පවතින නියගය දරුණු වෙයිද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පවතින නියගය දරුණු වෙයිද?

    පෑවිල්ල කියන්නේ පුදුම පෑවිල්ලක් නේ සුලග වැඩි නිසා තවත් ඡලපොෂක හීදි යනවා මේ යන විදියට මාස දෙකක් ගියොත් බොන්නවත් වතුර නැති වෙනවා .දැනටම එලවලු ගොවිතැන් වලට වතුර දාගන්න බැරුව වගා පාලු වෙලාලු වී ගොවිතැන ඉවරටම ඉවරයි අර කෘෂිකර්ම එකෙන් කිව්වා වගේ මෙහෙම ගියොත් කොස් කොල ,ක්‍රෝටන් කොල තමා කන්න වෙන්නේ .දැනට ඡලාශවලත් තියෙන්නේ 25% ක් විතර ඡල පරිමාවක්ලු .



    capture684.jpg


    http://www.accuweather.com/en/lk/colombo/311399/january-weather/311399

    මේකේ හැටියට නම් ලයිට් ෂවර් වැස්සක් වැටෙවි යැයි කියනවා හැබැයි මේකේත් ගොඩක් දවස් ගානකට නිවැරදිවම කියන්න බෑ ඔය කියන දින ලංවෙන කොට සමහර වෙලාවට වෙනස් වෙනවා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,381
    20,799
    113
    Panadura
    :dull:පවතින නියගයට මුහුණ දීමට මෛත්‍රි කමිටුවක් පත්කරලා හතර දෙනෙකුගෙන් සමන්විත කමුටුවේ සභාපති රිෂාඩ් බදුර්දින්.

    :rofl: :lol: :lol: