හැබැයි ඉස්කෝල පිටින්, ජාති, ආගම් තව ලිංග බේදෙන් ගෑණු පිරිමි කියලත් බෙදලා ඕක විතරක් කරාම හරි කියලද කියන්නෙ....ඉතින් හොදයි නේ.
මම නම් කැමති එකට .
එතකොට ඇතුලේ ඉන්න උන්ට ආගම් ගැන කිසි ප්රශ්නයක් නෑ . ඔක්කොම උන්ට එකක් නේ තියෙන්නේ. ආගම් විදියට බෙදිලා උදේට වෙන වෙනම වදින්නේ නෑ . කොටින්ම ආගමික බෙදීම් නෑ ..![]()