පවර් ලයින් එකයි ඩේටා ලයින් එකයි

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,304
    21,298
    113
    මේ වයර් දෙක එකම බටයක් ඇතුලෙන් ගියොත් ඩේටා ලයින් එකට අවුල් ද? එකෙක් එහෙම කිව්වා. :confused: :confused: :confused:

    1689775153729.png
     
    • Like
    Reactions: kinkon and NRTG

    kilash

    Active member
  • Dec 5, 2007
    376
    62
    28
    Yes you can, as long as you keep the conductors separated. However, you should likely avoid it if possible. Common practice is to keep power and communications circuits in separate stud bays
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,304
    21,298
    113
    ඔව්
    බට දෙකක යනවනම් කොච්චර පරතරයක් තියන්න ඕන්ද? කොහොම කරත් බිත්තිය දිගේ උඩට යවන්න වෙන්නෙ එක ලගින්. :confused:
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,105
    3
    118,794
    113
    Gampaha
    ෆයිබර් වගේනං අවුලක් නෑ....

    කේබල් ලයින් වල සිග්නල් අවුල් යන්න පුලුවන් මැග්නටික් ෆීල්ඩ් නිසා...
     

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    It's not recommended as if some damage happens you will have mains leaking into the data wires. Interference due to induction might be there too. If you have to do it, put them next to each other in two separate conduits and use CAT 7 and make sure the shielding is grounded. Alternatively you can look at using a Poweline Ethernet adapter as well
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දුර කොච්චරද ? ලොකු දුරක් නැත්නම් (කාමරේක size , boardroom එකක් වගේ ) අව්ලක් නෑ .හැබැයි එක කොන්ඩියුට් එකේ දාන්න එපා වෙන වෙනම දන්න