පලිගැනීම් මෙහෙයුම - පරි. ආනන්ද සෙල්ලහේවා

thilina5312

Well-known member
  • Jun 17, 2015
    926
    208
    83
    Working Now Doha, Qatar.
    සුභ දවසක්

    1000269652.jpg

    කවුරු හරි ලග තියෙනවා නම් ආනන්ද සෙල්ලහේවා මහත්තයා පරිවර්තනය කරපු Avenger by Fredrick forsyth කියන පොතේ සිංහල පරිවර්තනය පලිගැනීම් මෙහෙයුම තියෙනවා නම් PDF විදියට හරි Pages Photos විදියට හරි ලබා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. මම දැනට ලංකාවේ නෙවෙයි ඉන්නෙ, ඒ නිසා හොයන්න අමාරුයි.

    උදව් 🙏🙏🙏
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ආනන්ද සෙල්ලවලවේ මහත්තයා නේද ඕක පරිවර්තනය කරේ
     
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,803
    113
    මචං මූ මහ ගූ පරිවර්තකයෙක්. Famine වචනෙ සිංහල තේරුම සාගතය කියලා දන්නේ නැති ඒ ඉංග්‍රීසි වචනය කෙලින්ම සිංහලෙන් පොතේ ලියපු එකෙක් (මට පොතේ නම මතක නෑ නමුත් ඒක Frederick Forsyth ගෙන පොතක්) අභය හේවාවසම් මහතා සුපිරියටම පරිවර්තනය කරපු Frederick Forsyth ගෙ වෘකයා ගේ දවස (the day of the jackal), හිට්ලර්ගේ SS හමුදාව (the Odessa File) කියවලා වහ වැටුණු මම ඒ මහත්තයා මැරුණට පස්සෙ Frederick Forsyth ගෙ කතා පරිවර්තනය කරපු මූගෙ පොත් කියවලා එපා වුනා. පස්සේ මම kindle එකෙන් original English පොත් කියවන්න ගත්තා. ඒකේ built in dictionary එක තියෙන හින්දා හරිම පහසුයි. Fredrick Forsyth ගෙ The Fist of the God නියම පොතක්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Frederick Forsyth maru
    kiyawala na.

    මචං මූ මහ ගූ පරිවර්තකයෙක්. Famine වචනෙ සිංහල තේරුම සාගතය කියලා දන්නේ නැති ඒ ඉංග්‍රීසි වචනය කෙලින්ම සිංහලෙන් පොතේ ලියපු එකෙක් (මට පොතේ නම මතක නෑ නමුත් ඒක Frederick Forsyth ගෙන පොතක්) අභය හේවාවසම් මහතා සුපිරියටම පරිවර්තනය කරපු Frederick Forsyth ගෙ වෘකයා ගේ දවස (the day of the jackal), හිට්ලර්ගේ SS හමුදාව (the Odessa File) කියවලා වහ වැටුණු මම ඒ මහත්තයා මැරුණට පස්සෙ Frederick Forsyth ගෙ කතා පරිවර්තනය කරපු මූගෙ පොත් කියවලා එපා වුනා. පස්සේ මම kindle එකෙන් original English පොත් කියවන්න ගත්තා. ඒකේ built in dictionary එක තියෙන හින්දා හරිම පහසුයි. Fredrick Forsyth ගෙ The Fist of the God නියම පොතක්
    ලංකාවේ ගොඩක් පරිවර්තන කරන එවුන් ඔහොම තමයි. සමහර එවුන් idioms දන්නෙ නෑ.
    ------ Post added on Aug 20, 2024 at 10:36 AM
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    මචං මූ මහ ගූ පරිවර්තකයෙක්. Famine වචනෙ සිංහල තේරුම සාගතය කියලා දන්නේ නැති ඒ ඉංග්‍රීසි වචනය කෙලින්ම සිංහලෙන් පොතේ ලියපු එකෙක් (මට පොතේ නම මතක නෑ නමුත් ඒක Frederick Forsyth ගෙන පොතක්) අභය හේවාවසම් මහතා සුපිරියටම පරිවර්තනය කරපු Frederick Forsyth ගෙ වෘකයා ගේ දවස (the day of the jackal), හිට්ලර්ගේ SS හමුදාව (the Odessa File) කියවලා වහ වැටුණු මම ඒ මහත්තයා මැරුණට පස්සෙ Frederick Forsyth ගෙ කතා පරිවර්තනය කරපු මූගෙ පොත් කියවලා එපා වුනා. පස්සේ මම kindle එකෙන් original English පොත් කියවන්න ගත්තා. ඒකේ built in dictionary එක තියෙන හින්දා හරිම පහසුයි. Fredrick Forsyth ගෙ The Fist of the God නියම පොතක්
    The Odessa File ❤❤❤
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    සුභ දවසක්

    View attachment 235172

    කවුරු හරි ලග තියෙනවා නම් ආනන්ද සෙල්ලහේවා මහත්තයා පරිවර්තනය කරපු Avenger by Fredrick forsyth කියන පොතේ සිංහල පරිවර්තනය පලිගැනීම් මෙහෙයුම තියෙනවා නම් PDF විදියට හරි Pages Photos විදියට හරි ලබා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. මම දැනට ලංකාවේ නෙවෙයි ඉන්නෙ, ඒ නිසා හොයන්න අමාරුයි.

    උදව් 🙏🙏🙏
    Me elakiriye dial ekak neda?
     
    • Wow
    Reactions: NRTG