පවිත්‍රා රට ගියේ ඇයි?
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වනවිට දැඩි සේ පෙනී සිටින විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය 2005 ජනාධිපතිවරණය පැවති සමයේ මැතිවරණ ක්‍රියාවලියෙන් බැහැරව විදේශගතව සිටීම පිළිබඳව මේ වනවිට නැවත කතා කිරීමට පටන්ගෙන ඇත.
එසේ විදේශ ගතව සිටි සමයේ සමීප දේශපාලන සඹඳතා පැවැත්වූ ප්‍රබලයෙකුගේ මෙරට නියෝජිතයෙකු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හමුවීම පිළබඳ ප්‍රවෘත්තිය පදනම් කරගෙන මෙම කතා බහ ඇතිවී තිබේ.
ඇමතිවරිය අදාළ නියෝජිතයා සමග කුමණ කරුණු සාකච්ඡා කළේදැයි හෙළිවී නැති අතර මේ වනවිට අන්කවරදාටත් වඩා පක්ෂපාතීත්වයක් ජනාධිපතිවරයාට දක්වන බව පෙන්නුම් කරමින් සිටී. මුල් කාලයේදී ඇය දැඩි චන්ද්‍රිකා වාදිනියක්ව කටයුතු කළාය.
හිටපු ජනාධිපතිවරිය නැවත සක්‍රීය දේශපාලනයට පිවිසෙමින් සිටියදී පවිත්‍රා ඇමතිවරිය රහස් සාකච්ඡා පැවැත්වීම පිළිබඳව දේශපාලන අංශවල කතා බහකට ලක්ව තිබේ.

මේකි පඩි ගන්නේ හෝටල් වල පාටි දාන්න හැබැයි කෙලින්නේ අපේ විදුලිබල මණ්ඩලේට. බැල්ලියෙක් බං. ඇයි බං මිනිස්සු මුන්ට ජන්දෙ දෙන්නේ.
ඒත් බැල්ලියෙක් නිසා හපයිද