පව් හෝදගන්න ජාතිය ගොඩ නැගීමේ පුන්‍යකර්මයට දායක වෙන්න

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,271
    27,981
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ වෙලාවේ මාලිමාවට හැර වෙනත් පක්ෂයකට චන්දය දීම පවා පාපයක්. ගිය චන්දෙදි ඒ පවට අත ගහපු කෙනෙක් නම් මේ චන්දෙදි මාලිමාවට දීලා පවු සමාකරගන්න. තාම පරක්කු නෑ. රට ගොඩ නැගීමට දායක වුනු කෙනෙක් හැටියට ආඩම්බර වෙන්න පුලුවන්.
     
    • Like
    • Haha
    Reactions: dilann and haunte