පව් බන් සුමනේ අන්කල්...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පව් බන් සුමනේ අන්කල්...

    abeygunawardena.jpg




    බොරු කියලා මහන්සිත් ඇති.. :(

    බොනවා සීතල වතුර වීදුරු.... හි‍ටු කියලා,කවදාවත් නැතුව සත්‍යාගාරයේ ඇඩ් යනවා..ඇයි මේකට මූත්‍රා බර ඇතිනේ...:rolleyes: :P :rofl:


    අනේ මෙහෙම පොරවල්..බොරු කියනවා....
    :lol: :lol: :lol:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උපුල් : මොකක්ද අර මහින්ද මහත්තයගේ අතේ තියෙන්නේ ,මිනිස්සු ඒකට කියන්නේ වශී බෝලේ කියලා.

    සුමනදාස : ඒ මේ අතේ වියායාමෙටනෙ තියෙන්නේ..නැතුව වෙන එකක් නෑ

    උපුල් : එතකොට නාමලුත් තියන් ඉන්නෙ ඒකටමද,ව්‍යායාමෙටද..

    සුමනදාස : ඒක මේ මේ...ඒක මේ මේ.... :rolleyes: :rolleyes: :rolleyes:

    උපුල් : අපි ඊලඟ ප්‍රශ්නෙට යන්
    ...

    බෙනා : එතකොට අපිටත් අතට ව්‍යායාම ලැබෙනවද....

    දන්නේ නැති හින්දා අහන්නේ...
    :confused:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සරමෙ කක්ක ගිහින්.
    පුටුවත් මාරු කරන්න ඇති :rofl::rofl::rofl::rofl::rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මේ ඔව් කියනව. මේ නෑ කියනව :lol::lol::lol:


    සිරාවට මූ මහින්දයටත් සෑහෙන්න කෙප්ප ගොඩක් කියන්න ඇති. රටේ නැති බොරු කියල සෑහෙන්න ගානක් කපාගන්න ඇති මූ..
    :rofl::rofl:

    අතේ තියන් එක්සයිස් කරන්නලු නේ බන් අර බෝල දෙකේ කුන්තෙ මහින්දයි නාමලයයි තියන් ඉදල තියෙන්නේ. මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද ඕයි :rofl::rofl::rofl:

    Rajapaksa(2).jpg
     
    Last edited: