මේ වයර් දෙක එකම බටයක් ඇතුලෙන් ගියොත් ඩේටා ලයින් එකට අවුල් ද? එකෙක් එහෙම කිව්වා.
බට දෙකක යනවනම් කොච්චර පරතරයක් තියන්න ඕන්ද? කොහොම කරත් බිත්තිය දිගේ උඩට යවන්න වෙන්නෙ එක ලගින්.

Data Line එක ගෙනියන වයර් එක මොකක්ද?මේ වයර් දෙක එකම බටයක් ඇතුලෙන් ගියොත් ඩේටා ලයින් එකට අවුල් ද? එකෙක් එහෙම කිව්වා.![]()
![]()
View attachment 210266
අඩුම අගල් 5 ක් වගේ බන්බට දෙකක යනවනම් කොච්චර පරතරයක් තියන්න ඕන්ද? කොහොම කරත් බිත්තිය දිගේ උඩට යවන්න වෙන්නෙ එක ලගින්.![]()
Normal network cable.Data Line එක ගෙනියන වයර් එක මොකක්ද?