මේ වෙලාවේ මාලිමාවට හැර වෙනත් පක්ෂයකට චන්දය දීම පවා පාපයක්. ගිය චන්දෙදි ඒ පවට අත ගහපු කෙනෙක් නම් මේ චන්දෙදි මාලිමාවට දීලා පවු සමාකරගන්න. තාම පරක්කු නෑ. රට ගොඩ නැගීමට දායක වුනු කෙනෙක් හැටියට ආඩම්බර වෙන්න පුලුවන්.