පව් අපේ අහිංසක කොල්ලෝ

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    crying_boy.jpg

    කෙල්ලෙක් අඬනවා නම් හැමොම
    "අඬන්න එපා, ඕවා ඔහොම තමයි " කියල ඇයව සනසවයි
    ඒත්
    කොල්ලෙක් ඇඬුවොත් එහෙම
    හැමොම කියයි
    "මොකක්ද මිනිහො ලැජ්ජ නැත්ද..? තමුසෙ පිරිමියෙක් නේද.. ගෑනියෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා"

    කෙල්ලෙක් කොල්ලෙක්ට කම්මුල් පාරක් ගැහුවොත් එහෙම
    හැමොම හිතන්නේ
    "අර කොල්ල මහ කුප්ප වැඩක් කරල කියලා..."
    ඒත්
    කොල්ලෙක් කෙල්ලෙගේ කම්මුලට ගැහුවොත් එහෙම
    හමොම හිතන්නේ
    "ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නැති එකෙක් කියලා..."

    කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මුලින්ම කතා කරන්න අවොත්
    හැමෝම කියයි
    "හරි සුහද ශීලි ගෑනු ලමයෙක් කියල...."
    ඒත්
    කොල්ලෙක් එහෙම කතා කරන්න අවොත් එහෙම
    හැමෝම හිතයි
    "ඔය කොල්ල එන පොට නම් හොද නෑ කියලා..."

    කෙල්ලෙක් කාගේ හරි ඇගේ හැපුනොත්
    හැපුනු කෙනා
    "It's OK" කියල හිනාවකුත් දායි..
    ඒත්
    කොල්ලෙක් එහෙම හැපුනොත්
    "තමුසෙ පොට්ටද ඕයි...." කියලා හොදට රවලා අහයි

    කෙල්ලෙක්ගේ අතින් රිය අනතුරක් වුනොත් එහෙම
    "අනේ මම හරියට ඩ්‍රයිව් කලා... " කියලා
    ඒක අනිත් අයගේ වැරැද්දක් කරයි...
    ඒත්
    කොල්ලෙක් අතින් රිය අනතුරක් වුනොත් එහෙම
    හැමොම කියයි
    "මොකක්ද මිනිහො එලවන්න දන්නේ නැද්ද කියලා...."

    මොන ලෝකයක්ද මේක.....? පව් අපේ අහිංසක කොල්ලෝ......

    කෙල්ලෙක් ගෙදර ඇවිත් වමනේ දැම්මොත්
    "කවුද ඒ අසමජ්ජාතියා" කියලා අහයි

    කොල්ලෙක් ගෙදර ඇවිත් වමනේ දැම්මොත්
    "උබ අදත් බිව්වා නේද කාලකන්නියා" කියලා බනියි.
     

    sachiDzz

    Member
    Sep 12, 2007
    3,224
    200
    0
    s cafe , CMB
    කෙල්ලෙක් ගෙදර ඇවිත් වමනේ දැම්මොත්
    "කවුද ඒ අසමජ්ජාතියා" කියලා අහයි

    කොල්ලෙක් ගෙදර ඇවිත් වමනේ දැම්මොත්
    "උබ අදත් බිව්වා නේද කාලකන්නියා" කියලා බනියි.

    ela elA