තියපල්ල චන්දේ.
    ඉන්දියාව- අපේ දකුනේ සෙට් එක (ඉන්දියාවෙ හොදේ) සනසන්න ඔක අහොසී නොකර ඔනේ මගුලක්
    මුස්ලින් සුලුතරයක්- ආපිට ඔවා තිබ්බත් එකයී නෑත්ත එකයී රටේ ප්‍රශ්නයක් නිසා පෝරදාලා අපේ ගොඩ වෑඩිකරගන්න ඔනේ.
    මම හා බහුතරය- එපා සල්ලි කන විකාරයක්, රටට කිසිම වෑඩක නෑ, පින්බත්තු ටිකක නඩත්තු කරනවා
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,919
    40,073
    113
    Homagama
    මුදල් කාබාසිනියා කරන හොරු බිහි කරන පලාත් සබා එපා.මේ තියන විදිහ හොදයි.

    එපානම් ව්‍යව්සථාවෙන් අයින් කරන්න ඕනා. නිකං අකුලලා තියලා වැඩක් නැ. මොකද මුදල් ගලායැම කොහොමත් වෙනවා, සබා අමාත්‍යංශ හා අනුෂය වියදම් හරහා.

    එක්කො සභා පිහිටුවන්න ඕනා
    නැත්තම් 2/3 පාවිච්චි කරලා සබා අහෝසි කරන්න ඕනා.
    මේ වෙන්නේ මිනිස්සුන්ගේ මුදල් කිසිම වගවිමකින් තොරම පාව්චිචයට ගැනිමක්
     
    • Like
    Reactions: Honey Bunch