පවුසිව හොයලා දෙන්න

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
පවුසිව හොයලා දෙන්න

මචන්ලා පවුසි මොකක් හරි අවුලකට එලකිරිය දාල ගිහින්.

උගේ ප්‍රොෆයිල් එකෙත් යනවා කියල දාල. :(

මචං උඹල කවුරුහරි පවුසිගේ E-mail එක දන්නවා නම් මට PM එකක් එවහල්ලකෝ.

මට පොඩි වැඩකට ඌව කන්ටැක්ට් කරගන්න ඕනි :)
 
Last edited:
  • Like
Reactions: Rangau2