පව් අසරණ මිනිස්සු.

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    පව් අසරණ මිනිස්සු.

    :(
    :(
    :(

    වීඩියෝ එක පහල ලින්ක් එකෙන් බලන්න පුලුවන්

    http://www.colombotoday.com/bogaswewa1/

    නිදහස් මන්දිරයට ඇවිත් පඩ ශෝ දාපු ඇමතිලට මේව පේන්නෙ නැති හැටි.

    :angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: ncdisa

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    katata ena ewa kiyanne be

    දුක කියන්නෙ ඒ මිනිස්සුන්ට හිඟමනේ යන්නවත් බැහැ කියන තත්වෙක ඉන්න එකයි. කොච්චර අසරණ වෙලාද ඉන්නව ඇත්තෙ.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    :(:(
    මෙයාලට ආන්ඩුවෙන් උදව් කර්යි කියලා හිතන්න අමාරුයි. අපි අපිම අපේ මිනිස්සුන්ව බලාගන්න කාලෙ හරි.
     
    Last edited:
    • Like
    Reactions: prabaths

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා මේ අම්මගේ කතාවට. යුද්දෙන් ගන්න බැරි උන දේ දොල පිදේනි තට්ටු එක්ක උන්ට පවරලා දීලා අපේ සිංහලයාව නැති බන්ගස්ථාන කරන අමණ හැත්තට දිට්ඨ ධම්මවේදනීය කර්මයෙන් පඨිසන් දෙනවා මේ ආත්මයේදීම.. තවත් ආත්ම දහස් ගානක් යනකන් මේ පවට සම්මාදම් උන කිසිම එකෙකුට සංසාරෙන් නම් ගැලවීමක් නෑ :(:sorry:

    හිතට හරිම වේදනාවයි....
     
    • Like
    Reactions: prabaths

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    දුක කියන්නෙ ඒ මිනිස්සුන්ට හිඟමනේ යන්නවත් බැහැ කියන තත්වෙක ඉන්න එකයි. කොච්චර අසරණ වෙලාද ඉන්නව ඇත්තෙ.

    :yes::yes:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    :(:(
    මෙයාලට ආන්ඩුවෙන් උදව් කර්යි කියලා හිතන්න අමාරුයි. අපි අපිම අපේ මිනිස්සුන්ව බලාගන්න කාලෙ හරි.

    ආන්ඩුවක් තියෙනවද මන්ද..... තිබ්බත් උදවු කරන්නෙ ඊලමක් හදන්න තාමත් බලාගෙන ඉන්න කොටි සනුහරේට තමයි. පුලුවන් තරම් සින්හල පවුල් ඉවත් කරන්න බලයි, මොකද එතකොට කවුරුත් නෑනෙ අසාධාරනයට විරුද්දව කතා කරන්න.

    :angry::angry::angry:
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා මේ අම්මගේ කතාවට. යුද්දෙන් ගන්න බැරි උන දේ දොල පිදේනි තට්ටු එක්ක උන්ට පවරලා දීලා අපේ සිංහලයාව නැති බන්ගස්ථාන කරන අමණ හැත්තට දිට්ඨ ධම්මවේදනීය කර්මයෙන් පඨිසන් දෙනවා මේ ආත්මයේදීම.. තවත් ආත්ම දහස් ගානක් යනකන් මේ පවට සම්මාදම් උන කිසිම එකෙකුට සංසාරෙන් නම් ගැලවීමක් නෑ :(:sorry:

    හිතට හරිම වේදනාවයි....

    :(
     
    • Like
    Reactions: prabaths

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බුම්ප්....

    බොදු බල සේනා ජාතිවාදය අවුස්සන වැඩ නොකර සැබෑවටම සිංහල බෞද්ධ ජනයා වෙනුවෙන් මෙහෙම නියම ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙනවා නම් ගොඩක්ම හොදයි
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා මේ අම්මගේ කතාවට. යුද්දෙන් ගන්න බැරි උන දේ දොල පිදේනි තට්ටු එක්ක උන්ට පවරලා දීලා අපේ සිංහලයාව නැති බන්ගස්ථාන කරන අමණ හැත්තට දිට්ඨ ධම්මවේදනීය කර්මයෙන් පඨිසන් දෙනවා මේ ආත්මයේදීම.. තවත් ආත්ම දහස් ගානක් යනකන් මේ පවට සම්මාදම් උන කිසිම එකෙකුට සංසාරෙන් නම් ගැලවීමක් නෑ :(:sorry:

    හිතට හරිම වේදනාවයි....

    :(:(:(:(:(:(:(:(:(
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ජනතා පරමාධිපත්‍ය යනු කුමක්දැයි නොදත් වසළ දේශපාලුවො හැත්ත එළවා දමව්. රට දවසින් දවස ගිලෙන නැවක් මෙන් අගාධයේ පතුල කරා ළඟාවේ.:)
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    Udaw karanna one kohomada wenna one...

    උදව් කරන්න ලේසි වෙන එකක් නෑ. සමහරවිට බොදුබලයෙන් මොකක් හරි වැඩ පිලිවෙලක් යොදයි. නැත්නම් පව් මේ අසරන මිනිස්සු. මේක තනි තනිව කරන්න පුලුවන් දෙයක් නෙමෙයි මට තේරෙන විදියට.
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා මේ අම්මගේ කතාවට. යුද්දෙන් ගන්න බැරි උන දේ දොල පිදේනි තට්ටු එක්ක උන්ට පවරලා දීලා අපේ සිංහලයාව නැති බන්ගස්ථාන කරන අමණ හැත්තට දිට්ඨ ධම්මවේදනීය කර්මයෙන් පඨිසන් දෙනවා මේ ආත්මයේදීම.. තවත් ආත්ම දහස් ගානක් යනකන් මේ පවට සම්මාදම් උන කිසිම එකෙකුට සංසාරෙන් නම් ගැලවීමක් නෑ :(:sorry:

    හිතට හරිම වේදනාවයි....

    අපිට මෙහෙම දැනෙනවනම් ඒ මිනිස්සු කොච්චර දුක් වෙනව ඇත්ද?

    :(:(:(:(:(