පව් අසරණ කෙල්ල!!!!!!!!

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
පව් අසරණ කෙල්ල!!!!!!!!

උදේම නැගිටලා පත්තරේ බලපුවාම ඉස්සෙල්ලාම දැක්ක නිව්ස් එක. මේ වගේ අසරණ ලමයින්වම අනතුරේ හෙළන එවුන්ට තව දුරටත් ජීවත් වෙන්න දෙන්න හොද නැහැ. මේකට හේතුව මොකක්ද? ඉක්මනින්ම විසදුම් හෙව්වේ නැත්නම් මේ වගේම මූසල නිව්ස් දිගින් දිගටම ඇස ගැසේවී!!

daruiya1.jpg
"අනේ මගේ චූටි මැණිකා කතා කරන්නේ නැහැ. චූටි මැණිකාට මොකක්‌ වෙලාද? මම දලු කඩලා එනවිට වෙනදා චූටි මැණිකා මගේ ඉස්‌සරහට ඇවිත් කතා කරනවා. චූටි මැණිකාට මේ අපරාධය කළ එවුන්ට හෙණ හත වදිනවා යෑයි අක්‌මිමන මාදොළ ඇළ ආසන්නයේ ඇති තේ වත්තක්‌ තුළදී ඝාතනය කොට තිබූ අට හැවිරිදි දියණියගේ මව වන යූ. ඒ. මදාරා රසංජලී නමැත්තිය හඬා වැළපෙමින් එසේ කීවාය.

මෙසේ ඉතා අමානුෂික ලෙස මරා දමා ඇත්තේ අක්‌මීමන ජනබල ගම්මානයේ පදිංචිව සිටි දෙමුනි පූජනී අසන්ති ලංකාතිලක ද සොයිසා (08) නමැති අක්‌මීමන සුමංගල මහා විද්‍යාලයේ තුන වසරේ ඉගෙනුම ලබන දැරියකි.

dariya2.jpg

මහපොළොව නුහුලන මේ අපරාධයෙන් මුළු අක්‌මීමන ප්‍රදේශයම ශෝකයෙන් ඇළලී ගොස්‌ ඇති මොහොතක රසංජලී තම බාල දියණියට වී ඇති විපත දරා ගැනීමට නොහැකිව හඬා වැටෙන්නීය.

ඇය වැළපෙමින් මෙසේද කීවාය.

මට දුවලා දෙන්නෙක්‌ ඉන්නවා. මහත්තයා පෙදරේරුවෙක්‌. ඔහු තැන් තැන්වල ගිහින් කුලී වැඩ කරනවා. මම දලු කඩන්න යනවා. ඉකුත් 17 වැනි දින උදෑසන මා තේ දලු කැඩීමට යැමට නිවසින් පිටත් වුණා. දියණියන් දෙදෙනා පාසල් ගියා. දුවලා දෙන්නම ඉගෙන ගන්නේ අක්‌මීමන සුමංගල මහා විද්‍යාලයේ. වැඩිමහල් දියණිය වන සචිනි ශිරන්ති හා බාල දියණි පූජනී පාසල් ගොස්‌ පස්‌වරුවේ නිවසට ඇවිත් තියෙනවා. වැඩිමහල් දියණිය කුරුදුවත්තේ ඉංග්‍රීසි පංතියකට ගියා. නිවසේ සිටියේ චූටි මැණිකා විතරයි.

මම තේ දලු කඩල 5.30ට විතර ගෙදර ආවා. වෙනදා මා එනවිට බාල දියණිය චූටි මැණිකා මගේ ඉස්‌සරහට එනවා. මා චූටි මැණිකා කියා කතා කළා. දියණිය පේන්න හිටියේ නැහැ. මා දියණිය යන ගෙවල් තුනකට විතර ගිහින් බැලුවා. නමුත් දියණිය එම නිවාසවලද හිටියේ නැහැ.

දුව හැම තැනම බැලුවා. පස්‌සෙ අක්‌මීමන පොලිසියට ගොස්‌ පැමිණිලි කළා. එතකොට වෙලාව 6.30ට විතර ඇති. පොලිසියේ මහත්වරු හා ගම්වාසීන් එක්‌වී දැරිය සෙව්වා. අනේ මගේ චූටි මැණිකා තේ පඳුරක්‌ ළඟ වැටී සිටින බව කීවා. දියණිය කතා කරන බවත් කීවා. අනේ මගෙ දියණිය දැන් කතා කරන්නේ නැහැ.

අනේ මගේ චූටි මැණිකා මට නැතිවුණා යෑයි ඇය හඬා වැළපුනාය. මියගිය දැරියගේ පියා වන ලෙස්‌ලි ලංකාතිලක ද සොයිසා මහතා තම දියණියට වූ විපත දරා ගැනීමට නොහැකිව. පෙරේදා (17 දා) රාත්‍රි අප එම නිවසට යනවිට ඔහු අනේ මගේ චූටි මැණිකාට මොකද වුණේ කියමින් හඬා වැළපෙමින් සිටියේය.

මට දියණියන් දෙදෙනකු විතරයි ඉන්නේ. මම පෙදරේරු වැඩ තමයි කරන්නේ. අනේ මා මේ දරුවන්ට කෑමෙන් බීමෙන් කිසිවක්‌ අඩු කළේ නැ. ගෙයක්‌ දොරක්‌ නම් තවම හදාගන්තේ නැහැ. ලෑලි නිවසක තමයි ඉන්නේ. ඉකුත් 17 වැනි දින උදෑසන මම කොළඹ ඉඳලා ගාල්ලට ආවා. පස්‌සේ ගෙදර එන්නේ නැතිව මා මගේ මිතුරකුගේ මඟුල් ගෙදර ගියා උදව් පදව් කරන්න.

මිතුරාගේ මඟුල් ගෙදර ඉන්නවිට තමයි මට ආරංචිය ලැබුණේ දුව අතුරුදන්වෙලා කියලා. මා වැඩිය ගණන් ගත්තේ නැහැ. පස්‌සේ පාපැදියකින් මකුළුව නිවසේ ඉඳලා ගෙදර ආවා. එනකොට තමයි දැනගත්තේ දුව මරා දමලා කියා. මේ අපරාධය කළ එවුන්ට මා යහතින් ඉන්න දෙන්නේ නැහැ.

"අනේ මගේ චූටි මැණිකා මට නැතිවුණා. මා ගෙදර ආවනම් මේ අපරාධය වන්නේ නැහැ. ඇත්තටම නිවසේ අගහිඟකම් නිසා තමයි බිරිඳ තේ දලු කඩන්න යන්නේ. චූටි මැණිකා බත් පිඟානෙන් පංගුවක්‌ කාලා අම්මා දලු කඩලා මහන්සි වෙලා නේ එන්නේ කියලා ඉතිරි පංගුව අම්මට දෙනවා. දියණියට මට දෙතුන් සැරයක්‌ වැඳලා තමයි පාසල් යන්නේ. මං කොහොමද ඉවසන්නේ මේ පොඩි එකී නැතිව කොහොමද දරුවාගේ මුහුණ බලන්නේ.

මගේ තාත්තා හිටියා නම් මේ දෙය වෙන්නේ නැති බවට දුවට හිතෙන්න ඇති. අනේ මගේ දුව මට නැතිවුණා.

පූජනී දැරියගේ නිවස පිහිටා ඇත්තේ මෙකි ළඳු කැලැවකින් පිරුණු ස්‌ථානයක වන අතර එය ලෑලි ගැසූ නිවසකි. මේ පවුලේ අය දිවිගෙවා ඇත්තේ එම නිවසේය. මේ ෙ€දවාචකයෙන් අක්‌මීමන ජනබල ගම්මානයම කම්පනයට පත්ව ඇත.

අඩුම තරමින් පූජනී දැරියගේ පවුලට බිම් කැබැල්ලක හෝ අයිතියක්‌ නැත. දුක්‌ ගැහැටවලින් පීඩා විඳින අසරණ පවුලකි. සැබැවින්ම මේ කාලය ළමුන්ට අපල කාලයකි. මෙම දැරිය දූෂණය කොට ලණුපටකින් ගෙල සිරකොට මරා දමා ඇති බවට සැක කෙරෙන අතර දැරියගේ යට කලිසම ගැලවි ලේ තැවරී තිබී ඇත.

මිය ගිය දැරියගේ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය ගාල්ල අතිරේක මහෙස්‌ත්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා විසින් සිද්ධිය වූQ ස්‌ථානයට ගොස්‌ කරුණු ලැබීය. කරාපිටියෙ වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ. ඩී. පී. පෙරේරා මහතාද මේ සඳහා එක්‌විය.

මහෙස්‌ත්‍රාත්වරයාගේ නියෝගයට අනුව දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලට රැගෙන එනු ලැබීය.

මෑත කාලයේ දරුවන්ට දිගින් දිගටම සිදුවන මේ ක්‍රියාවන් පිළිබඳ ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතාගෙන්ද විමසීමක්‌ කළෙමු.

සමාජ විරෝධී පෞරුෂත්වයේ ආබාධිත තත්ත්වයෙන් පෙළෙන අය තමයි මේවගේ දේවල් කරන්නේ. මේ අය ලිංගිකත්ව ප්‍රචණ්‌ඩ ඒ අයුරින් කරනවා. දැරියන්ට ලිංගික අතවරකොට ඔවුන් මරා දමන්නේ පස්‌සේ සැකකරුවන් හඳුනා ගනීවි කියලා. ළමා අපචාරවලට බොහෝවිට සම්බන්ධ වන්නේ පවුලේ අය ඥතියකු හෝ ළඟම හිතවත් අයයි. දැන් එම රටාව වෙනස්‌ වෙලා ප්‍රචණ්‌ඩකාරී විදියට තමයි මේ දේවල් කරන්නේ. ඉතා සැළසුම් සහගතව අපරාධකරුවන් මේ දේවල් කරනවා.

මානසික වශයෙන් ලිංගික ආබාධවලින් පෙළෙන අයත් මේ දේවල් කරනවා. ඒ සඳහා තවත් සිද්ධීන් ගණනාවක්‌ බලපානවා. මෙවැනි සිද්ධීන් දිගින් දිගටම වාර්තාවීමක්‌ තුළ ළමුන්ට සිදුවන ප්‍රචණ්‌ඩ ක්‍රියා වැඩිවීමට බලපානවා යෑයිද රූමි රූබන් මහතා සඳහන් කළේය.
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Ara rape karapu eka gana katha karala thiyenne anukampawen wage ne.manasika leda lu.eka ekage manasika leda walata lamai palida.dan owa kiyana unge lamayekwa kawuruhari rape karoth ohoma kiyaida.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගණිකා නිවාස නැති එක තමයි මේකට ලොකුම හේතුව ,අනික් එක ලිංගිකත්වය ඇවිස්සෙන සමාජය. ලිංගිකත්වය ඇවිස්සෙන සමාජයෙන් (movies, dramas, cloths වගේ) කරන්නේ මිනිස්සුන්ගේ ලිංගික ආශාව වැඩි කරන එකයි, මේක පිට දාගන්න බැරිවුනාම වෙන්නේ ඇතුලේ ලිංගික පීඩනය වැඩි වෙන එකයි එතකොට වැඩි වශයෙන් මිනිස්සු horny (මේකේ සිංහල වචනය මම දන්නේ නෑ) වෙන එකයි වෙන්නේ ඒක පිට දාගන්න එතකොට මිනිස්සු ඕන දෙයක් කරයි හරියට කුඩුගන්න ඕන දෙයක් කරනවා වගේ.මේක සමාජීය ප්‍රශ්ණයක්, ස්වයං පාලනය අඩු මිනිස්සු තමයි මේකට වැඩියෙන්ම ගොදුරු වෙන්නේ. මේකට හොදම විසදුම ගණිකා නිවාස ප්‍රචලිත කරන එකයි, එක නගරයකට එක නිවාසය ගානේ දැම්මම ඇති, ඒ වගේම ඒක ක්‍රමවත් ලෙස පරිපාලනය සහා අධීක්ෂණයත් කරන්න ඕනේ HIV වගේ රෝග පැතිරිම වළක්වා ගැනීමට සහා සමාජය සහා පිම්පියන් අතින් ගණිකාවන්ට වෙන හිංසන , සමාජය අතින් නිවාස වලට යන මිනිස්සුන්ට වෙන හිංසන වගේ ඒවා අවම කිරිමට.
     
    මචන් මම ඕක පිළිගන්නේ නැහැ..ගණිකා නිවාස නීතිගත කරලා තිබුණනම් ලංකාවේ වගේ රටක මොකද වෙන්නේ කියලා උබට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..ලංකාවේ මිනිස්සුන්ට කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ..හැම දේම over කරන්න යනවා..දැන් බලපන් බොන එක උනත්.ගොඩක් උන් බොන්න බැරි උනත් වමනේ දදා හරි බේබද්දෝ වගේ වැටෙන්නම බොනවා..ලංකාවේ ඉන්නේ තාමත් ගොඩක්ම නූගත් මිනිස්සු.ඉන්දියාවේත් එහෙමයි..දැන් බලපන් අර සකිවිතිට මොකද උනේ..තියෙන සල්ලි ඔක්කොම දාලා කැසිනෝ ගැහුවා..ඒකට හේතුව කිසිම සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් නැතිවීම.මම පත්තරේක දැක්කා දැනට ටික කාලෙකට කලින් කොල්ලෝ දෙන්නෙක් ලක්ෂ දහයක් මංකොල්ල කාලා ඒ ලක්ෂ දහයේම බඩු ගහලා..අන්න ඒ වගේ උන් ඉන්න රටක ගණිකාවෝ නීතිගත කරොත් මේ රටේ උන් හොරකම් කරන්නේ මංකොල්ල කන්නේ කුඩු ගහන්න නෙමේ බඩු ගහන්න සල්ලි හොයන්න.මිනිහෙක්ගේ ජීවිතේ විනාසය ගණිකාවෝ ඇසුරු කරන එකයි සූදුවයි කියලා බුදු දහමෙත් තියෙනවා නේද.මේ දූෂණ වලට කරන්න තියෙන්නේ නීතිය දැඩි කරන එක මිසක් ගණිකාවෝ නීතිගත කරන එක නෙමේ..:no:
     
    • Like
    Reactions: thilan_perera

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    657
    113
    වලස්ගුහාව.
    මේ දූෂණ වලට කරන්න තියෙන්නේ නීතිය දැඩි කරන එක මිසක් ගණිකාවෝ නීතිගත කරන එක නෙමේ..:no:

    හරි හමන් නීතියක් නැතිකමින් පව්කාර උන ජාතියක් බන් අපි. අපේ මහා පුටුවල ඉන්න සක්කිලි නිසයි මේ සාපය. ස්වදීන අදිකරණයක්, පොලිසියක්, අද ලංකාවේ නැ..
    තංගල්ලේ සුද්දිව දුෂණය කල, ඒකිගේ මිනිහව මැරුව පව්කාර අමනයට දීපු දඬුවමෙන්ම එක ප්‍රත්‍යක්ෂ වෙනවා. එත් ඒ වරද වෙන එකෙක් කලානම්....??
    ලංකාවේ නිතිය ලොක්කන්ගේ හිත සුව පිණිස මිස ජනයාගේ සුරක්ෂිත බාවය උදෙසා නොවේ..

    තමන්ගේ හිතට එන හැඟීම් පලයන කරගන්න තරම් හයියක් නැති කම. මේක මේ අද්යාපන ක්‍රමයේ වරද.

    ඉදිරියට මෙවන් දේවල් නොවේවා...!!!
     
    Last edited:

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    අපරාද කාරයව ආයුද පෙන්නන්න එක්කන් ගිහින් වැඩේ දීලා..
    ගඟට පැන්නා කියලා කියන්නේ..
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    මචන් මම ඕක පිළිගන්නේ නැහැ..ගණිකා නිවාස නීතිගත කරලා තිබුණනම් ලංකාවේ වගේ රටක මොකද වෙන්නේ කියලා උබට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..ලංකාවේ මිනිස්සුන්ට කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ..හැම දේම over කරන්න යනවා..දැන් බලපන් බොන එක උනත්.ගොඩක් උන් බොන්න බැරි උනත් වමනේ දදා හරි බේබද්දෝ වගේ වැටෙන්නම බොනවා..ලංකාවේ ඉන්නේ තාමත් ගොඩක්ම නූගත් මිනිස්සු.ඉන්දියාවේත් එහෙමයි..දැන් බලපන් අර සකිවිතිට මොකද උනේ..තියෙන සල්ලි ඔක්කොම දාලා කැසිනෝ ගැහුවා..ඒකට හේතුව කිසිම සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් නැතිවීම.මම පත්තරේක දැක්කා දැනට ටික කාලෙකට කලින් කොල්ලෝ දෙන්නෙක් ලක්ෂ දහයක් මංකොල්ල කාලා ඒ ලක්ෂ දහයේම බඩු ගහලා..අන්න ඒ වගේ උන් ඉන්න රටක ගණිකාවෝ නීතිගත කරොත් මේ රටේ උන් හොරකම් කරන්නේ මංකොල්ල කන්නේ කුඩු ගහන්න නෙමේ බඩු ගහන්න සල්ලි හොයන්න.මිනිහෙක්ගේ ජීවිතේ විනාසය ගණිකාවෝ ඇසුරු කරන එකයි සූදුවයි කියලා බුදු දහමෙත් තියෙනවා නේද.මේ දූෂණ වලට කරන්න තියෙන්නේ නීතිය දැඩි කරන එක මිසක් ගණිකාවෝ නීතිගත කරන එක නෙමේ..:no:
    :yes::yes::yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිස්සු සද්ච්රමට් වෙන්න ආගමෙන් මිනිස්සුන්ට කබෙන දේ මදි. ඇත්තටම ආගම කියන දේ දැන් tv එකට විතරක් සිමා වෙලා තියනවා,
    අනිත් එක මිනිස්සුගේ ආකල්ප හා මානසික පිඩනය
     
    උබ කියන එකේත් ගන්න දෙයක් තියෙනවා,මිනිස්සුන්ගේ ආකල්ප හදන්න බැරුව කොච්චර දේවල් දැම්මත් වැඩක් නෑ ,ඒක හරියට කූඩැල්ලව මෙට්ටයේ තියෙනවා වගේ ,හොද පොයින්ට් එකක්. අපි බලමුකෝ අනිත් අයගේත් අදහස් අරගෙන.

    නමුත් මේක ගැන මට කියන්න දෙයක් තියෙනවා, නීති වලින්ම සමාජයක් හදන්න බෑ ,ආකල්ප හදන්නේ නැතුව. උබම කියනවානේ මිනිස්සුන්ගේ ආකල්ප හදන්නේ නැතුව බඩු පොට් දාන එකෙන් වැඩක් වෙන්නේ නෑ කියලා? ඒ වගේම තමයි නීති දැම්මත් , නීති වලින් වෙන්නේ සමාජය විසින් අසාධාරණයට ලක්කරන ම්නිහාව කූඩුකරන එකයි ඒ මිනිසාගෙන් වෙන අයට හානියක් වෙන එක වළක්වන්න නමුත් එහෙම වෙන එකේ මූළය තියෙන තක්කල් තව ඒ වගේම මිනිස්සු හැදෙන එක නවත්වන්න බෑ, ඉතින් නීතිවලින් මිනිස්සු ,සමාජය හදන්න පුලුවන් කීම ඒ තරම් ගැලපෙන්නේ නෑ. උදාහරණයට කිව්වොත් බඩ ගින්නට හොරකම් කරාමත් හිරේ දානවා නමුත් බඩගින්න ඇතිකරේ කවුද? ඒක ඇතිකරේ සමාජය විසින් උදාහරණයට ජීවන වියදම වැඩිකම, රස්සවාක් නැති කම, අධ්‍යාපනය පෙරළා ළමයින්ව ගැනීම නිසා බෝහෝදෙනෙක්ට හොද රැකියාවලට යෑමට නොහැකිවීම.
    එතකොට අපරාධවෙන්නෙත් සමාජයේ තියෙන වැරදි නිසයි නැතුව මිනිස්සුන්ගේ වැරදි නිසා නෙවෙයි, කිසිම කෙනෙක් ආපරාධකාරයෙක් වෙලා ඉපදෙන්නේ නෑ, සමාජය තමයි අපරාධකාරයෝ බිහිකරන්නේ එතකොට වරද තියෙන්නේ සමාජයේ. ගිරව් දෙන්නගේ කථාව මතකනේ, වටපිටාව නිසයි ගිරව් වෙනස් වුනේ ,මිනිස් සමාජයේ වටපිටාව කියන්නේ සමාජයටයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මචන් මම ඕක පිළිගන්නේ නැහැ..ගණිකා නිවාස නීතිගත කරලා තිබුණනම් ලංකාවේ වගේ රටක මොකද වෙන්නේ කියලා උබට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..ලංකාවේ මිනිස්සුන්ට කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ..හැම දේම over කරන්න යනවා..දැන් බලපන් බොන එක උනත්.ගොඩක් උන් බොන්න බැරි උනත් වමනේ දදා හරි බේබද්දෝ වගේ වැටෙන්නම බොනවා..ලංකාවේ ඉන්නේ තාමත් ගොඩක්ම නූගත් මිනිස්සු.ඉන්දියාවේත් එහෙමයි..දැන් බලපන් අර සකිවිතිට මොකද උනේ..තියෙන සල්ලි ඔක්කොම දාලා කැසිනෝ ගැහුවා..ඒකට හේතුව කිසිම සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් නැතිවීම.මම පත්තරේක දැක්කා දැනට ටික කාලෙකට කලින් කොල්ලෝ දෙන්නෙක් ලක්ෂ දහයක් මංකොල්ල කාලා ඒ ලක්ෂ දහයේම බඩු ගහලා..අන්න ඒ වගේ උන් ඉන්න රටක ගණිකාවෝ නීතිගත කරොත් මේ රටේ උන් හොරකම් කරන්නේ මංකොල්ල කන්නේ කුඩු ගහන්න නෙමේ බඩු ගහන්න සල්ලි හොයන්න.මිනිහෙක්ගේ ජීවිතේ විනාසය ගණිකාවෝ ඇසුරු කරන එකයි සූදුවයි කියලා බුදු දහමෙත් තියෙනවා නේද.මේ දූෂණ වලට කරන්න තියෙන්නේ නීතිය දැඩි කරන එක මිසක් ගණිකාවෝ නීතිගත කරන එක නෙමේ..:no:

    සෙල්ෆ් කොන්ට්‍රෝල් එක නැත්තෙ ගෝත්‍රික සමාජවලට විතරයි. ඒක ලන්කාවෙත් තියෙනව. එතනදි හම්බයොයි සින්හලුයි එක ගොඩට වැටෙන්නෙ. උඹ ඔය කියන නීති වලින් මොනවද වෙලා තියෙන්නෙ? නීතිවලින් විතරක් මිනිස්සු හදන්න පුලුවන්නම් අරාබිය සුරපුරයක් වෙන්න ඕන. ඒත් එහෙමද? එහෙ අවුරුදු 7-8 උන් පවා ලන්කාවෙන් යන ගෑනුන්ට බලෙන් කෙලිනව.:baffled:

    මෙතනදි ලන්කාවට පාරවල් දෙකක් තියෙනව. එක්කො අර හම්බයො වගෙ නීති දාල බෙලි කපල ගෑනුන්ව රෙදි වලින් වහල ගෝත්‍රික සමාජයකට යන්න වෙනව. නැත්නම් බටහිර වගෙ පූර්න නිදහස තුලින් ස්ව්‍යන් හික්මීම ඇතිකරගෙන ඉස්සරහට යන්නත් පුලුවන්. හැබැයි අනිවා මේ දෙකෙන් එකක් කරන්නම වෙනව, නැත්නම් ලන්කාවෙ මේ තියෙන ප්‍රශ්න අඩුවෙන්නෙ නැහැ. සේරම වැඩිවෙනව.
     
    අන්න තවත් වැදගත් පොයින්ට් එකක්. අපි බලමු තව අදහස්. මේකෙන් අපිට ගොඩක් ඉගෙන ගන්න පුලුවන් සමාජයේ විවිධ පැතිකඩන් පිළිබදව, විවිධ කෝණ තුලින්.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ගාල්ල, අක්මීමන ප‍්‍රදේශයේදී අට හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාදොල ඇළට පැන ඊයේ රාති‍්‍රයේ දිවි නසා ගෙන තිබෙනවා.

    නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ ඝාතනය සදහා යොදාගත් තියුණු ආයුධය සගවා ඇති ස්ථානය පෙන්වීම සදහා පොලිස් ආරක්‍ෂාව යටතේ මෙම සැකකරු එම ප‍්‍රදේශයට රැගෙන ගොස් ඇති බවයි. එම අවස්ථාවේදී සැකකරු මාදොල ඇළට පැන තිබෙනවා.

    ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද මාදොල ඇලට පැන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. කෙසේවෙතත් අදාළ සැකකරු එම අවස්ථාවේදී දියේ ගිලී මියගොස් තිබෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වනවිට කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මොකද දෙයියනේ මේ ලංකාවට වෙන්නේ දැන්?
    ඔය වගේ දේවල් හැමදාම ලන්කාවෙ වුනා. ඒත් දැන් මේඩියා වලින් මේවගේ දේවල් පිම්බුවාම රැලි ඇතිවෙනව. ඒ අතින් ලන්කාවෙ මිනිස්සු අන්තිම මෝඩයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මිනිස්සු සද්ච්රමට් වෙන්න ආගමෙන් මිනිස්සුන්ට කබෙන දේ මදි. ඇත්තටම ආගම කියන දේ දැන් tv එකට විතරක් සිමා වෙලා තියනවා,
    අනිත් එක මිනිස්සුගේ ආකල්ප හා මානසික පිඩනය
    අර කලින් කිව්ව වගෙ ලන්කාවෙ මිනිස්සු අනිත් හැමදේම වගේ ආගමත් ඕවර් අදහනව. බුද්ධාගමේ දේශනාවලට අනුව ගිහියො ලෞකිකත්වයයි ලෝකෝත්තර දේවලුයි දෙකම කරන්න ඕන. හැබැයි ඉස්සර ඉඳලම ලන්කාවෙ මිනිස්සු ලෝකෝත්තර දේවල් කරන්නෙ ගියේ ලෞකිකත්වය අමතක කරල. එහෙම කරන්න ගියාම සමාජෙ අවුල් වෙනව. ලින්ගිකත්වය වගේ හැඟීම් දැනීම් නැති කරන්න තුන්වේලට ඉටිපන්දම් හඳුන්කූරු කෑවත් බැහැ. හැබැයි ලන්කාවෙ මිනිස්සු එතන හිරවෙල.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අද සුත්තේ ආස්චර්යට යන රටේ , නිතිය වල් වැදිලා කියලා ඕනෑම දුෂකයෙක්ට තේරෙනවා ,ඒ හින්දා උන් දන්නවා මනවා කලත් උන්ට බේරුමක් තියෙනවා කියලා
    අද නිතිය ක්‍රියාත්මක වෙන්නේ එක එකාට වෙන වෙන විදියට , දුෂණය කරලා මැරුවත් අවුරුදු විස්සයි , යහපත් කල්කිරියාවෙන් අවුරුදු තුනෙන් ගෙදර

    ඕවා පෙන කොට මුන් නීතියට බය නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අර කලින් කිව්ව වගෙ ලන්කාවෙ මිනිස්සු අනිත් හැමදේම වගේ ආගමත් ඕවර් අදහනව. බුද්ධාගමේ දේශනාවලට අනුව ගිහියො ලෞකිකත්වයයි ලෝකෝත්තර දේවලුයි දෙකම කරන්න ඕන. හැබැයි ඉස්සර ඉඳලම ලන්කාවෙ මිනිස්සු ලෝකෝත්තර දේවල් කරන්නෙ ගියේ ලෞකිකත්වය අමතක කරල. එහෙම කරන්න ගියාම සමාජෙ අවුල් වෙනව. ලින්ගිකත්වය වගේ හැඟීම් දැනීම් නැති කරන්න තුන්වේලට ඉටිපන්දම් හඳුන්කූරු කෑවත් බැහැ. හැබැයි ලන්කාවෙ මිනිස්සු එතන හිරවෙල.

    ආකල්ප හා නෛතික රාමුව තමයි බන්. මිනිස්සු ඉන්න මානසික පිඩනයත් බලපානවා. දැන් එකෙක් කියලා තිබ්බේ කිසිම ගැනියෙක් මට කැමති නැති නිසා ලමයව් ලොකු වෙනකන් ඉදලා කසාද බදින්න හිතන් හිටියේ කියලා. ඒවත් මේ ප්‍රශ්නයේ එක පැත්තක් තමයි. ඕකට ගණිකා වෘත්තීය නීති ගත කරලා හරි යන්නෙත් නැහැ. ගණිකා වෘත්තීය උනත් නිතිගත කරනවා නම් ගණිකාවන්ට වුනත් අතම ගරුත්වක් තියනවා කියාලා හිතන තැනකට මිනිස්සු අරන් යන්න ඕනි. නැතුව කලොත් වෙන්නේ මේ ප්‍රශ්නේ තවත් ඔඩු දුවන එක. හොදම දේ ආකල්ප වෙනස් වෙඉම බන්. ආගමෙන් මිනිසුන්ට ලෙන් දැනුම අඩුයි මේකාලේ