පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීම ඉංදීය ගුවන් යානයක් පැකිණීමෙන් සිදු විය..ආවෙ කවුද නන් දන්නෙ නැහැ..සිංහලින් ජාතික ගීය වාදනය කිරීමට පළ වූ අකමැත්තක් හේතුවෙන් ජාතික ගීයෙ වාදනයක් විතරක් ගියා..
එතකොට මේ තියෙන්නෙ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමට පැමිණි ගුවන් යානය..
සිංහල , දෙමළ, මුස්ලිම් ළමයිගෙන් පුරව ගත්ත එකක්...කොළඹ හතේ ළමයි වෙන්නත් බෑ..
සහජීවනය කුමණ අවස්තාවේද..තීරණයකිරීම ඔබට බාරයි...


