පව් බං සත්තු😥😥

raman2

Well-known member
  • Feb 16, 2009
    9,940
    12,004
    113
    lol

    "In the United States, over 1 million vertebrate animals are killed by vehicle collisions every day. Globally, the number amounts to roughly 5.5 million killed per day, which when extrapolated climbs to over 2 billion annually."
    ow ban, loke dakala nathi gong modayoo lankawe inne...

    wena rata wala kale yana private wahana walatath bull bar wikunanne sathek happunama uwa marila wahaneta or passengers lata kisi karadarayak une nathi hati pennala..
    unta bull bar eke sathek wadunama athal ekak, adventure wage.. un dash cam rewind kara kara balanne..

    mun me train ekata saththu happenawata train slow karala yawannalu..
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,766
    9,862
    113
    ඔක්කොටොම අයිති ලොකේ තනියෙන් වැටවල් සීමා දාලා වෙන්කරාම වෙන දේවල්:-( හැබැයි මේ දේවල් අවම කරන්න තිබ්බා රටේ පාලකයෝ රාජ්‍ය නිලධාරීන් අවංකව වැඩ කරා නම්. අනවසරෙන් කැලෑ එළිකරන සමහර මිනිස්සුත් මෙතෙන්දි වැරදී මේ වගේ drive කරන අය වගේම
    සත්තුන්ට අනිවාර්ය කොටසක් තියෙන්න ඕනෙ භූමියෙන්. එකෙක් ඉන්නවා ඌ හිතට එන නම් ඔක්කොම දදා ගම්මාන හදනවා, අනිකා ගස් වලට ෂොට් එක දෙනවා, සාමාන්‍ය මිනිස්සුත් ගහක් හරි කපාගන්න බලන්නෙ. ඊට පස්සෙ අලි මිනිස් ගැටුමලු.
     
    • Sad
    • Like
    Reactions: Lessar and B.Chat

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මේ අලි ප්‍රශ්නෙත් ලන්කාවෙ දේශපාලනේ වගේම තමයි , කවදාවත් විසදෙන්නේ නෑ....
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    340530071_565137385715882_4984718741585213029_n.jpg

    340160010_1420926262009810_8170102163669922810_n.jpg
    340273741_520704586709427_8311904256976430513_n.jpg

    340285797_1560033527812260_440279131351214974_n.jpg


    ට්‍රින්කෝ වලින් 7ට කොලබ ආපු එකට වැදිලා තියෙන්නේ..හබරන කැලැව හරියෙදි..අනතුරු අගවලා තියෙද්දිත් කෙලගෙන ඇවිල්ලා වගේ driver..පව් අහිංසක සත්තු😥😥
    mata mathakai a dawas wala train walata night vision or a wage ekak set kara.
    Aatha indalama saththu aduna ganna pluwan. ko ewaa????

    අපි පව් පව් ගෑවට බන් සමහර මිනිසුන්ට ෆුල් ජොලි
    උන්ගේ වගාවන් ඔක්කොම විනාස කරනවා, ගෙවල් කඩනවා
    Just a another day in Sri Lanka

    මාත් රිලවෙක් දැක්ක ගමන් අතේ තියෙන එකෙන් දමලා අරිනවා
    Mamth hambanthota hitiya kalayak machan.
    Aththa kathawa.
    Api tv eke dakina eka ganak na.Eth aththtama prashne tiyne unta tamai.
    Degolloma paw.
    ------ Post added on Apr 9, 2023 at 10:24 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,651
    113
    සේදවත්ත
    වෙන රටවල ඔය වගේ පතිවල දෙපැත්තේ වැට ගහලා උඩින් පලම දානව ලොකුවට සත්තුන්ට මාරු වෙන්න . මේවා වේස රටවල් බන් පීල්ලේ තියාගෙන කොච්චිය යන්නෙත් අමාරුවෙන් දැන් මොන අලි ගැන මිනිස්සු ගැන සිතිල්ලක්ද අපේ දුම්‍රිය් සේවය
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    340530071_565137385715882_4984718741585213029_n.jpg

    340160010_1420926262009810_8170102163669922810_n.jpg
    340273741_520704586709427_8311904256976430513_n.jpg

    340285797_1560033527812260_440279131351214974_n.jpg


    ට්‍රින්කෝ වලින් 7ට කොලබ ආපු එකට වැදිලා තියෙන්නේ..හබරන කැලැව හරියෙදි..අනතුරු අගවලා තියෙද්දිත් කෙලගෙන ඇවිල්ලා වගේ driver..පව් අහිංසක සත්තු😥😥
     
    • Sad
    Reactions: BadAlucard