පවුලේ වැක්සීන්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔව් ඔව් අම්මටයි, තාත්තටයි, නැන්දම්මටයි ගැස්සුවා.
    බොලාගෙ මුරුත්තෙට්ටුවේ ලොක්කා පොරටයි, පොරගේ හොර ගැණු සෙට් එකටයි, රත්නප්‍රිය පිරිමි මිසී උගේ පවුලටයි ගස්සවලා ඇත්තේ.

    උඹලා හෙන පව් බං
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔයා මොකෝ මේ ටිපර් වෙලා.මම නරකක් කිව්වේ නෑ නේ. ගොඩාක් ඌව වෙලා නේද
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ඔයා මොකෝ මේ ටිපර් වෙලා.මම නරකක් කිව්වේ නෑ නේ. ගොඩාක් ඌව වෙලා නේද
    Ai bun me godak un Trigger kiyana ekata Tipper kiyanne? Danne nathuwada naththam wena mokakhari seen ekak thiyenawada?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ගහගත්තද යාලූ පවුලේ අයට
    ඔව් ඔව් අම්මටයි, තාත්තටයි, නැන්දම්මටයි ගැස්සුවා.
    බොලාගෙ මුරුත්තෙට්ටුවේ ලොක්කා පොරටයි, පොරගේ හොර ගැණු සෙට් එකටයි, රත්නප්‍රිය පිරිමි මිසී උගේ පවුලටයි ගස්සවලා ඇත්තේ.

    උඹලා හෙන පව් බං
    උඹනේ පිරිමි මිසී ප්‍රශ්නයක් අහලා ත්‍රෙඩ් එකක් දැම්මේ. ඒකට උත්තරයක් දුන්නේ.

    හැබැයි මේ ත්‍රෙඩ් එක නම් දැම්මේ ඌයියා වෙලා කියලා පේනවා. 😂😂
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අනේ නෑ මට නම් හරිම සතුටුයි. අපේ ඩොස්තර මහත්තුරුන්ගේ අම්මල තාත්තලටත් වැක්සීන් ගහල ඉතිම්.
    ශෝයී නේ. මොකටද ඌව වෙන්නේ. හැබැයී මීට පස්සේ වැඩට එන්න ඕනී.හොදද. ගෙදර ඉදන් සතියට දවසක් දෙකක් වැඩට ඇවිත් මාසෙම වැඩ කලා වගේ ඕටී කොල පුරවන්න ඔට්ටු නෑ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අනේ නෑ මට නම් හරිම සතුටුයි. අපේ ඩොස්තර මහත්තුරුන්ගේ අම්මල තාත්තලටත් වැක්සීන් ගහල ඉතිම්.
    ශෝයී නේ. මොකටද ඌව වෙන්නේ. හැබැයී මීට පස්සේ වැඩට එන්න ඕනී.හොදද. ගෙදර ඉදන් සතියට දවසක් දෙකක් වැඩට ඇවිත් මාසෙම වැඩ කලා වගේ ඕටී කොල පුරවන්න ඔට්ටු නෑ

    රිදිලා 😂😂😆😆
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඌ ඌ ගොචාක් රිදිලා. හොක් හොක් හොක්
    මීට වඩා රිද්දවන්න පුලුවන්. ඒත් සමාන බුද්දිමට්ටම් වල උන් එක්ක විතරක් ගැටෙන්න කියනවනේ. ඒ නිසා බායි පිරිමි මිසී.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔයාගේ බුද්දියත් වැඩිද ඒ පාර
    ඔයා බුද්දිය ද වැඩි අයින්ස්ටයින්ගේ බුද්දියද වැඩි

    නැත්තන් සයිටම් ඩොකාලගේ ද
    උපේ ආර්ට් කරලා චීනේ ගිහින් erpn 10-12 පාරක් කරලා ආපු ඩොකාගෙද වැඩි
    ------ Post added on May 24, 2021 at 11:04 PM

    බුද්දිය වැඩි නිසානේ මේ පහසුකම් ඔක්කොම.ආඩම්බරයි ඩොකා
    ------ Post added on May 24, 2021 at 11:08 PM