පවුලේ වයිද්‍යවරයා දනගහයි -වදී -හොස්පිටල් යන්න කියයි 🍑

tarson

Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    අනුර කුමාරගෙ පවුලේ වයිද්‍ය වරයා සන්කල්පය හොද වගේම පොඩ්ඩක් අවුල් තැනුත් තියෙනව. 🍑

    ඔය ඉතින් දියුනු රටවල ක්‍රමේ නෙ ගේන්න යන්නෙ. 🐒

    ඕක හොදයි බන්.
    ඒත් රජයේ හොස්පිටල් වලටත් මිනිස්සුන්ට කැමතිනම් යන්න දෙන්න ඕනෙ, පවුලේ වයිද්‍ය පගය කිව්වත් නැතත්.

    ඔස්ට්‍රේලියාවෙ නම් රජයේ රෝහල් වලට ඕනෙ එකෙක්ට යන්න පුලුවන් ඒවට කාගෙන් වත් අවසර ඕනෙ නෑ.

    කන්සල්ටන්ට් ඕනෙද කියල අපි තමයි හිතන්නෙ, හිතල පවුලේ වයිද්‍ය පගයට කියනව රිෆරල් එකක් (ලියුමක් දියන්) කියල. එතකොට ඌ දෙනව.

    පවුලේ වයිද්‍ය පගයට කියන්න බෑ කන්සල්ටන්ට් ඕනෙ නෑ තෝ මගෙන් විතරක් බෙහෙත් ගනින් කියල.

    ඒත් ඔස්ට්‍රේලියාව වගේ රටවල GP ලට දැනුම ටිකක් විතර වැඩී කියල මම හිතනව හැම ක්ශේත්‍රෙකින්ම (එයාලගෙ ක්ශේත්‍රවල).

    එතකොට කන්සල්ටන්ට් අත්‍යාවශ්‍ය වෙනව හුගක් අඩුයි.

    ඒත් ලන්කාවෙ වැඩ කරන ඩොකාලට එච්චර කැපෑසිටියක් සහ දැනුමක් තියෙනවද කියල සැක සහිතයි.

    එහෙම බැලුවාම තමයි කන්සල්ටන්ට් කෙනෙක් කෙලින්ම හම්බෙන්න බැරි වීමේ ප්‍රශ්නෙ එන්නෙ.

    අනිත් එක ලන්කාවෙ ඩොකාල හෙනම පන්ඩිත පගයො ඉන්නෙ.
    ඒක නිසා, උන් කන්සල්ටන්ට් කෙනෙක්ට අවශ්‍ය උනත් ලියුමක් නොදී ඉන්න බැරි නෑ.

    එහෙම බැලුවම ඕක හිමින් සැරේ කල් අරගෙන කරන්න ඕනෙ ප්‍රොජෙක්ට් එකක් කියලයි මම හිතන්නෙ.

    වයිද්‍ය වරු හිගය නම් ඔය ප්‍රයිවට් කැම්පස් 10 ක් වගේ රට ඇතුලෙ දාල ඉක්මනට උන්ට ඩිග්‍රි ටික දීල එලියට දාන්න පුලුවන්.

    එතකොට ඔය හැමනෙන සන්ක්‍යාවක් ග්‍රාම සේවා වසම් (14000 ක් ද තියෙන්නෙ?) වලට එක ඩොකා බැගින් දාන්න පුලුවන්. 🍑
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,910
    113
    එකමත් එක රටක
    පගයාව හම්බවෙන්නේ කොහෙදිද ??
    පගයා හම්බවෙන්න ගමේ වෙනම තැනක් දාන්වනම් ඒ වගේ තැන් 15 000ක් විතර ඕනේ .
    ඒ හැම එකටම බෙහෙත් දෙන එක , පිරිසිදු කරන එකේ ඉදන් මුරකාරය වෙනකන් අලුතින් සේවකයෝ ඕනේ .
    ඔය හැම තැනටම බෙහෙත් අඩුවෙන විදියට බෙහෙත් ප්‍රවාහනය කරන්න තව අමතර වියදමක්
    මේ හැම දේම පැලවත්තේ කාර්යාලයෙන් ද දෙන්නේ ?

    නැත්නම් පවුලේ එකා ගෙවල් ගානේ එනවද midwife වගේ
     
    ඒක තමයි ඕක හිමීට කරන්න ඕනෙ. හදිසියෙ කරන්න බෑ.

    ඩොස්තර පගයො ගොඩක් ඕනෙ වෙනව, උන්ව ට්‍රේන් කරන්න වෙනව.
    ඔය වගේ හැමනිලි ගොඩයි.

    ඒත් කරන්න බැරිත් නෑ.

    ගෙවල් ගානෙ නම් එන එකක් නෑ බන්. එච්චරම පුක දෙන එකක් නෑ.

    ඒත් ලග ලගම ඩිස්පෙන්සරි වගේ දායි.

    ඔය ක්‍රමේ රජයෙන් කරවන නිසා ඈත ගම් වලට තමයි ගොඩක් ම හොද.

    මොකද උන්ට ඉස්පිරිතාල වලට ගාටනවට වඩා හොදයි නෙ ලගම තියෙන නොමිලේ බෙහෙත් දෙන ඩිස්පෙන්සරි එකක් දෙකක් තියෙනව නම්.

    ගමේ එවුන්ට සැප දෙන්න හදන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    එතකොට ඒ හැම තැනටම පරක්කු නැතුව බෙහෙත් transport කරන්න පුලුවන් ද ලංකාවට ??
    තියන ඉස්පිරිතාල වලටවත් බෙහෙත් දිගන්න බැරි එකේ ඕක කොහොමද කරන්නේ

    අනිත් එක එහෙම රස්තියාදු නැතුව බෙහෙත් ගන්න පුලුවන් උනොත් දැනට private යන උනුත් ඔතනට තමයි එන්නේ . එතකොට ඒ වියදමත් add වෙනවා .
     
    • Like
    Reactions: dinuksha_asela

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,144
    3,196
    113
    43
    Wakanda

    බෙහෙත් නැතිව හැමීනෑනකාලෙ ගම්වල හුන්ඩුවල අනවශ්‍ය තොග ඇතිවනවට වැඩිය ඒව ඉස්පිරිතාලෙ තියෙනවනම් ප්රයෝජනයක් වෙනව.

    ඕක බං ඉස්පිරිතාලෙම වෙනම බිල්ඩිමක් හදල කරානම් ඔයිට වැඩිය ප්‍රායෝගිකයි.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,911
    113
    එතකොට ඒ හැම තැනටම පරක්කු නැතුව බෙහෙත් transport කරන්න පුලුවන් ද ලංකාවට ??
    තියන ඉස්පිරිතාල වලටවත් බෙහෙත් දිගන්න බැරි එකේ ඕක කොහොමද කරන්නේ

    අනිත් එක එහෙම රස්තියාදු නැතුව බෙහෙත් ගන්න පුලුවන් උනොත් දැනට private යන උනුත් ඔතනට තමයි එන්නේ . එතකොට ඒ වියදමත් add වෙනවා .
    It's possible men.

    Thru NPP village Carder network in island wide 😆

    This will be Job supplying program for NPP carder who worked for election
     
    • Haha
    Reactions: dilann

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,144
    3,196
    113
    43
    Wakanda
    ඕක ගම්වල හැදුවත් බෙහෙත්නම් හම්බෙන්නෙ නෑ
    නිකන් හම්බෙන්නෙ තුන්ඩුව විතරයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    එතකොට ඒ හැම තැනටම පරක්කු නැතුව බෙහෙත් transport කරන්න පුලුවන් ද ලංකාවට ??
    තියන ඉස්පිරිතාල වලටවත් බෙහෙත් දිගන්න බැරි එකේ ඕක කොහොමද කරන්නේ

    අනිත් එක එහෙම රස්තියාදු නැතුව බෙහෙත් ගන්න පුලුවන් උනොත් දැනට private යන උනුත් ඔතනට තමයි එන්නේ . එතකොට ඒ වියදමත් add වෙනවා .

    මට දැනෙන විදිහට, ඕකෙ බොහෝ විට සිද්ද වෙන්නෙ ප්‍රයිවට් ආයතනයක් වගේ ඔපරේට් වෙන එක.

    සාමාන්‍ය ඩිස්පෙන්සරියක් වගේ තමයි. ඒත් ඒකෙ නොමිලේ තමයි බෙහෙත් ලියන්නෙ. (ඩිස්පෙන්සරියට එන ලෙඩ්ඩු ගාන අනුව සහ මාසෙකට ෆික්ස්ඩ් ගානක් රජයෙන් ගෙවයි)

    ෆාමසි ලගම දායි, ඒවට ගිහිල්ල බෙහෙත් ගන්න වෙනව.

    ඒත් ඒ ෆාමසි වල අත්‍යාවශ්‍ය බෙහෙත් නොමිලේ ගන්නත් කාඩ් එකක් දෙයි රජයෙන්.

    ඕක හොදයි බන් එනව නම්.

    එකම අවුල රජයේ ලොකු ඉස්පිරිතාල වලට යන්න දුන්නෙ නැති උනොත් නිදහසේ එතන ප්‍රශ්නයක් එනව.

    මොකද ලන්කාවෙ ඩොකාල හෙනම බමුනු කුලේ කියල නෙ හිතන් ඉන්නෙ,
    ඒක නිසා උන්ට ඕක තීරනය කරන්න ඉඩ දුන්නොත් වදුරට දැලි පිහිය හම්බුනා වගේ.

    යන්න අවශ්‍ය ලෙඩත් මැරෙනකන් හොස්පිටල් යන්න දෙන එකක් නෑ.

    ඒක නිසා අනිවා ඒ ප්‍රශ්නෙ මගහරවා ගන්න ඕනෙ නිසා ලෙඩාට තීරනය කරන්න ඉඩ දෙන්න ඕනෙ ලොකු ඉස්පිරිතාලෙකට තමන්ට යන්න අවශ්‍යද නැද්ද කියල.

    කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙන්න අවශ්‍යමද කියල දොස්තර තීරනය කලාට කමක් නෑ,
    ඒකත් ලෙඩාට 100% තීරන ගැනීමේ බලයක් දීල (මොකෝ ලන්කාවෙ දන්නවනෙ ඩොකාල ඉතින් කැරිම සත්තු ගොඩක් එවුන්)

    අපි ලෙඩාට හොදක් වෙන්නනෙ කරන්නෙ,
    ඒක නිසා ලෙඩාට අවශ්‍යයි කියල හිතෙනව නම්,
    ලෙඩාට බනින්නෙ නැතුව ලෙඩා ඉල්ලන කන්සල්ටන්ට් ට රිෆරල් ලෙටර් එක ලියල දෙන විදිහට හදන්න ඕනෙ.

    ඔස්ට්‍රේලියාවෙත් ඔය වගේ සිස්ටම් එකක් තියෙන්නෙ. අපිට ඕනෙ කන්සල්ටන්ට් කිව්වම ලියුම දෙනව.
    ඒත් ඉතින් උනක් හැදුනු ගමන් කන්සල්ටන්ට් ඉල්ලන්න යන්නෙ නෑ, ඒව ගොන් වැඩ කියල අපි දන්නව.
    ඒවට බෙහෙත් දෙන්න සාමාන්‍ය දොස්තර ප්‍රමානවත්.
     
    Last edited:
    • Haha
    Reactions: Bad_horse

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    737
    2,097
    93
    33
    පගයාව හම්බවෙන්නේ කොහෙදිද ??
    පගයා හම්බවෙන්න ගමේ වෙනම තැනක් දාන්වනම් ඒ වගේ තැන් 15 000ක් විතර ඕනේ .
    ඒ හැම එකටම බෙහෙත් දෙන එක , පිරිසිදු කරන එකේ ඉදන් මුරකාරය වෙනකන් අලුතින් සේවකයෝ ඕනේ .
    ඔය හැම තැනටම බෙහෙත් අඩුවෙන විදියට බෙහෙත් ප්‍රවාහනය කරන්න තව අමතර වියදමක්
    මේ හැම දේම පැලවත්තේ කාර්යාලයෙන් ද දෙන්නේ ?

    නැත්නම් පවුලේ එකා ගෙවල් ගානේ එනවද midwife වගේ
    දැනටම තියෙනවා PMCU - Primary medical care unit කියන්නේ ඒව. ඒව තව extend කරන එක කරන්නේ.

    මට දැනෙන විදිහට, ඕකෙ බොහෝ විට සිද්ද වෙන්නෙ ප්‍රයිවට් ආයතනයක් වගේ ඔපරේට් වෙන එක.

    සාමාන්‍ය ඩිස්පෙන්සරියක් වගේ තමයි. ඒත් ඒකෙ නොමිලේ තමයි බෙහෙත් ලියන්නෙ. (ඩිස්පෙන්සරියට එන ලෙඩ්ඩු ගාන අනුව සහ මාසෙකට ෆික්ස්ඩ් ගානක් රජයෙන් ගෙවයි)

    ෆාමසි ලගම දායි, ඒවට ගිහිල්ල බෙහෙත් ගන්න වෙනව.

    ඒත් ඒ ෆාමසි වල අත්‍යාවශ්‍ය බෙහෙත් නොමිලේ ගන්නත් කාඩ් එකක් දෙයි රජයෙන්.

    ඕක හොදයි බන් එනව නම්.

    එකම අවුල රජයේ ලොකු ඉස්පිරිතාල වලට යන්න දුන්නෙ නැති උනොත් නිදහසේ එතන ප්‍රශ්නයක් එනව.

    මොකද ලන්කාවෙ ඩොකාල හෙනම බමුනු කුලේ කියල නෙ හිතන් ඉන්නෙ,
    ඒක නිසා උන්ට ඕක තීරනය කරන්න ඉඩ දුන්නොත් වදුරට දැලි පිහිය හම්බුනා වගේ.

    යන්න අවශ්‍ය ලෙඩත් මැරෙනකන් හොස්පිටල් යන්න දෙන එකක් නෑ.

    ඒක නිසා අනිවා ඒ ප්‍රශ්නෙ මගහරවා ගන්න ඕනෙ නිසා ලෙඩාට තීරනය කරන්න ඉඩ දෙන්න ඕනෙ ලොකු ඉස්පිරිතාලෙකට තමන්ට යන්න අවශ්‍යද නැද්ද කියල.

    කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙන්න අවශ්‍යමද කියල දොස්තර තීරනය කලාට කමක් නෑ,
    ඒකත් ලෙඩාට 100% තීරන ගැනීමේ බලයක් දීල (මොකෝ ලන්කාවෙ දන්නවනෙ ඩොකාල ඉතින් කැරිම සත්තු ගොඩක් එවුන්)

    අපි ලෙඩාට හොදක් වෙන්නනෙ කරන්නෙ,
    ඒක නිසා ලෙඩාට අවශ්‍යයි කියල හිතෙනව නම්,
    ලෙඩාට බනින්නෙ නැතුව ලෙඩා ඉල්ලන කන්සල්ටන්ට් ට රිෆරල් ලෙටර් එක ලියල දෙන විදිහට හදන්න ඕනෙ.

    ඔස්ට්‍රේලියාවෙත් ඔය වගේ සිස්ටම් එකක් තියෙන්නෙ. අපිට ඕනෙ කන්සල්ටන්ට් කිව්වම ලියුම දෙනව.
    ඒත් ඉතින් උනක් හැදුනු ගමන් කන්සල්ටන්ට් ඉල්ලන්න යන්නෙ නෑ, ඒව ගොන් වැඩ කියල අපි දන්නව.
    ඒවට බෙහෙත් දෙන්න සාමාන්‍ය දොස්තර ප්‍රමානවත්.
    PMCU දැනටම තියෙනවානේ පොන්ස්.
    ------ Post added on Sep 7, 2026 at 8:37 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    දැනටම තියෙනවා PMCU - Primary medical care unit කියන්නේ ඒව. ඒව තව extend කරන එක කරන්නේ.

    PMCU දැනටම තියෙනවානේ පොන්ස්.
    ------ Post added on Sep 7, 2026 at 8:37 PM

    මම දන්නෙ නෑ හුත්තො. මම ඉන්නෙ ලන්කාවෙ නෙමෙයි.

    ඩිස්පෙන්සරි වගේ ඔපරේට් වෙන ඒව රජයෙන් හදපුව තියෙනවද? GP ල ඉන්න ඒව?

    මම දන්න තරමින් එහෙම එකක් වෙන්නෙ නෑ.

    නොමිලේ බෙහෙත් ගන්න කාඩ් වගේ ඒවත් දෙනවද දැනටමත්?

    එහෙම නෙමෙයි නම් පොන්ස් කටයි පුකයි වහගෙන, කරන්න හදන එකට අකුල් හෙලන්නෙ නැතුව ඉදපන් 🍑
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,910
    113
    එකමත් එක රටක
    දැනටම තියෙනවා PMCU - Primary medical care unit කියන්නේ ඒව. ඒව තව extend කරන එක කරන්නේ.

    PMCU දැනටම තියෙනවානේ පොන්ස්.
    ------ Post added on Sep 7, 2026 at 8:37 PM
    ඉතින් දැනට ඒවා වල මොකද කරන්නේ ?
    ඕවා හැම ගමකම /නගරයක ම තියනවද ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,243
    21,811
    113
    එතකොට ඒ හැම තැනටම පරක්කු නැතුව බෙහෙත් transport කරන්න පුලුවන් ද ලංකාවට ??
    තියන ඉස්පිරිතාල වලටවත් බෙහෙත් දිගන්න බැරි එකේ ඕක කොහොමද කරන්නේ

    අනිත් එක එහෙම රස්තියාදු නැතුව බෙහෙත් ගන්න පුලුවන් උනොත් දැනට private යන උනුත් ඔතනට තමයි එන්නේ . එතකොට ඒ වියදමත් add වෙනවා .
    දැනට බෑ තමයි. ඉදිරියේදී එහෙම කරන්න පුළුවන් විදිහට රට දියුණු කරනව
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    737
    2,097
    93
    33
    ඉතින් දැනට ඒවා වල මොකද කරන්නේ ?
    ඕවා හැම ගමකම /නගරයක ම තියනවද ?
    හැම ගමකම නැති නිසානේ extend කරන්න හදන්නේ. දැනට හදලා තියෙන්නේ Divisional hospital, Base hospital ළඟ පාත නැති ගම් වලට. යහපාලන කාලේ extend කළා ගොඩක්. ඉස්සර එක unit එකක එක doctor කෙනයි ඉදියේ, දැන් vacancies දෙකක් එනවා. ඒත් තියෙන්නේ දුර බැහැර නිසා එක්කෙනයි යන්නේ ගොඩක් වෙලාවට. ගොඩක් තැන් වලට ambulance එකක් දුන්නා ඒ කාලේ. ඒක නිසා emergency වලදී ඉක්මනට secondary or tertiary care hospital වලට යා ගන්න පුළුවන්.

    මම දන්නෙ නෑ හුත්තො. මම ඉන්නෙ ලන්කාවෙ නෙමෙයි.

    ඩිස්පෙන්සරි වගේ ඔපරේට් වෙන ඒව රජයෙන් හදපුව තියෙනවද? GP ල ඉන්න ඒව?

    මම දන්න තරමින් එහෙම එකක් වෙන්නෙ නෑ.

    නොමිලේ බෙහෙත් ගන්න කාඩ් වගේ ඒවත් දෙනවද දැනටමත්?

    එහෙම නෙමෙයි නම් පොන්ස් කටයි පුකයි වහගෙන, කරන්න හදන එකට අකුල් හෙලන්නෙ නැතුව ඉදපන් 🍑
    ඔක්කොම ඔහොම වෙනවා පොන්ස්. දැන් ගොඩක් කල් ඉදලා ඔවා oparate වෙන්නේ. GP ත අමතරව මාසේට දවසක් හෝ දවස් කීපයක් family medicine consultant එනවා GP level එකේ manage කරන්න බැරි ලෙඩ්ඩු බලන්නත්. එයටත් බැරි නම් refferal දාලා tertiary or secondary care එවනවා
    ------ Post added on Sep 7, 2026 at 8:52 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    Developed countries wala hama dema hodai kiyala kiyanna baha,

    ඇත්ත. ඒක නිසා පරිස්සමින් ගන්න ඕනෙ.

    ලන්කාවට හරියන විදිහට වෙනස් කම් කරගෙන පාවිච්චි කරන්න ඕනෙ.

    හිමීට වෙනස් කම් කරන්න ඕනෙ. එක පාර කරන්න ගියොත් හැමනෙන්න පුලුවන්.

    හැබැයි මට පේන විදිහට හොද සිස්ටම් එකක්.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    737
    2,097
    93
    33
    ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක...

    ඔන්න ඔය නමින් තියෙනවා සෞඛ්‍ය සේවා සපයන ආයතන ලංකාවේ.. මේවා හදලා තියෙන්නෙ ඒ ආයතනට වෙන් කරපු ප්‍රදේශයක රෝගීන්ට අවශ්‍ය කරන මූලික සෞඛ්‍ය සේවා සපයන්න..

    දැනට ශ්‍රී ලංකාවේ මේ වගේ ආයතන 500කට වැඩිය තියෙනවා කියලා තමයි අන්තර්ජාලයේ තිබුණේ..

    ඉතින් මේ ආයතන වල ප්‍රධාන කාර්ය කීපයක් තියෙනවා. එකක් තමයි ඒ පළාතේ ඉන්න බෝ නොවන රෝග (දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ) තියෙන ලෙඩ්ඩුන්ට අවශ්‍ය සායන පැවැත්වීම..

    ඊට අමතරව බාහිර රෝගී අංශයට එන උණ කැස්ස හෙම්බිරිස්සාව කොන්දෙ අමාරුව වගේ ලෙඩ වලට බෙහෙත් දීලා ඒ ලෙඩ්ඩුන්ට සේවා සැපයීම.. ඒකෙන් ලොකු ඉස්පිරිතාල වලට යන රෝගීන් ප්‍රමාණයත් අඩු වෙනවා.. ඊටත් අමතරව exercise programs, බෝ නොවම රෝග කලින් හඳුනාගන්න සායන එහෙමත් ඒවගේ පැවැත්වෙනවා..

    ඔයාලගේ ගම් පැති වලත් මෙහෙම රෝහල් දැනටමත් ඇති..

    දැන් මේ රෝහල් වලට තියෙන ප්‍රධාන අභියෝග කීපයක් තියෙනවා..

    මුලින් ම අවශ්‍ය තරම් staff නැති එක. එක වෛද්‍යවරයෙක් ඉන්න තැනට ලෙඩ්ඩු 300ක් විතර එනවා උදේ වරුවට විතරක්.. ඒ වගේම ඒ තැන් වලට හෙද හෙදියො වගේම dispenser සහ support staff එකත් හරිම මදි...

    ඊට පස්සෙ අපිට ලේ පරීක්ෂණ කරගන්න ලෙඩෙක් ගේ සීනි කොලෙස්ටරෝල් චෙක් කරගන්න, උණ ලෙඩෙක්ට ඩෙංගුද කියලා බලාගන්න test එකක් කරන්න විදියක් නෑ..

    ඊට පස්සෙ අමාරු ලෙඩෙක් හිටියොත් රෝහලට යවන්න ambulance එකක් නෑ... ඉල්ලුවාට හම්බෙන්නෙත් නෑ...

    මේ වගේ රෝහල් වල ගමේ මිනිස්සුන්ට සලස්වන්න පුළුවන් විශාල සත්කාර ප්‍රමාණයක් තියෙනවා.. ඒවගේ වැඩ කරන්න ඕනෙ විදියට ගැන health ministry එකෙන් guidelines පවා ගහලා තියෙනවා..

    ඒවාට ඕනෙ පහසුකම් එක්ක වැඩ කරන්න වෘත්තීකයෝ දුන්නනම් අපේ ජනාධිපතිතුමා කියන වැඩේ කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි... ඒ කියනවටත් වැඩිය දේවල් කරන්න තිබුණා වෛද්‍යවරු ඇතුළු දෑනුමක් තියෙන මිනිස්සු හවුල් කරගත්තනම්.. හැබැයි දැනටම තියෙන ඒව්වා රැකගන්න කාටවත් ඕනෙ නෑ වගේ...

    ඔයාලගේ පැත්තෙ මේ වගේ ආයතන තියෙනවනම් ඒ ගැන අදහස් දීලා යන්න...

    Copied

    1788798290911.jpg
     
    • Like
    Reactions: Inigo Montoya