පලිගන්න ඔනිද

senkadagala raja

Active member
  • Nov 1, 2025
    321
    187
    43
    මට දෙයක් උබලගෙන් අහන්න තියෙනවා...මෙහෙම හිතපනකෝ එකෙක් ඉන්නවා උබලා වැඩ කරන තැන හරි ඉගෙනගන්න තැනක හරි ඌ තමා උබ ගැන අනිත් උන්ට උබේ ගැන බොරු වැරදි කියලා අනිත් වුන්වත් උබ එක්ක තරහා කරවලා,උබට ඌ කරපු දේවල් වලින් සැහෙන්න මානසික පීඩනත් වෙලා.ඒවගේම උබට වුන නරක සිද්ධින් වල එහෙම ඒ සිද්ධි සිදු කරන්න ඌ තමා ඒවගේ බරටම ඉදලා තියෙන්නේ කියලත් තේරුනාම මොකද කරන්න යන්නේ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    කරන්න දෙයක් නෑ ඉතින්. අපතයෙක් කියලා අමතක කරලා දාන්න බලන්න.එක එකාගේ වැරදි හින්දා හිත නරක් කරගන්න ඕන නෑ. මටත් ඔහොම වෙලා තියෙනවා. ඔය කුණුගොඩ අවුස්සන්න එපා. තමන්ටම තමයි කරදරේ. ඊට වඩා හොඳයි හිතින් අත්ඇරලා දාන්න බලන එක.
     
    • Like
    Reactions: Ashan052

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    321
    187
    43
    කරන්න දෙයක් නෑ ඉතින්. අපතයෙක් කියලා අමතක කරලා දාන්න බලන්න.එක එකාගේ වැරදි හින්දා හිත නරක් කරගන්න ඕන නෑ. මටත් ඔහොම වෙලා තියෙනවා. ඔය කුණුගොඩ අවුස්සන්න එපා. තමන්ටම තමයි කරදරේ. ඊට වඩා හොඳයි හිතින් අත්ඇරලා දාන්න බලන එක.
    ඌ හැමෝ එක්කම හෙන හොද එකා වගේ ඉන්නවා.අපි විදවපු ඒවට හේතුව ඌනම් ඌත් ඒවට return එක හම්බෙන්න ඔනි නේද...වැරදි මුකුත් නොකරපු...ඌට අපිව දිරවන්නැති නිසා විතරක් ඌ අපි ගැන බොරු කතා කියලා බොරු පතුරවලා ඔක්කොම කරලා..අපිට වුන අවමානයට ඌට return එකක් හම්බෙන්න ඔනිනේද?
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    සල්ලි දීලා ගස්සපන් 😂😂😂
    මම එකෙක්ට ඔහොම කරා
    😅😅😅😅
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    321
    187
    43
    සල්ලි දීලා ගස්සපන් 😂😂😂
    මම එකෙක්ට ඔහොම කරා
    😅😅😅😅
    මාටුටු වෙන්නේ නැද්ද

    සල්ලි දීලා ගස්සපන් 😂😂😂
    මම එකෙක්ට ඔහොම කරා
    😅😅😅😅
    ඒක හරියන්නෑ.ගැහුවොත් වෙන්නේ ඌට විතරයි,උගේ ජිවිත කාලෙටම අවමන් වෙන විදිහේ දෙයක් කරන්න ඔනි
    ------ Post added on Apr 16, 2026 at 1:16 AM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඌ හැමෝ එක්කම හෙන හොද එකා වගේ ඉන්නවා.අපි විදවපු ඒවට හේතුව ඌනම් ඌත් ඒවට return එක හම්බෙන්න ඔනි නේද...වැරදි මුකුත් නොකරපු...ඌට අපිව දිරවන්නැති නිසා විතරක් ඌ අපි ගැන බොරු කතා කියලා බොරු පතුරවලා ඔක්කොම කරලා..අපිට වුන අවමානයට ඌට return එකක් හම්බෙන්න ඔනිනේද?
    සමාජෙ සර්ව සාධාරණයි වගේම එහෙම නැති තැනුත් තියෙනවා. කරන්න දෙයක් නෑ ඉතින්. හැමෝටම පැය 24 ක් තිබ්බත්, එක්කෙනෙක්ට ලැබෙන chance තව කෙනෙක්ට අසාධාරණ විදියට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ඉතින් මේකත්. වෙන මිනිස්සු කරන වැරදි හින්දා අපිත් ඒ තත්වෙට වැටෙන්න යන්න හොඳ නෑ. අනික අනිත් අයට return දෙන්න ගිහින් එකත් තමන්ටම කැරකිලා ආවොත් අවුල් double වෙනවා. හොඳම දේ ඔය වුන දේවල් නොවුන ගානට ignore කරලා දාන්න. මම නැති තැන එක එක කතා කිව්වා කියලා sure සෙට් එක එක්ක මම නම් ඇරියස් නැතුව කතා කරලා ඉන්නවා. අවුල් හිතෙනවා තමයි මතක් වෙනකොට, ඒත් පුළුවන් තරම් ඒ ගැන නොහිතා ඉන්න බලනවා. තමන් දන්නවා නම් තමන් වරදක් කරලා නෑ කියලා , එච්චරයි. ඔය කටවල් වහන්න බෑ. ඕක සමාජෙ ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් අසාධාරණයක්. හැමෝටම කටවල් තියෙනවා, ඕන බොරුවක් කියන්න පුළුවන්.
     
    • Like
    Reactions: Ashan052

    desh26

    Junior member
  • Jan 1, 2026
    69
    92
    18
    ඔය වගේ චීත්ත ගණන් ගන්න එපා. ඔකුන්ගේ තියෙන්නේ කැරිම හීනමානයක් උට වඩා දෙයක් උබ කරගනී කියල හරි උට හම්බවෙන ඇටෙන්ෂන් එක නැති වෙයි කියලා තමා ඕකුන් ඔයවගේ චීත්ත වැඩකරන්නේ. උබ උන්ගේ මට්ටමට වැටෙන්න ඕනේ නැ. මම වැඩ කරපු තැනකත් ඔයවගේ චිත්ත ඩයල් එකක් හිටිය උ මොන වැඩේ කරත් කරන්නේ ගෑනුන්ගෙන් ඇටෙන්ෂන් එක ගන්න අපේ group එකේ පිරිමින්ට හිටියේ ඒකයි මායි විතරයි මගේ යාලුවෙක්ගෙ නංගි කෙනෙකුත් හිටියා අපේ සෙට් එකේ මු දන්නේ නැ ඒකිගේ අයියා මගේ යාලුවෙක් කියලා. දවසක් අර යාළුවගේ නංගි මට whatsapp call එකක් අරන් අහන් ඉන්න දුන්න උ කියන ඒවා. මු මන් නැති වෙලාවල් වලදී මං ගැන බොරු කියන එක කරලා තියෙන්නේ. අනිත් department වල ඉන්න කොල්ලෝ කෙල්ලෝ එක්කත් කියලා.