Ai bun me godak un Trigger kiyana ekata Tipper kiyanne? Danne nathuwada naththam wena mokakhari seen ekak thiyenawada?ඔයා මොකෝ මේ ටිපර් වෙලා.මම නරකක් කිව්වේ නෑ නේ. ගොඩාක් ඌව වෙලා නේද
ගහගත්තද යාලූ පවුලේ අයට
උඹනේ පිරිමි මිසී ප්රශ්නයක් අහලා ත්රෙඩ් එකක් දැම්මේ. ඒකට උත්තරයක් දුන්නේ.ඔව් ඔව් අම්මටයි, තාත්තටයි, නැන්දම්මටයි ගැස්සුවා.
බොලාගෙ මුරුත්තෙට්ටුවේ ලොක්කා පොරටයි, පොරගේ හොර ගැණු සෙට් එකටයි, රත්නප්රිය පිරිමි මිසී උගේ පවුලටයි ගස්සවලා ඇත්තේ.
උඹලා හෙන පව් බං
අනේ නෑ මට නම් හරිම සතුටුයි. අපේ ඩොස්තර මහත්තුරුන්ගේ අම්මල තාත්තලටත් වැක්සීන් ගහල ඉතිම්.
ශෝයී නේ. මොකටද ඌව වෙන්නේ. හැබැයී මීට පස්සේ වැඩට එන්න ඕනී.හොදද. ගෙදර ඉදන් සතියට දවසක් දෙකක් වැඩට ඇවිත් මාසෙම වැඩ කලා වගේ ඕටී කොල පුරවන්න ඔට්ටු නෑ
මීට වඩා රිද්දවන්න පුලුවන්. ඒත් සමාන බුද්දිමට්ටම් වල උන් එක්ක විතරක් ගැටෙන්න කියනවනේ. ඒ නිසා බායි පිරිමි මිසී.ඌ ඌ ගොචාක් රිදිලා. හොක් හොක් හොක්