පවුලෙන් එන ජීන්ස්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මොකද්ද බන් මේකට හේතුව ? ජීන්ස් ද ? නැත්තන් ඉන්ෆ්ලුවන්ස් එකද ?
    ජාන වලටත් වඩා පවුල් ඇතුලෙ දෙමව්පියන් වැඩ කරන හැටි ළමයින්ගෙ ඔලුවලට යනවා කියලා හිතෙනවා.

    මම ගැනම කියන්නම්. අපේ තාත්තා වැඩිය කතා බහ නොකරපු ජොබ් එක විතරක් කරගෙන පාඩුවෙ හිටපු මනුස්සයෙක්. එයා එක එක දේවල් අත්හදා බලන්නවත් අලුත් දේවල් කරන්නවත් හිතපු මනුස්සයෙක් නෙමේ. ඒවගේම මට නම් පොඩි කාලෙ බල්ලෙක්ට වගේ බනිනවා.
    දැන් මම ඔච්චර ඉගෙන ගෙනත් මටත් මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඉන්න බෑ. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ව නමන්න තේරෙන්නෙ නෑ. තමුන්ගෙම කියලා දෙයක් පටන් ගන්න උවමනාව තිබ්බත් තේරෙන්නෙ නෑ කොහෙන් පටන් ගන්නද කියලා. ඒවගේම මම මගේ පොඩි උන්ටත් හොඳටම බනිනවා. ඒක වැරදි කියලා මම දැන ගෙන කොච්චර පාලනය කරන්න හැදුවත් පොඩ්ඩ ගැස්සුන ගමන් වචන පනිනවා.

    ඔය වගේ මිනිස්සු පොඩි කාලෙ ඉඳන් ගොඩක් දකින්නෙ තමුන්ගෙ එදිනෙදා පරිසරය ඇතුලෙ තියෙන රාමුව විතරයි.

    අනික මට හිතෙන හැටියට ඔය රාමුවෙන් පිට පනින්න නම් අඩුම පරම්පරා තුනක් වත් යන්න ඕනෙ.

    තව උදාහරණ කිව්වොත් අම්මලා තාත්තලා වටේ ගිය උන්ගේ ළමයි වටේ යනවා ඊට වැඩිය. මේකට නම් උදාහරණ ඕනෙ තරම් තියෙනවා. හොරකම් කරන උන්ගෙ ළමයින්ට හොරකම් කරන එක ගානක් නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    ජාන නෙමේ සමාජ පසුබිම මචන් ඒ.
    අර ගිරවු දෙන්නගෙ කතාව වගේ තමයි.
    කොතන හැදුනත් සමහරු කාලෙත් එක්ක වැදගත් මිනිස්සු ආශ්‍රය කරල වැදගත් විදිහට ඉන්නව. තව සමහර එකම නරා වලේ හැමදාම.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,658
    113
    ජාන නෙමේ සමාජ පසුබිම මචන් ඒ.
    අර ගිරවු දෙන්නගෙ කතාව වගේ තමයි.
    කොතන හැදුනත් සමහරු කාලෙත් එක්ක වැදගත් මිනිස්සු ආශ්‍රය කරල වැදගත් විදිහට ඉන්නව. තව සමහර එකම නරා වලේ හැමදාම.
    ඔව්. ජීවත් වෙන/ හැදෙන වඩෙන community එක මාර විදියට අපි හිතන විදියට බලපානවා.
    අනික පොඩි කාලෙ ලැබෙන අත්තැකීම්. ඒ අනුව තමා මිනිස්සු හදෙන්නෙ.
    හැබැයි ගතිගුන ආරෙට(පරම්පරාවෙන් පරම්පරාවට ) එනවා.

    අපේ තාත්තයි මායි හිතන විදිය එකයි කියලා මට හුඟක් වෙලාවට හිතෙනවා...එයා තරුණ කාලෙ ගත්ත තීරණයි මන් ගන්න තීරණයි එක වගේ කියලා හිතෙනවා.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ජාන විතරක් නෙමේ බන් හැදෙන පරිසරයත් ලොකුවට බල පානවා මිනිහෙක්ගේ පෞරුෂයට.
     
    • Like
    Reactions: GobbaSira

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    behavior is learned

    ජාන වලින් එන මගුලකට වඩා හැදෙන වටපිටාව අනුවයි ගතිගුන ඇති වෙන්නෙ. දැන් බලන්න ලංකාවෙ හැදෙන උන් හිතන් ඉන්නෙ උන් සුපිරි සුර පුරයක ඉන්නව කියලනෙ. නමුත් උබලට පේන්නෙ නෑ වටපිටාවෙ විසි කරල තියන මල ජරාව. වැහි වතුර බැහැල යන්න තියන කානු වලට හරවලා තියන ජරාව. පාරක කවදාවත් පිලිවෙලකට යන්නෙ නැති හික්මීමක් නැතිකම. පකේ ටෝක්ස් ජාතිමාමක ටෝක්ස් දුන්නට ඉන්නෙ ගුබ්බෑයමක කියන එක තේරුන් යන්නෙ නැතිකම.

    අර ඩෑන් ප්‍රියසාද් වගේ අවජාතක උන එවුන් ඇවිත් TV වලට වොයිස්කට් දෙන්න තරම් audacity එකක් තියන හුත්තෙ රටක ජාන වලින් මොනව බලන්නද බන්.

    ඕක තමා ඉතින් හැදෙන වටපිටාව අනුව මිනිස්සු ගතිගුන හදාගන්නව. ට්‍රිගර් වෙන්නෙ ටිපර් වෙන්නෙ මොනවටද වගේම මොනවද හිතාමතාම ignore කරන්නෙ කියන එක.

    පෙලක් උන්ට අහල පහල එවුන්ගෙන් validation එක ඔනෙ ජීවත් වෙන්න. මුන් තමා ගෙදරටත් සාරි ඇදන් ඉන්නෙ. නමුත් සරලව සතුටින් ඉන්න තේරෙන්නෙ නෑ.

    තවත් ඉන්න පුලුවන් කසාද බැදල නෑ ලිවින් ටුගෙදර් සීන් එකේ උන්ගෙ පාඩුවෙ පොඩි ගෙදරක ඉන්න සෙට් එකක්. අර උඩින් කියන ටයිප් එකේ එවුන්ට සෑහෙන පුකේ අමාරුවෙක් එන්නෙ ඔය යටින් ටයිප් එකේ ජෝඩුවක් ලග පාත ඉන්නව නම්. ඒ වගේම තමා තව ආගමික පකයො ඉන්න උන්. පංසලේ මහ ඝනයගෙන් පටන් ගත්තම වටේට පුක දීගෙන ඉන්න දායක සභාවක් ඉන්නව- උදේ පාන්දරම යකඩ කටින් කෑගහල පටන් ගන්නව. ඕකට විරුද්ධව නඩුවක් දානව ඔන්න ගමෙ ජීවත් වෙන වැදගත් පරම්පරාවක සරල මනුස්සයෙක්. ඌ එදා ඉදන් දේශද්‍රොහි කොටි හිතකාමි බලල් අතක් කියල කාඩ් එක වදිනව.

    ලාංකීය සමාජයේ ගෝත්‍රික ලක්ෂණ කියල ගත්තොත් ඔය වගේ කේස් ස්ටඩී උදාහරණ එක්ක ගහන්න පුලුවන් පොත් 100ක් විතර
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    පවුලෙන් එන ජීන්ස් වැඩිමල් කෙනෙක්ගෙන් අඩු වයස් අයට යන එක සාමාන්‍ය දෙයක්.

    අක්කල ලොකු වෙන කොට අක්කලගෙ ජීන්ස් ටික නංගිලට යනවා.
    අයියල ලොකු වෙන කොට අයියලගෙ ජීන්ස් ටික මල්ලිලට යනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ජාන වලින් එන මගුලකට වඩා හැදෙන වටපිටාව අනුවයි ගතිගුන ඇති වෙන්නෙ. දැන් බලන්න ලංකාවෙ හැදෙන උන් හිතන් ඉන්නෙ උන් සුපිරි සුර පුරයක ඉන්නව කියලනෙ. නමුත් උබලට පේන්නෙ නෑ වටපිටාවෙ විසි කරල තියන මල ජරාව. වැහි වතුර බැහැල යන්න තියන කානු වලට හරවලා තියන ජරාව. පාරක කවදාවත් පිලිවෙලකට යන්නෙ නැති හික්මීමක් නැතිකම. පකේ ටෝක්ස් ජාතිමාමක ටෝක්ස් දුන්නට ඉන්නෙ ගුබ්බෑයමක කියන එක තේරුන් යන්නෙ නැතිකම.
    Linde inna gembata lindata wada deyak na.
     
    • Like
    Reactions: GobbaSira

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    මගේ ජිවිතේ මෙහෙම මිනිස්සු ඉන්නවද කියන තත්වේ මිනිස්සු මම දැකල තියෙනවා.

    නාන්නේ නැති කොල්ලෝ කෙල්ලෝ. පට්ට අපිරිසිදු උන්. උන්ගේ අම්මල ගෙවලුත් තියාගන්නේ ඒ වගේ.

    තාත්තයි පුතයි තරෙගෙට කෙල්ලෝ අනාත කරන උන්

    අම්මත් වටේ ගිහිල්ල දුවත් වටේ යන පවුල්. අම්මයි දුවයි දෙන්නම තියාගෙන ඉන්න මිනිස්සු (ලංකාවේ ලොකු පවුල් මේවා)

    වැඩ කාරයන්ට කන්න දෙන්නැති සමාජේ ලොකු entreprenuers ල

    මේ හැම දේටම පවුල් පසුබිම බලපානවා. Genes වලින් 50% කොහොමත් ළමයින්ට යනවා. ඒවා පරිසර තත්ත්ව මත activate වෙනවා
    True

    මමනම් කියන්නෙ 50%ක් නෙමෙයි 70%ක්වත් යනව. හිතන විදිය පවා Genes අනුව වෙනස් වෙනව.

    ඔයා ගමේ හිටියනම් ඒ වෙන්නෙත් ඒක ..කාලයක් වෙන පරිසරයක හැදෙන එක තනිවෙන එක..මිනිස්සුන්ට අවබෝධයෙන් හැදෙන්න උදව් වෙනවා...බලපන් ඔය ගම් වල සෝශල් හයිලයිට් එකෙක් ඉන්නවනම් එක්කෝ ගමේ කාලයක් නැතිවෙලා ඉදලා ආපු එකෙක්...නැත්නම් වෙන නාගරිකව ඉදලා සමාජය ආශ්‍රය කරලා ආපු එකෙක්

    Yes

    Family witharak nemei e lagama society akath balapanawa
    ------ Post added on Nov 28, 2022 at 7:35 PM
    පරිසරයේ තියන දේවල් තමන් උරාගන්නවද අනුකරණය කරන්න යනවද නැද්ද කියන එක, යාළුවො විදියටම තමන් හැසිරෙනවද කියන එකත් බලපාන්නෙ ජාන මත. ජාන වලින්ම Mental Independent නැත්තම් පරිසරය විදියට නැටවෙයි. නැත්තම් අනිත් උන්ට බම්බු ගහගන්න කියල තමන්ට ඕන දෙයක් කරයි. වැඩි බර තියෙන්නෙ ජාන වල
    ------ Post added on Nov 29, 2022 at 6:37 AM
     
    • Like
    Reactions: vj3660

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    ජාන වලටත් වඩා පවුල් ඇතුලෙ දෙමව්පියන් වැඩ කරන හැටි ළමයින්ගෙ ඔලුවලට යනවා කියලා හිතෙනවා.

    මම ගැනම කියන්නම්. අපේ තාත්තා වැඩිය කතා බහ නොකරපු ජොබ් එක විතරක් කරගෙන පාඩුවෙ හිටපු මනුස්සයෙක්. එයා එක එක දේවල් අත්හදා බලන්නවත් අලුත් දේවල් කරන්නවත් හිතපු මනුස්සයෙක් නෙමේ. ඒවගේම මට නම් පොඩි කාලෙ බල්ලෙක්ට වගේ බනිනවා.
    දැන් මම ඔච්චර ඉගෙන ගෙනත් මටත් මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඉන්න බෑ. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ව නමන්න තේරෙන්නෙ නෑ. තමුන්ගෙම කියලා දෙයක් පටන් ගන්න උවමනාව තිබ්බත් තේරෙන්නෙ නෑ කොහෙන් පටන් ගන්නද කියලා. ඒවගේම මම මගේ පොඩි උන්ටත් හොඳටම බනිනවා. ඒක වැරදි කියලා මම දැන ගෙන කොච්චර පාලනය කරන්න හැදුවත් පොඩ්ඩ ගැස්සුන ගමන් වචන පනිනවා.

    ඔය වගේ මිනිස්සු පොඩි කාලෙ ඉඳන් ගොඩක් දකින්නෙ තමුන්ගෙ එදිනෙදා පරිසරය ඇතුලෙ තියෙන රාමුව විතරයි.

    අනික මට හිතෙන හැටියට ඔය රාමුවෙන් පිට පනින්න නම් අඩුම පරම්පරා තුනක් වත් යන්න ඕනෙ.

    තව උදාහරණ කිව්වොත් අම්මලා තාත්තලා වටේ ගිය උන්ගේ ළමයි වටේ යනවා ඊට වැඩිය. මේකට නම් උදාහරණ ඕනෙ තරම් තියෙනවා. හොරකම් කරන උන්ගෙ ළමයින්ට හොරකම් කරන එක ගානක් නෑ.
    Same here 😒
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ජානවලින් එනවා කියලා මන් හිතන්නේ පෙනුම, මොලේ, ලෙඩ රෝග වගේ ඒවා
    හිතන පතන හැටි, පුරුදු එන්නේ හැදෙන සමාජ වටපිටාවෙන්
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,410
    6,232
    113
    Adu kule aun nam adukule thamai.thats my on research.

    Everyone know the Mahesh alligator.he is good person but his childhood everyday he saw that rathuwaththa people and sound.what happened his journey.childrean first 10 years is most important development brain and mind.(sorry Mahesh getting to the example 💞)

    Umbe ammata hukanna.....